Top Banner
˦ȼșƋ˔ ˣ˫ɒ ʆɣǦːˡ ˝˫ɪ˔˫ ɝ˞ ˦˧ ˧ˬʆˡɫ˞ Șɣ˜˙ ʰˡċ˔ ʵ˚˳˖˦˪ 1 Prepared and Presented by :- Charuni Rajapaksha (Asst. Manager – QS&E)
40

සම්ීඩිත වායු සිින්ඩර භාවිතතා ිරීම සහ හැසිරම ිිබඳ … · වහල ක් සිත භූී ක

Nov 05, 2019

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • සම්පීඩිත වායු සිලින්ඩර භාවිතතා ිරීම සහ හැසිරවීම පිලිබඳ ආරක්ෂිත උපදෙස්

    1

    Prepared and Presented by :- Charuni Rajapaksha (Asst. Manager – QS&E)

  • IGL සහ GW සමාගම විතසින් අදෙවිත කරන විතවිතධ ගෑස් වර්ගීකරණය

    වායු ද්රව වායු

    ඔක්සිජන් (O2) ද්රව කාබන්ඩය ොක්සයිඩ් (LCO2)

    නයිට්රිජන් (N2) ද්රව ඔක්සිජන් (LOX)

    ආර්ගන් (Ar) ද්රව නයිට්රිජන් (LIN)

    හීලි ම් (He)

    හයිඩ්රිජන් (H2)

    කාබන්ඩය ොක්සයිඩ් (CO2)

    සම්පීඩිත වායුව

    • ඇසිටලීන් (දි වූ) (C2H2)

    2

  • ඉන්ඩස්ට්රියල් ගෑස් පුද්ගලික

    සමාගම ගෑස් වර්ල්ඩ් පුද්ගලික සමාගම

    ඔක්සිජන් (O2) වවද්ය ඔක්සිජන් (O2)

    නයිට්රිජන් (N2) වවද්ය නයිට්රිජන් (N2)

    සම්පීඩිත වායුව වවද්ය සම්පීඩිත වායුව

    කාබන්ඩය ොක්සයිඩ් වායුව (CO2) වවද්ය කාබන්ඩය ොක්සයිඩ් වායුව (CO2)

    හයිඩ්රිජන් (H2) ද්රව කාබන්ඩය ොක්සයිඩ් (CO2)

    හීලි ම් (He) ද්රව නයිට්රස් ඔක්සයිඩ් (N2O)

    ආර්ගන් (Ar) වවද්ය නිර්වින්ද්ක වායුව (OxyNitroxide)

    ඇසිටලීන් (දි වූ) (C2H2)

    3

    IGL සහ GW සමාගම විතසින් අදෙවිත කරන විතවිතධ ගෑස් වර්ග සංසන්ෙනය

  • වායු වර්ගය සිලින්ඩරදේ වර්ණය සිලින්ඩරදේ ජෙ

    ධාරිතාව (Litre)

    අොෙ වායු

    ධාරිතාව (m3/kg)

    වවෙය ඔක්සිජන් වායුව බඳ - කළු, කර - සුදු

    4 Litre 0.63 m3

    10 Litre 1.44 m3

    47 Litre 7.05 m3

    වවෙය සම්පීඩිත වායුව බඳ - ලා යකොළ, කර -

    සුදු 47 Litre 7.05m3

    නයිට්රස් ඔක්සයිඩ් වායුව නිල්

    3 Litre 1.6 kg

    5 Litre 3.2 kg

    47 Litre 31.0 kg

    වවෙය නිර්විතන්ෙක

    වායුව (OxyNitroxide)

