Top Banner
1 තොරද හා සනතේදන ාෂණය වෂය නතේශය 9 තරේය (2018 සට කයාමක තේ) තොරද ාෂණ තදපාතේදව වදයා හා ාෂණ ඨජාතක අයාපන තයනය මහරගම ෂ කාකාව www.nie.lk
14

ත ොරුු හා සන්ිතේදන ාක්ෂණය ICT.pdfඉතගුේ පක කාකය/ කාකච්තේද 1. පකගණක සහ පර්යන්

Feb 27, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • 1

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය විෂය නිර්තේශය

    9 තරේණිය (2018 සිට ක්රියාත්මක තේ)

    ත ොරතුරු ාක්ෂණ තදපාර් තේන්තුව

    විදයා හා ාක්ෂණ ඨ ය

    ජාතික අධ්යාපන තය නය

    මහරගම

    ශ්රී කාකාව

    www.nie.lk

  • i

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය 9 තරේණිය - විෂය නිර්තේශය

    © ජාතික අධ්යාපන තය නය ප රථමම ුද්රණය 2018

    ISBN:

    ත ොරතුරු ාක්ෂණ තදපාර් තේන්තුව

    විදයා හා ාක්ෂණ ඨ ය

    ජාතික අධ්යාපන තය නය

    මහරගම

    තවබ් අඩවිය : www.nie.lk විදුත් ෑප ක : [email protected]

    ුද්රණය :

    mailto:[email protected]

  • i

    පටුන පිටුව

    1.0 හෑඳින්වීම ii

    2.0 තපොදු ජාතික අරුදණු iii

    3.0 මූලික නිපුණ ා iv - v

    4.0 ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ විෂය නිර්තේශතේ අරුදණු vi

    5.0 ජාතික ඉකක්ක තමම විෂය නිර්තේශතේ දී තයොදා ගන්තන් තකතසේ ද? vii

    6.0 විෂය නිර්තේශය 1-5

  • ii

    හෑඳින්වීම වෑඩ තකෝකතයහි ඵකදායී ාව සහ කාර්යක්ෂම ාව වර්ධ්නය කිරීම සඳහා ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණතේ දායකත්වය ඉ ා ඉහළ බව නූ න

    තකෝකතේ පිළිගෑනීම යි. තකතසේ තව ත් අද බහු රයක් ශ්රී කාාකික සිසුන්තේ ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ කුසක ා නූ න වයාපාකක තකෝකයට

    තයෝගය වන මට්ටමක තනොපවතියි. තමයට ප්රධ්ාන තහේතුව වී ඇත්තත් පාසල් විෂය මාකාතවහි කා ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය විෂයයක් තකස

    හෑද රීමට ඉඩ ප්රස් ා මඳ වීම ය. ප්රධ්ාන වශතයන් ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය සහ වයවසායික කුසක ා වර්ධ්නය කළ යුතු ය. සිසුන් තවනස් වන තකෝකතේ විවිධ් ජීවන අවශය ාවකට ගෑළතපන විවිධ් කුසක ා පාසතල් දී උග යුතු ය. අඛණ්ඩ ව අධ්යාපන කටයුතුවක තයදීමටත්, රැකියාවකට තයොුද

    වීමටත් සිසුන් සතු ව දෑක්මක් සහ ක්රමතේදයක් තිබිය යුතු ය.

    වර් මානතේදී ශ්රී කාකාව තුළ ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය විෂයයක් තකස සීමි පාසල් කිහිපයක අ.තපො.ස (සා/තපළ) සඳහා උගන්වන

    අ ර ඊටත් වඩා අඩු පාසල් සාඛයාවක අධ්යයන තපොදු සහතික පත්ර (උ/තපළ) පන්තිවකට උගන්වනු කෑතබ්. තමම ත්ත්වය නිසා සිසුන්, ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ ඉතගන ගෑනීම තරේභ කරන්තන් 10 තරේණිතේ දී ය. අ.තපො.ස. (සා/තපළ) ත ොරතුරු ාක්ෂණ විෂයයට, අධික බරක් සහි විෂය

    කරුණු ඇතුළත් වන බෑවින් එම බර අඩු කිරීමට අනිවාර්යතයන් ම ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ විෂය කරුණු තබදාහෑරීමට, පහළ තරේණිවක දී තමම

    විෂයය ඉතගන ග යුතුය. ඒ නිසා 6 තරේණිතේ සිට විෂයයක් තකස ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය ක්රියාත්මක කිරීමට තීරණය කර ඇ .

