Top Banner
1 01 . ˚˫ˢ˘ ˁˎɒද ˁ˫əˠ ˞ːˢˠ අංක තනදල නාමය අඳමත කායය මඩලය තතය සේවක මඩලය බරපා ංයාව 1. සේක 01 01 - 2. අතසක සේක (පාලන හා යදේ) 01 01 - 3. අතසක සේක (ංවධන හා හන සේවා) 01 01 - 4. සයයෂ්ඨ හකාර සේක 01 01 - 5. ධාන ගණකාධකා 01 01 - 6. අධයෂ (කමමනාකරණ) 01 01 - 7. අධයෂ ( පපදා හන සේවා) 01 01 - 8. අධයෂ (ලල) 01 01 - 9. හකාර අධයෂ (ලල) 01 01 - 10. හකාර සේක 02 02 - 11. නසයෝය අධයෂ(හන සේවා) 03 02 01 12. හකාර අධයෂ (කමමනාකරණ) 01 01 - 13. ගණකාධකා 01 01 - 14. ගණකාධකා (අයතර ගණන) 01 - 01 15. ත නලධාර 01 01 - 16. පරපාලන නලධාර 01 01 - 17. සේකසේ බනකරණ සේක(තාවකාලක) 01 01 - 18. ාෂා පරවතක 02 - 02 19. ංවධන නලධාර 01 01 - 20. ංවධන හකාර 08 08 - 21. ංවධන නලධාර (111 සරේය) 30 23 07 22. රායය කමමනාකරණ හකාර 20 17 03 23. කාමක නලධාර (තාවකාලක) 01 - 01 24. කලමරා කයාකල (තාවකාලක) 01 - 01 25. නෂ්චල ඡයාප ේ01 - 01 26. කලමරා කයාකල (හායක) 01 01 - 27. සතොරදල හා නසේදතාෂණ හකාර 01 01 - 28. තාෂක නලධාර 01 01 - 29. රයනල 15 11 04 30. කායාල කාය හායක 15 11 04 ʻˁදˣ 117 92 25
35

01 . පාලන කටයුු - Disaster Management Division...ම බන තධසයන ත ග ද හ ක රම ම ප දන අම තය ම ස ක ෂෂණ අ ව