    බඳ - කළු/සුදු, කර -

    නිල්

    47 Litre -

    10 Litre -

    4.2 Litre -

    වවෙය කාබන්

    ඩදයොක්සයිඩ් වායුව බඳ - කළු, කර - අළු

    5 Litre 3.0 kg

    10 Litre 5.0 kg

    47 Litre 30.0 kg

    4

    වවෙය වායූ සිලින්ඩර වෙ වර්ගය, වර්ණය, ප්රමාණය සහ වායු ධාරිතාව පහත පරිදි දේ

  • 5

    ගෑස ්සිලින්ඩර වෙ

    වර්ණ දක්ත පිලිබඳ

    ෙැනුවත් වන්න

  • 6

    වායුව සිලින්ඩරදේ වර්ණය

    ඔක්සිජන් (O2) කළු

    වවද්ය ඔක්සිජන් (O2) බඳ - කළු කර - සුදු

    නයිට්රිජන් (N2) බඳ - තෙ දකොළ කර - කළු

    කාබන්ඩය ොක්සයිඩ් (CO2) බඳ - කළු කර - අලුමීනියම්

    නයිට්රස් ඔක්සයිඩ් (N2O) නිල්

    වවද්ය නිර්වින්ද්ක වායුව

    (OxyNitroxide) බඳ - කළු/සුදු කර - නිල්

    සම්පීඩිත වායුව (කාර්මික) ො දකොළ

    වවද්ය සම්පීඩිත වායුව බඳ - ො දකොළ කර - සුදු

    ඇසිටලීන් (දි වූ) (C2H2) දමරූන්

    ආර්ගන් (Ar) අළු

    හීලි ම් (He) දුඹුරු

    හයිඩ්රිජන් (H2) රතු

  • 7

    සම්පීඩිත වායු සිලින්ඩර භාවිතතා ිරීම පිලිබඳ

    ආරක් ෂිත උපදෙස ්

  • ිරසි විතදෙකත් වායු

    සිලින්ඩර වෙ දල්බල්

    ගැළවීම දහෝ විතකෘති

    ිරීම දනොකරන්න

    8

  • සම්පීඩිත වායු භාවිතත

    ිරීමෙ දපර සෑම විතෙම

    එහි දල්බෙය ිරයවා බො

    වායුදේ ගතිගුණ හඳුනා

    ගන්න

    9

  • ගෑස් භාවිතතා

    දනොකරන සෑම විතෙකම සිලින්ඩරය

    වසා තබන්න

    10

  • ගෑස් භාවිතතා ිරීමෙ ප්රථම

    ගෑස් වලින් සිදු වන

    අවොනම සහ ආරක්ෂිත

    ක්රියා පිළිදවත් පිළිබඳ

    ෙැනුවත් වන්න

    11

  • වෑල් හා සිලින්ඩර දතල්

    දහෝ ග්රීස් වලින් ඈත් කර

    තබන්න

    ඔක්සිජන් වායුව දතල් හා

    ග්රීස් සමඟ පුපුරන අතර

    එය ඉතා භයානක දේ

    12

  • සබන් ද්රාවණය ආදල්ප

    ිරීදමන් වෑල් වෙ කාන්දු

    තිදේ ෙැයි පීක්ෂා

    කරන්න

    13

  • සිලින්ඩර සෑම විතෙම

    දකලින් අතෙ ආරක්ෂිතව

    ගබඩා කර තබන්න

    14

  • සිලින්ඩරදේ වෑල්වය

    දනොමැතිව ිරසි විතදෙක

    සිලින්ඩර එහා දමහා

    දගන යාම දහෝ

    හැසිරවීම දනොකරන්න

    සිලින්ඩරය පිරවීමෙ

    දපර සිලින්ඩරදේ

    වෑල්වය දහොඳින් සිර

    කර ඇත් ෙෑයි පීක්ෂා

    කර බෙන්න

    15

  • වෑල් ගැෙවුණු

    සිලින්ඩරයක් 55 km/h දේගයක් සහිත

    දරොකට්ටුවක් වැනිය

    16

  • සිලින්ඩර එහා දමහා

    දගන යන විතෙ දහෝ ප්රවාහනය කරන විතෙ බිම

    දරෝල් කරමින් දගන යාම

    අහිතකරය සෑම විතෙම සිලින්ඩර අඩිය කරකවමින් පමණක් දගන

    යන්න

    17

  • ිරසි විතදෙක සිලින්ඩර

    වෑල්වදයන් එසවීම

    දනොකරන්න

    18

  • සිලින්ඩර එහා දමහා දගන යන

    දහෝ ප්රවාහනය කරන සෑම

    අවස්ථාවකදීම දට්රොලි භාවිතතා

    කරන්න

    19

  • සිලින්ඩර ට්රක් රථ වෙෙ

    ප්රවාහනය ිරීම දහෝ එසවීදම්දී ආරක්ෂිත ක්රියා මාර්ග අනුගමනය කරන්න.

    20

  • බිම තිදබන සිලින්ඩර

    එසවීදම්දී පාෙ වෙෙ බර

    දී පමණක් ඔසවන්න

    නැතදහොත් දකොඳු ඇෙ දපළ ඇදීමෙ ෙක් විතය

    හැිරය

    21

  • බිම වැදෙන සිලින්ඩරයක් ිරසි විතදෙක අල්ො ගැනීමෙ

    තැත් ිරීම දහෝ වැටීම

    වැෙැක්වීම දනොකරන්න

    22

  • සිලින්ඩර සිරස් අතෙ දරෝල් ිරීදම්දී සෑම විතෙම ආරක්ෂක අත් ආවරණ පැළඳ සිටිය

    යුතුය

    23

  • සිලින්ඩර හැසිරවීදම්දී සෑම

    විතෙම විතද ේෂ ආරක්ෂක

    පාවහන් පැළඳ සිටිය යුතුය

    24

  • අධික දේගදයන්

    සිලින්ඩර බිම දරෝල්

    කරදගන යාදමන් අනතුරු

    සිදු විතය හැිරය

    25

  • සිහින් හැඩදයන්යුත් සිලින්ඩර

    සෑම අවස්ථාවකදීම නිසි පරිදි

    ගබඩා කර තබන්න (බිත්තියකෙ

    සමීපව දනොවැදෙන පරිදි)