    9 තරේණිතේ ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ විෂයය සඳහා වසරකට කාකච්තේද 30 ක් (මිනිත්තු 40 බෑගින්) පමණක් තවන් කර ඇ . තමම කාකය තුළ

    නයායික අන් ර්ග ය සීමි ප්රමාණයක් සමඟ ප්රාතයෝගික අාශය වෑඩි වශතයන් ඉතගනීමට සිදු තේ. තමය 9 තරේණිතේ ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ

    විෂයතයහි දෘඪාාග හා මෘදුකාාග සමඟ අන් ර් ක්රියාකාකත්වය මඟින් ත ොරතුරු සන්නිතේදන ාක්ෂණ සාකල්ප තගොඩනඟා ගෑන්ම සිසු අතේක්ෂාව යි. මනා

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ පුහුණුවක් සමඟ දෘශය පකසරය තුළ යතුරු පුවරුව සහ මූසිකය හසුරුවාලීම සඳහා, අන් ර්ජාකතේ මූලික භාවි ය සහ

    මූලික ක්රමතල්ඛන නිපුණ ා තමම විෂය නිර්තේශතේ සාකච්ඡා කර ඇ .

  • iii

    2. තපොදු ජාතික අරුදණු

    1 මානව අභිමානයට ගරු කිරීතේ සාකල්පයක් ම පිහිටා ශ්රී කාාකික බහුවිධ් සමාජතේ සාස්කෘතික විවිධ්ත්වය අවතබෝධ් කරගනිමින් ජාතික

    ඒකාබේධ් ාවය, ජාතික සෘජු ගුණය, ජාතික සමගිය, එකුදතුකම හා සාමය ප්රවර්ධ්නය කිරීම තුළින් ජාතිය තගොඩනෑඟීම සහ ශ්රී කාාකික

    අනනය ාවය හුරරු කිරීම.

    2 තවනස් වන තකෝකයක අභිතයෝගයන්ට ප්රතිාාර දක්වන අ ර ජාතික උරුමතේ මාහෑඟි දායාදයන් හඳුනා ගෑනීම සහ සාරක්ෂණය කිරීම.

    3 මානව අයිතිවාසිකේවකට ගරු කිරීම, යුතුකේ හා වගකීේ පිළිබඳ දෑනුවත් වීම, හෘදයාාගම බෑඳීමකින් යුතු ව එකිතනකා තකතරහි සෑළකිලිමත්

    වීම යන ගුණාාග ප්රවර්ධ්නය කිරීමට ඉවහල් වන සමාජ සාධ්ාරණත්ව සේම යන් සහ ප්රජා ාන්්රික ජීවන රටාවක් ගෑබ් ප පකසරයක් නිර්මාණය

    කිරීම සහ පවත්වා තගන යාමට සහාය වීම.

    4 පුේගකයින්තේ මානසික හා ශාරීකක සුව සේප සහ මානව අගයයන්ට ගරු කිරීම ම පදනේ ප තිරසාර ජීවන ක්රමයක් ප්රවර්ධ්නය කිරීම.

    5 සුසමාහි ප සමබර තපෞරුශයක් සඳහා නිර්මාපණ හෑකියාව, තරේභක ශක්තිය, විාාරශීලි චින් නය, වගකීම හා වගවීම ඇතුළු තවනත්

    ධ්නාත්මක අාග කක්ෂණ සාවර්ධ්නය කිරීම.

    6 පුේගකයාතේ සහ ජාතිතේ ජීව ගුණය වෑඩි දියුණු තකතරන සහ ශ්රී කාකාතේ තර්ක ක සාවර්ධ්නය සඳහා දායකවන ඵකදායී කාර්යයන් සඳහා

    අධ්යාපනය තුළින් මානව සේපත් සාවර්ධ්නය කිරීම.

    7 සීඝ්රතයන් තවනස් වන තකෝකයක් තුළ සිදුවන තවනස්කේ අනුව හෑඩ ගෑසීමට හා ඒවා පාකනය කර ගෑනීමට පුේගකයින් සූදානේ කිරීම සහ

    සාකීර්ණ හා අනතේක්ෂි අවස්ථමාවන්ට සාර්ථමකව ුදහුණ දීතේ හෑකියාව වර්ධ්නය කිරීම.