Jun 30, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • 1

    01 . පාලන කටයුතු

    කාර්ය මණ්ඩලය අංකය

    තනතුරු නාමය අනුමත කාර්යය මණ්ඩලය

    තතය ස ේවක මණ්ඩලය

    පුරප්පාඩු ංඛ්යාව

    1. සේකම් 01 01 - 2. අතිසර්ක සේකම් (පාලන හා මුදේ) 01 01 -

    3. අතිසර්ක සේකම් ( ංවර්ධන හා හන ස ේවා) 01 01 -

    4. සයයෂ්ඨ හකාර සේකම් 01 01 -

    5. ප්රධාන ගණකාධිකාරී 01 01 - 6. අධයක්ෂෂ (කමමනාකරණ) 01 01 -

    7. අධයක්ෂෂ ( පපදා හන ස ේවා) 01 01 -

    8. අධයක්ෂෂ ( ලලුමම්) 01 01 - 9. හකාර අධයක්ෂෂ ( ලලුමම්) 01 01 -

    10. හකාර සේකම් 02 02 -

    11. නිසයෝයය අධයක්ෂෂ( හන ස ේවා) 03 02 01

    12. හකාර අධයක්ෂෂ (කමමනාකරණ) 01 01 - 13. ගණකාධිකාරී 01 01 -

    14. ගණකාධිකාරී (අභ්යන්තතර ිගගණන) 01 - 01

    15. නීති නිලධාරි 01 01 - 16. පරිපාලන නිලධාරි 01 01 -

    17. සේකම්සේ ම්බන්තධීකරණ සේකම්(තාවකාලික) 01 01 -

    18. භ්ාෂා පරිවර්තක 02 - 02 19. ංවර්ධන නිලධාරි 01 01 -

    20. ංවර්ධන හකාර 08 08 -

    21. ංවර්ධන නිලධාරි (111 සරේණිය) 30 23 07 22. රායය කමමනාකරණ හකාර 20 17 03

    23. කාර්මික නිලධාරි (තාවකාලික) 01 - 01

    24. කලමරා ක්රියාකරු (තාවකාලික) 01 - 01

    25. නිෂ්චල ඡයාරූප ශිේපි 01 - 01 26. කලමරා ක්රියාකරු ( හායක) 01 01 -

    27. සතොරතුරු හා න්තනිසේදන තාක්ෂෂණ හකාර 01 01 -

    28. තාක්ෂෂණික නිලධාරි 01 01 -

    29. රියදුරු 15 11 04

    30. කාර්යාල කාර්ය හායක 15 11 04

    එකතුව 117 92 25

  • 2

    ස්ථාන මාරුවීම් / විශ්රාම න්වීවීම් 2015 වර්ෂසේ යනවාරි ම සිට එම වර්ෂසේ සද ලම්බර් ම දක්ෂවා අමාතයාංශයේ සේ ස ේවක මහ ම මහ මීන්ත හ සදසනකු සවන ස ේවා ්ථාන ඳහා මාරුවීම් ලලබ ඇති අතර, අමාතයාංශයේ ය සවත ්ථානමාරු ලලබ පලමිණි ස ේවක මහ ම මහ මීන්ත ගණන සදොසමො ් සදසනකි . අමාතයාංශයේ ය සවත තාක්ෂෂණික නිලධාරි තනතුර ඳහා නව නිලධාරි මහසතකු බඳවා ගන්තනා ලදි. මීට අමතරව 2015 වර්ෂය තුලදී කාර්යාල කාර්ය හායක ස ේවය ඳහා ස ේවක මහතුන්ත හතසරසදනකු නව ප වීම් ලබා අති අතර, ්ථානමාරු ලලබ පලමිණි ගණන තුනකි. ්ථානමාරු ලලබ පිටව ගිය ගණන පහකි. රියදුරු ස ේවසේ නව ප ිගම් ගණන හතරක්ෂ වන අතර, ථ්ානමාරු ලබා පලමිණි ගණන තුනක්ෂ හා ්ථානමාරු ලබා පිටවීම් ගණන පහකි.

    ආපදා කළමනාකරණ පනත සංශ ෝධනය කිරීම

    සමම පනත 2005 වර්ෂසේ සිට බලා මක වී ඇති අතර, ප්රසයෝගිකව පනත ක්රියා මක වීසම් දී ඇති ගලටළු අවම කර ගලනීම දහා කරන ලද ංසශයේ ෝධන ඇතුල ංසශයේ ෝධිත පන සකටුම්පත නීති සකටුම්ප ම්පාදක සදපාර්තසම්න්තතුව ිගසින්ත සකටුම්ප කරන ලද අතර, නීතිපතිතුමා සේ අනුමලතිය ලබා ගලනීම ඳහා සම් වන ිගට සකටුම්පත සයොමු කර ඇත. නලවත 2015 ව ර තුම දී පපදා කමමනාකරණ මධය ්ථානසේ ප්රතිවයුහකරණ ක්රියාවලියක්ෂ පරම්භ් අතර, එම ක්රියාවලිය අව න්ත පුම එයට අනුරූපී වන පරිදි පනතට අදාල ංසශයේ ෝධන නිති සකටුම්ප කරු සවත ඉදිරිප කිරීමට තීරණය වී ඇත. පනත ංසශයේ ෝධනය වීසමන්ත පුම මිනි ා ිගසින්ත ඇති කරනු ලබන හ ව්භ්ාිගකව ඇතිවන්තනා පපදා වඩා ඵලදායී අයුරින්ත කමමනාකරණය කිරීසම් හලකියාව ලලසබනු ඇත.

    ජාතික ශනොඩන්ඟිලි පර්ශේෂණ සංවිධාන පනත

    යාතික සගොඩනලගිලි පර්සේෂණ ංිගධානයට නීතිමය වශයේ සයන්ත පිළිගලනීමක්ෂ ඇතිකිරීම දහා 2011 ව සර් පරම්භ් කරන ලද යාතික සගොඩනලගිලි පර්සේෂණ ංිගධානය ඳහා වන පන සකටුම්පත සම් වන ිගට නීති සකටුම්ප සදපාර්තසම්න්තතුව ිගසින්ත ක ් කර අව න්ත කර ඇත. සමම පන සකටුම්පත නීතිපතිවරයාසේ අනුමලතිය ලබා ගලනීම ඳහා සම් වන ිගට සයොමු කරනු ලලබුවද තවදුරට ලකා බලලීසම් දී නව ංසශයේ ෝධන කිහිපයක්ෂ සයෝයනා අතර, එම ංසශයේ ෝධන නලවත නීති සකටුම්ප කරු සවත ඉදිරිප කල අව ්ථාසේ දී පන සකටුම්පත ඳහා නව අමාතයමණ්ඩලසේ අනුමලතිය ලබාගලනීසම් අවශයේ යතාවය සපන්තවා දී ඇති බලිගන්ත නලවත අමාතය මණ්ඩල ංසශශයේ යක්ෂ සයොමු සකොට ඇත. සමම පනත ංසශයේ ෝධනය වීසමන්ත අනතුරුව දලනටම ලාභ් ලබන පයතනයක්ෂ වන යාතික සගොඩනලගිලි පර්සේෂණ ංිගධානය සවත නිතිමය භ්ාවයක්ෂ ලබාදීම තුලින්ත නායයෑම් අවදානම අවම කිරීමට අදාල පර්සේෂණ , ක්ෂසෂේත්ර මික්ෂෂණ හ අනිකු අදාල කටයුතු ාර්ථකව හ කා්යක්ෂෂමව සමන්තම ඵලදාි අන්තදමින්ත ම්පූර්ණ කිරීමට , එම පයතනසයන්ත ලබාදියහලකි තාක්ෂෂණික ස ේවය උපරිම මට්ටමින්ත ල ාදීමට හලකිවනු ඇත. එස ේම පයතනසේ මුදේ ඉපයීසම් ක්රය ශයේ ක්ෂතිය වර්ධනයට ද එය ඉවහේ වනු ඇතලි අසප්ක්ෂෂා සකසර්.