    26

  • දතමුණු සිලින්ඩර ලිස්සන සුළු

    බැවිතන් වැසි සහිත කාෙගුණයක්

    ඇති අවස්ථාවකදී සිලින්ඩර

    හැසිරවීම ආරක්ෂාකාී දෙස

    කළ යුතුය

    27

  • අව ය සෑම විතෙම සිලින්ඩර

    වෙ වෑල් කැප් සහ වෑල්

    ගාඩ් සවිත කරන්න

    28

  • ගෑස් සිලින්ඩර ගබඩාකර

    තැබීමෙ අසමමිතික දහෝ අපිරිසිදු භූමි පරිශ්රයක් භාවිතතා දනොකරන්න

    29

  • විතෂ වායු සහිත ගෑස්

    සිලින්ඩර ගබඩා කර

    තබන ස්ථානය අනවසර

    පුද්ගෙයන්දේ ඇතුල්වීම

    වළක්වන පරිදි, නිසි පරිදි

    වැෙවල් ගසා දවන්කර

    ආරක්ෂාකාී දෙස

    තැබිය යුතුය

    30

  • ගෑස් සිලින්ඩර ගබඩා කර තබන ස්ථානය ප්රමාණවත්

    වාතාශ්රයක් ෙැදබන පරිදි

    පවත්වා ගත යුතුය

    31

  • විතවිතධ වර්ගදේ ගෑස්

    සිලින්ඩර, හිස් ගෑස්

    සිලින්ඩර සහ පුරවන ෙෙ

    ගෑස් සිලින්ඩර ව දයන්

    දවන් දවන්ව පහසුදවන්

    හඳුනා ගත හැිර පරිදි

    ගබඩා කර තැබිය යුතුය

    (ගබඩා කර තබන

    ස්ථානය පැහැදිලි දෙස

    නාමකරණය කර තැබිය

    යුතුය)

    32

  • ගෑස් සිලින්ඩරදේ විතවෘත

    ගෑස් නෙය ිරසි විතදෙක

    කුණු දුවිතලි ඉවත් ිරීම

    සඳහා භාවිතතයෙ

    දනොගත යුතුය

    33

  • ිරසි විතදෙක ගෑස්

    සිලින්ඩරදේ වායු පීඩනය අවභාවිතතා

    දනොිරීමෙ වග බො

    ගත යුතුය. මන්ෙ එයින්

    ීර අවයව වෙෙ හානි

    සිදු වීම හා මරණය

    පවා සිදු විතය හැිරය

    34

  • ගෑස් සිලින්ඩරදේ අධි

    වායු පීඩනයෙ ඍජුවම

    නිරාවරණය වීදමන්

    ඇස් වෙෙ ෙැඩි හානි සිදු

    විතය හැිරය

    35

  • ගෑස් සිලින්ඩරදේ පීඩන

    පද්ධතිදේ පීඩනය සම්පුර්ණදයන්ම නිෙහස් ිරීමෙ

    ප්රථම පද්ධතිදේ දකොෙස්

    ගැළවීම දහෝ යතුර භාවිතතය ිරසි විතදෙක සිදු දනොකරන්න

    36

  • ඇසිෙලීන් සිලින්ඩර වෙ ක්රමවත් කාෙ

    වකවාණු වෙදී පීඩන මාපකය ක්රමාංකණය කරන්න ක්රමාංකණයක්රම කරන අවස්ථාදේදී

    පීඩන මාපකය බිත්තියෙ සවිත දනොකර

    නිෙහස් දෙස ඇස් මට්ෙමින් තබා ගත

    යුතුය ක්රමාංකණය ිරීම වාර්ශිකව සිදු කළ

    යුතු අතර, එහිදී ආරක්ෂාකාී ක්රියා

    පිළිදවතක් දෙස FBA (Flashback Arrestor) උපාංගය භාවිතත කළ යුතුය

    37

  • පීඩන පද්ධතිය පීඩනයෙ

    ෙක් ිරීමෙ දපර ආරක්ෂිත ක්රියාකාී

    පීඩනය පීක්ෂා කළ යුතුය ක්රියාකාී පීඩනය (Working Pressure) ඉක්මවා යන පීඩනයක්

    පැවතීම අනුමත දනොදකදර්

    38

  • කම්පන වෙෙ හසු වන සියලුම පීඩන නෙ පද්ධති කෙම්ප කර ආරක්ෂිතව තැබිය යුතුය. නැතදහොත් සිදු වන අඛණ්ඩ කම්පන දහේතුදවන් කාන්දු වීම් සිදු විතය හැිරය

    39

  • සිලින්ඩර භාවිතා යනොකරන සෑම විටම වෑල්ව වසා තබන්න.

    වහල ක් සහිත භූමී ක සිලින්ඩර ගබඩා කරන්න. සිලින්ඩර

    වලට ජල යනොවැටීමට වග බලා ගන්න.

    40