    8 ජා යන් ර ප්රජාව අ ර තගෞරවනීය ස්ථමානයක් හිමිකර ගෑනීමට දායකවන යුක්තිය, සමානාත්වය සහ අතනයෝනය ගරුත්වය ම පදනේ ප

    තකල්ප හා කුසක ා තපෝෂණය කිරීම.

    ජාතික අධ්යාපන තකොමිෂන් වාර්ථමාව (2003)

  • iv

    3. මූලික නිපුණ ා

    අධ්යාපනය තුළින් වර්ධ්නය තකතරන පහ දෑක්තවන මූලික නිපුණ ා තපර සඳහන් ජාතික අරුදණු ුදදුන්පත් කර ගෑනීමට දායක වනු ඇ

    (i.) සන්නිතේදන නිපුණ ා

    සාක්ෂර ාව, සාඛයා පිළිබඳ දෑනුම, රූපක භාවි ය සහ ත ොරතුරු ාක්ෂණ ප්රවීණත්වය යන අනුකාණ්ඩ හ රක් ම සන්නිතේදන නිපුණ ා පදනේ

    තේ.

    සාක්ෂර ාව : සාවධ්ානව ඇහුේකන් දීම, පෑහෑදිලි ව ක ා කිරීම, තත්රුේ ගෑනීම සඳහා කියවීම, නිවෑරදි ව සහ නිරුරල්ව ලිවීම,

    ඵකදායී අයුකන් අදහස් හුවමාරු කර ගෑනීම.

    සාඛයා පිළිබඳ දෑනුම : භාණ්ඩ, අවකාශය හා කාකය, ගණන් කිරීම, ගණනය සහ මිනුේ සඳහා ක්රමානුූලක ඉකක්කේ භාවි ය.

    රූපක භාවි ය : තර්ඛා සහ තකෘති භාවි තයන් අදහස් පිළිබිඹු කිරීම සහ තර්ඛා තකෘති සහ වර්ණ ගකපමින් විස් ර, උපතදස් හා

    අදහස් ප්රකාශනය හා වාර් ා කිරීම.

    ත ොරතුරු ාක්ෂණ ප්රවීණ ා : පකගණක දෑනුම සහ ඉතගනීතේ දී ද තසේවා පකරයන් තුළදී ද තපෞේගලික ජීවි තේ දී ද ත ොරතුරු සහ

    සන්නිතේදන ාක්ෂණය උපතයෝගි කර ගෑනීම.

    (ii.) තපෞරුෂත්ව වර්ධ්නයට අදාළ නිපුණ ා

    නිර්මාණශීලී බව, අපසාරී චින් නය, තරේභක ශක්තිය, තීරණ ගෑනීම, ගෑටලු නිරාකරණය කිරීම. විාාරශීලී හා විග්රහත්මක චින් නය, කණ්ඩායේ

    හෑඟීතමන් කටයුතු කිරීම, පුේගකාන් ර සබඳ ා. නව තසොයා ගෑනීේ සහ ගතේශණය වෑනි වර්ගීය කුසක ා, සෘජු ගුණය, ඉවසා දරා සිටීතේ ශක්තිය

    සහ මානව අභිමානයට ගරු කිරීම වෑනි අගයයන්. චිත් තේගී.

    (iii.) පකසරයට අදාළ නිපුණ ා

    තමම නිපුණ සාමාජික ජජව සහ තභෞතික පකසරයන්ට අදාළ තේ.

    සමාජ පකසරය : ජාතික උරුමයන් පිළිබඳ අවතබෝධ්ය, බහුවාර්ගික සමාජයක සාමාජිකයන් වීම හා සේබන්ධ් සාතේදී ාව හා

    කුසක ා, සාධ්ාරණ යුක්තිය පිළිබඳ හෑඟීම, සමාජ සේබන්ධ් ා, පුේගලික ාර්යාව, සාමානය හා ජනතික

    සේප්රදායයන්, අයිතිවාසිකේ, වගකීේ, යුතුකේ සහ බෑඳීේ. ජජව පකසරය : සජීව තකෝකය, ජන ාව සහ ජජව පේධ්තිය, ගස්වෑල්, වනාන් ර, ුදහුදු, ජකය, වා ය සහ ජීවය - ශාක සත්ත්ව හා

    මිනිස් ජීවි යට සේබන්ධ් ප අවතබෝධ්ය, සාතේදී බව හා කුසක ා.

  • v

    තභෞතික පකසරය :

    අවකාශය, ශක්තිය, ඉන්ධ්න, ්රවය, භාණ්ඩ සහ මිනිස් ජීවි යට ඒවතේ ඇති සේබන්ධ් ාව, තහාර, ඇඳුේ,

    නිවාස, තසෞඛය, සුව පහසුව, නින්ද, නිස්කකාකය. විතේකය, අප්රවය සහ මළපහ කිරීම යනාදිය හා සේබන්ධ්

    ප අවතබෝධ්ය, සාතේදි ාව හා කුසක ාව, ඉතගනීම, වෑඩ කිරීම සහ ජීවත් වීම සඳහා තමවකේ සහ ාක්ෂණය

    ප්රතයෝජනයට ගෑනීතේ කුසක ා තමහි අඩාගු තේ.

    (iv.) වෑඩ තකෝකයට සූදානේ වීතේ නිපුණ ා

    තර්ක ක සාවර්ධ්නයට දායක වීම. ම වෘත්තීය කෑදියා සහ අභිතයෝග ා හඳුනා ගෑනීම, හෑකියාවන්ට සකකන

    අයුකන් රැකියාවක් ත ෝරාගෑනීම සහ වාසිදායක හා තිරසාර ජීවතනෝපායක නිර වීම යන හෑකියාවන්

    උපකම කිරීමට හා ධ්ාක ාව වෑඩි කිරීමට අදාක තසේවා නියුක්ති හා සේබන්ධ් කුසක ා.

    (V.) තගම සහ තාාර ධ්ර්මයන්ට අදාළ නිපුණ ා

    පුේගකයන්ට ම ජදනික ජීවි තේ දී තාාර ධ්ර්ම, සදාාාරාත්මක හා තගමානුූලක හෑඟීේ රටාවන්ට අනුග

    තවමින් වඩාත් උචි තේ ත ෝරා එයට සකකන තසේ කටයුතු කිරීම සඳහා අගයයන් උකහා ගෑනීම හා ස්වීයකරණය.

    (vi.) ක්රීඩාව හා විතේකය ප්රතයෝජනයට ගෑනීතේ නිපුණ ා

    තසෞන්දර්යය, සාහි යය, තසල්කේ කිරීම, ක්රීඩා හා මකක ක්රීඩා, විතනෝදාාශ හා තවනත් නිර්මාණාත්මක ජීවන

    රටාවන් තුළින් ප්රකාශ වන විතනෝදය, සතුට, තතේග සහ එවන් මානුෂික අත්දෑකීේ.

    (vii.) “ඉතගනීමට ඉතගනීම” පිළිබඳ නිපුණ ා

    සීඝ්රතයන් තවනස් වන සාකීර්ණ හා එකිතනක ම යෑතපන තකෝකයක පකවර් න ක්රියාවලියන් හරහා තවනස් වීේ

    හසුරුවා ගෑනීතේදී හා ඊට සාතේදීව හා සාර්ථමකව ේ රතිාාර දෑක්වීමත් ස්වාධීනව ඉතගන ගෑනීමත් සඳහා පුේගකයින්

    හට ශක්තිය කබා දීම.

  • vi

    4. ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ විෂය නිර්තේශතේ අරුදණු

    තපර තනො ප විරූ රේ දෑවෑන් වර්ධ්නයක්, සාවර්ධ්නයක් සහ භාවි යක් ත ොරතුරු සහ සන්නිතේදන ක්තෂේත්රතේ අද දක්නට ඇ . ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය සියලු වයස ්කාණ්ඩවක පුේගකයන්ට අදාළ තේ. එතමන්ම වෑදගත් තේ. එබෑවින් තමම ක්තෂේත්රයට අදාළ නයයාත්මක සහ ප්රාතයෝගික නිපුණ ා කබා දීම අධ්යාපනතේ ුදල් අවදිතේ සිට ම තරේභ කළ යුතු ය.

    පා මාකාව මඟින් ළඟා කරගන්නා අරුදණු පහ දෑක්තේ

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ සේපත්වකට ප්රතේශ වීමට ප්රතයෝජනවත් වන මූලික හෑකියාවන් සාවර්ධ්නය කිරීම.

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ සේපත් භාවි ය සඳහා වන මූලික තහොඳ පුරුදු හුරු වීම.

    මූලික පකගණක සාක්ෂර ාවක් ඇති කිරීම සහ ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ විෂයය අඛණ්ඩ ව හෑද රීමට අවශය පදනම කබාදීම

  • vii

    5. ජාතික ඉකක්ක තමම විෂය නිර්තේශතේ තයොදා ගන්තන් තකතසේද?

    ජාතික ඉකක්ක විෂය නිර්තේශතේ අරුදණු විෂය නිර්තේශතේ අභිම ාර්ථම(නිපුණ ා )

    සුසමාහි ප සමබර තපෞරුෂයක් සඳහා

    නිර්මාපණ හෑකියාව, තරේභක ශක්තිය,

    විාාරශීලි චින් නය, වගකීම හා වග වීම ඇතුළු

    තවනත් ධ්නාත්මක අාග කක්ෂණ සාවර්ධ්නය

    කිරීම.

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය

    සේපත් සඳහා ප්රතේශවීතේ නිපුණ ා

    සාවර්ධ්නය කිරීම.

    ක්රමතල්ඛන සාකල්පය සාවර්ධ්නය කිරීම.

    පකගණක හා උපාාග මික දී ගෑනිතේ දී

    පිකවි ර සූදානේ කරයි(1)

    විසදීම සඳහා අනුක්රමණ, තත්රීේ සහ

    පුනරාවර් ඇතුළත් සරක වෑඩසටහන්

    සෑකසීමට ගෑලීේ සටහන් භාවි කරයි(3)

    සරක වෑඩසටහන් සාවර්ධ්නයට

    ක්රමතල්ඛන භාෂා භාවි කරයි (4)

    පුේගකයාතේ සහ ජාතිතේ ජීව ගුණය වෑඩි

    දියුණු තකතරන සහ ශ්රී කාකාතේ තර්ක ක

    සාවර්ධ්නය සඳහා දායක වන ඵකදායී

    කාර්යයන් සඳහා අධ්යාපනය මඟින් මානව

    සේපත් සාවර්ධ්නය කිරීම.

    දත් විශ්තල්ෂණය සඳහා මෘදුකාාග භාවි

    කිකතේ කුසක ාව සාවර්ධ්නය කිරීම.

    දත් සරකව විශ්තල්ෂණය කිරීම සඳහා

    පෑතුරුේ පත් මෘදුකාාග භාවි කරයි(2)

    සීඝ්රතයන් තවනස් වන තකෝකතයහි සිදු වන

    තවනසක්ේ අනුව හෑඩ ගෑසීමට හා ඒවා

    පාකනය කර ගෑනීමට පුේගකයන් සූදානේ

    කිරීම සහ සාකීර්ණ හා අනතේක්ෂි

    අවස්ථමාවකට සාර්ථමක ව ුදහුණ දීතේ

    හෑකියාව වර්ධ්නය කිරීම.

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය

    සේපත් භාවි කිරීතේ දී ුදලික යහපත්

    පුරුදු ඉතගන ගනී

    රවය පාදක ව ත ොරතුරු හා සන්නිතේදන

    ාක්ෂණය දීර්ඝ වශතයන් හෑද රීම සඳහා

    අවශය පදනම සාවර්ධ්නය කරයි

    පකගණකතේ තභෞතික කුසක ා වෑඩි දියුණු

    කරයි (5)

    අන් ර්ජාක උසස් ාක්ෂණය තයොදා

    ගනිමින් බූලීයානු තකොන්තේසි භාවි

    කරයි(6)

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණ

    ක්තෂේත්රතේ පවතින ප්රවණ ාවන්

    ගතේෂණය කරයි (8)

  • 1

    ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණය 9 තරේණිය විෂය නිර්තේශය නිපුණ ාව නිපුණ ා මට්ටම අන් ර්ග ය

    ඉතගනුේ පක කාකය/

    කාකච්තේද

    1. පකගණක සහ පර්යන් උපාාග මික දී ගෑනීම සඳහා පිකවි ර සකස ්කරයි

    1.1 පකශීකක අවශය ාව ම පකගණක සහ ඒවාතේ පර්යන් උපාාග හඳුනා ගනී

    පකගණක සාරාකවක පිකවි ර හා එවා භාවි කරන්නාතේ අවශය ාව අනුව තත්රුේ ගෑනීම

    i. පකගණකයක සහ එහි පර්යන් වක මූලික පිකවි ර විස් ර කරයි

    1

    1.2 පකශීකක අවශය ාව පකගණකයකට සහ පර්යන් උපාාග බවට පත් කරයි

    පකගණකතේ සහ එහි පර්යන් උපාාගවක මූලික පිකවි ර

    o සකසනතේ වර්ගය සහ තේගය

    o දෘඪ ෑටි ධ්ාක ාව

    o තමොනිටරතේ පිකවි ර

    o සසේභාවී ප්රතේශ ම කතේ (RAM) පිකවි ර

    o දෘශය චිත්රක අනුහුරුකුරුව (VGA) සහ ශබ්ද

    වගකීම ඇතුළත් මෘදුකාාග අතකවිතයන් පසු තසේවා

    i. ාක්ෂණික පිකවි ර අනුව පකශීකක අවශය ා හඳුනා ගනී

    ii. අවශය ාක්ෂණික පිකවි ර නිර්ණය කරයි

    1

    2. ගණනය කිරීේ හා සරක දත් විශ්තල්ෂණ සඳහා පෑතුරුේ පත් මෘදුකාාගය භාවි කරයි

    2.1 පෑතුරුේපත් මෘදුකාාගවක මූලිකාාග විස් ර කරයි

    පෑතුරුේ පත් මෘදුකාාග (IDE) හඳුන්වාදීම

    වෑඩ තපො , වෑඩප

    වෑඩප ක් ඇතුළත් කිරීම, නම තවනස් කිරීම, මකා දෑමීම

    තකෝෂ ලිපිතයොුද

    i. පෑතුරුේ පත් මෘදුකාාග

    (IDE) භාවි කරයි ii. තකෝෂ ලිපින භාවි

    කරයි

    1

  • 2

    2.2 වෑඩප කට දත් ඇතුළත් කරයි

    තීරුවක(column) දිග සහ තේළියක උස තවනස් කිරීම

    තකෝෂයක් හෑඩසවීම o පා එක එල්ක කිරීම, අකුරු වර්ගය, තබෝඩරය,

    පිරුරම

    දත් ප්රරූප - අගය, සාඛයාත්මක, Currency (ුදදල්), දිනය සහ වේලාව

    වැඩ ව ොතක් ගබඩා කිරීම

    i. අවශය තීරු පළක සහ තේළි උස නිර්ණය කරයි

    ii. තකෝෂ හෑඩසේ කරයි

    iii. තකෝෂ හෑඩසේ කිරීම පෑහෑදිලි කරයි

    iv. වැඩ ව ොතක් පිළිවයළ කර ගබඩා කරයි

    2

    2.3 සරක ගණි මය ගණනය කිරීේ ක්රියාතේ තයොදවයි

    ගණි මය ගණනය කිරීේ භාවි කරයි o එකතු කිරීේ

    o අඩු කිරීේ

    o ගුණ කිරීේ

    o තබදීේ

    i. ගණි කාරක හඳුනා ගනී

    ii. ගණි කාරක නිවෑරදි ව භාවි කරයි

    1

    2.4 සරක ගණි මය ගණනය කිරීේ සඳහා ශ්රි භාවි ය සහ දත්ත අනුපිළිතවකට

    තත්රීම (sorting)

    පෑතුරුේ පත්වක භාවි කරන මූලික ශ්රි SUM, AVERAGE, MAX, MIN, COUNT, COUNTA

    දත්ත අනුපිළිතවකට තත්රීම (sorting)

    i. අවශය කාර්යයන් සඳහා ශ්රි හා එහි පරාමිතීන් හඳුනා ගනී

    ii. කාර්යය ඉටු කිරීම සඳහා පෑතුරුේ පත් මෘදුකාාග තමවකේ තයොදා ගනී

    iii. දත්ත අනුපිළිතවකට තත්රීම(sorting) සදහා පෑතුරුේ පත් මෘදුකාාග තයොදා ගනී

    1

  • 3

    2.5 දත් ප්රදර්ශනයට විවිධ් ප්රස් ාර භාවි කරයි

    මූලික ප්රස් ාර වර්ග: තීර ප්රස් ාර, ස් ේභ ප්රස් ාර, තර්ඛා ප්රස් ාර, වෘත් ප්රස් ාර

    ප්රස් ාරවක විකල්ප: ප්රස් ාර වර්ගය තවනස් කිරීම, විස් ර පා ය හෑඩසේ ගෑන්වීම, දත් තරේණි හා අක්ෂ හෑඩසේ ගෑන්වීම තේළිය සහ තීරුව මාරු කිරීම

    i. කාර්යයට අදාළ ප්රස් ාර වර්ගය හඳුනා ගනී

    ii. කාර්යයට අදාළ තමවකේ භාවි තයන් ප්රස් ාර නිර්මාණය කරයි

    iii. කාර්යයට අදාළ දත් වකට සුදුසු ප්රස් ාර නිර්මාණය කර හෑඩසේ ගන්වයි

    1

    3. අනුක්රමය, ත ෝරාගෑනීම සහ පුනර්කරණය සහි සරක ක්රමතල්ඛ විසඳීේ සඳහා ගෑලීේ සටහන්

    භාවි කරයි (Scratch භාවි ය)

    3.1 ගෑලීේ සටහන් ඇඳීම සඳහා අනුක්රම, තත්රීේ හා පුනර්කරණ පාකන වූහය භාවි කරයි

    බහු තත්රීේ භාවි තයන් ගෑටලු විසඳීම

    පුනර්කරණයන් භාවි තයන් ගෑටලු විසඳීම

    බහු පුනර්කරණයන් භාවි කරමින් ගෑටලු විසඳීම

    i. සරක ගෑටලු විසඳීම සඳහා ගෑලීේ සටහන් අඳියි

    ii. ගෑටලුව හඳුනාතගන විසඳුම තීරණය කරයි

    2

    3.2 දෘශය තධ්ාරක (visual

    support) සමඟින් සරල ගැටලු විසදීම සඳහා තත්රීේ හා පුනර්කරණ පාකන ේ යූහ භාවි කරයි

    බහු තකොන්තේසි සහි තත්රීේ පාකන වූහ

    සරක පුණර්කරණයන් සහි පාකන වූහ

    දෘශය තධ්ාරක සහි ක්රමතල්ඛ භාෂා(අතුරු ුදහුණත් භාවි ය) භාවි තයන් සරක ක්රමතල්ඛ (අනුක්රම, ත ෝරාගෑනීම හා පුනර්කරණ) සෑකසීම

    i. බහු තකොන්තේසි සහි තත්රීේ පාකන වූහයන් තයොදා ගනියි

    ii. ත ෝරා ගෑනීේ හා පුනර්කරණ අ ර තවනස හඳුනා ගනී

    iii. අදාළ ගෑටලු විසඳීම සඳහා පුනර්කරණ පාකන වූහය භාවි කරයි

    5

    3.3 නීඩි පුනර්කරණ සහි වෑඩසටහන් සාවර්ධ්නය කිරීම සඳහා දෘශය තධ්ාරක සහි ක්රමතල්ඛ මෘදුකාාග භාවි කරයි

    මූලික පුනර්කරණ පාකන වූහ භාවි කරමින් වෑඩසටහන් සාවර්ධ්නය

    ත ෝරාගෑනීේ හා පුනර්කරණ සහ නීඩි පුනර්කරණ පාකන වූහය සමඟ දෘශය වෑඩසටහන් සාවර්ධ්නය

    i. ක්රමතල්ඛ පුනර්කරණ භාවි කරමින් සජීවකරණ වෑඩ සටහන් නිර්මාණය කරයි

    ii. පුනර්කරණ වූහතේ විවිධ් භාවි විස් ර කරයි

    3

  • 4

    3.4 ආරාව(array) විාකය සමඟ ක්රමතල්ඛ සකස ්කරයි

    ආරාව විචල්ය අර්ථ දැක්වීම

    ගෑටලු විසඳිමට ආරාව විාකය වයොදා ගැනීම

    i. ආරාව විාකය භාවිතයන් විස්තර කරයි

    ii. සරක ගෑටලු විසඳීමට ක්රමතල්ඛයක ආරාව විචලය භාවිත කරයි

    2

    3.5 ගැටලුවකට නිසි තෘප්තිකර විසඳුම් කෑතබන්තන් දෑයි සහතික කිරීම සදහා ඇගයීම

    ගෑටලුවක් උචි අයුකන් විතයෝජනය කිරීම

    (decomposition)

    විතයෝජනතේ දී සියලු අාශ තවරණය වන්තන් දෑයි සහතික කිරීම

    නිවෑරදි විතයෝජනය සමඟින් ක්රමතල්ඛයක් සෑකසුේ කර ලිවීම

    i. නිවෑරදි ව හා කාර්යක්ෂම ව ගෑටලුවකට විසඳුේ තසයා ගනු කෑබුතේදෑයි ඇගයීම සිදු කරයි

    1

    4. තභෞතික පකගණන කුසක ා වර්ධ්නය කරයි

    4.1 සරක අාකි පේධ්ති ක්රමතල්ඛනය කරයි (ක්ෂු්ර පාකන පාදක කට්ටකය)

    සාතේදක මඟින් කෑතබන තදාන හඳුනා ගෑනීම සඳහා වෑඩසටහන් සකස ්කිරීම

    තයෝජක (actuators) පාකනය කිරීම සඳහා වෑඩසටහන් සකස ්කිරීම

    i. සාතේදක මඟින් කෑතබන තදාන හඳුනා ගෑනීම සඳහා වෑඩසටහන් සකස ්කරයි

    ii. සරක සාතේදක තයෝජක (actuators) පාකනය කිරීම සඳහා වෑඩසටහන් සකස ්කරයි

    5

    5. සන්නිතේදනය සහ සේපත් තපොදුතේ භාවි ය සදහා පකගණක ජාක විමර්ශනය කරයි

    5.1 පාසල් පකගණකගාරතේ පකගණක ජාකතේ වන ප්රධ්ාන සාරාක ගතේෂණය කරයි

    පාසල් පකගණක ජාකතේ වන ප්රධ්ාන සාරාක

    (පකගණක, ජාලකරණ අතුරුමුහුණත් කාඩ් ත, ස්විාය, ... තදිය)

    i. පාසල් පකගණක ජාකතේ වන ප්රධ්ාන සාරාක විස් ර කරයි

    1

    5.2, සන්නිතේදනය සහ සේපත් තපොදුතේ ප්රතයෝජනය ගෑනීමට ාසල් පකගණක ජාකය තයොදා ගනියි

    ාසල් ජාලය හරහා ණිවිඩයක් යැවීම

    සේපත් තපොදුතේ භාවි ය(මෘදුකාාග, තගොනු, තපෝල්ඩර, සාග ෑටි, ුද්රණ යන්ත්ර, ... තදි)

    i. ාසල් ජාලය හරහා ණිවිඩයක් යවයි

    ii. ාසල් ජාලය හරහා සේපත් තපොදුතේ භාවි කරයි

    1

  • 5

    6. ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණතේ සමාජීය බකප ම සහ වෘත්තීය අවස්ථමා ගතේෂණය කරයි

    6.1 ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණතේ සමාජීය බකප ම විස් ර කරයි

    කාර්යාකයීය ස්වයාකරණ

    ඊ-ඉතගනුම

    ඊ- වාණිජය, එේ- වාණිජය

    ඊ- තසෞඛය

    ඊ-රාජය

    අාකි තබදුම විදුත් අප්රවය තරක්ෂි ව බෑහෑර කිරීම

    i. ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණතේ සමාජීය භාවි යන්තේ ප්රතිකාභය විස් ර කරයි

    ii. ත ොරතුරු හා සන්නිතේදන ාක්ෂණතේ භාවි යන්තේ සෘණාත්මක දර්ශනය හටගෑනීම විස් ර කරයි

    1

    6.2 පකගණක තශ්රි රැකියා අවස්ථමා විස් ර කරයි

    රැකියා අවස්ථමා o මෘදුකාාග ත්ත්ව සහතික ඉාජිතන්රු o මෘදුකාාග ඉාජිතන්රු o ාක්ෂණික මඟතපන්වන්නා o දත් සුදදාය පකපාකක o මෘදුකාාග නිර්මාණ ශිල්පියා o වෑඩ සටහන් සේපාදක o පේධ්ති විශ්තල්ෂක o තවබ් අඩවි තයදීේ සාවර්ධ්නකරු o චිත්රක නිර්මාණකරු o ජාක පකපාකක

    i. නවීන තකෝකතේ රැකියා අවස්ථමා විස් ර කරයි

    ii. පකගණක තශ්රි තවනස ්වෘත්තීන්තේ කාර්යය, භූමිකාව විස් ර කරයි

    1

    එකතුව 30