    නීතීමය කටයුතු

    2015 ව සර් දී පමාතයාංශයේ යට එසරහිව ිකලික අිතිවාසිකම් නඩු සදකක්ෂ හා රිට් අයදුම්ප එකක්ෂ ිගභ්ාග අතර, ඊට අමතරව යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානසේ ස ේවය කරන ලද ස ේවසයකු ිගසින්ත පවරන ලද නඩුවක්ෂ කම්කරු ිගනිශයේ ්චය අධිකාරිසේ ිගභ්ාග ිගය. සම් අතරින්ත ිකලික අිතිවාසිකම් නඩු

  • 3

    සදකක්ෂ මතයකට ප වීසමන්ත පුම නිමාවට ප ිගය. සමම නීති කෘතයයන්ත ඳහා 2015 ව සර් දී සපනී සිටීම් 14 ක්ෂ සිඳුකරන ලද අතර, වාද සගොනු කිරීම ඇතුළු අවශයේ ය නිතිමය කටයුතු සිඳුකර ඇත. මහජන ප්මිණිලි

    අමාතයාංශයේ ය හා ට යටස පවතින පයතනයන්තහි ස ේවාව අසප්ක්ෂෂාසවන්ත මහයනතාව ිගසින්ත න් න්ත සේ ගලටළු ම්බන්තධසයන්ත පලමිණිලි ඉදිරිප කරන අතර, එම පලමිණිලි ට ට පයතන සවත සයොමු කරමින්ත මහයනතාවසේ ගලටළු ඳහා ිග දුම් ලබාදීසම් ම්බන්තධිකරණ කටයුතු අමාතයාංශයේ ය මඟින්ත ඉටුකරන අතර, 2015 වර්ෂය තුම මහයන පලමිණිලි 126 ක්ෂ ලලබී ඇත. එම පලම් ණිලි අදාල පයතන අංශයේ සවත සයොමු කිරීම සිදු කර ඇත.

    ඵලදායිතා / කළමනාකරණ ව්ඩසටහන

    පංචිගධ ංකේපයට අනුව කාර්යාලය පව වා ගලනීසම් වලදග කම ම්බන්තධව සශශයේ නයක්ෂ පලවල වීම පලරණි ලිපිසගොනු ලලි ත්ු ගත සකොට සේඛ්ණාගාරසේ තලන්තප කිරීම සිදුසකොට ඇති අතර, මීට අදාලව දිනක වලඩ ටහනක්ෂ ක්රියා මක කරන ලදි.

    පුහුණු ව්ඩසටහවී

    ශේශීය

    අමාතයාංශයේ සේ නිලධාරින්තසේ හලකියා වර්ධනය කිරීසම් අරමුණින්ත දීර්ලකාලීන පුු ව වලඩ ටහන්ත ඳහා 2015 ව සර් දී නිලධාරීන්ත සදසදසනකු ද , සකටිකාලින පුු ව වලඩ ටහන්ත ඳහා සනොමිසේ පව වනු ලලබූ වලඩ ටහන්ත ඳහා නිලධාරීන්ත 30 සදසනකු පමණ ද , මුදේ සගවා පව වන ලද සකටිකාලීන පුු ව පාඨමාලාවන්ත ඳහා නිලධාරින්ත 53 සදසනකු පමණ ද සදමම භ්ාෂා පුු ව පාඨමාලාවන්ත ඳහා නිලධාරීන්ත 20 සදසනකු ද පුු ව අව ්ථා ඳහා සයොමු කර ඇත. විශේශීය අමාතයාංශයේ ය නිසයෝයනය කරමින්ත ිගසශ සය මුළු, රැ ්වීම්, ම්මන්තත්රණ පුු ව වලඩමුළු 16 ක්ෂ ඳහා නිලධාරින්ත 11 සදසනකු හභ්ාගී වී ඇත. ජාතික සුරක්ෂිත දිනය ස්මරීම

    2015 වර්ෂසේ යාතික ුමරක්ෂෂිත දිනය ලමරීසම් කාර්යය “සුරක්ෂිත ශ්රී ලංකාවක්” යන ප්රධාන

    ස මාව යටස හ “එක්ශවමු , දුරලවීන ආපදා” යන උපස මාව යටස සපොසමොන්තනරුව

    දි ්ත්රික්ෂකය සක්ෂන්තරසකොට පලවල වීමට අදාමව අමාතය මණ්ඩලසේ අනුමලතිය ලබා ගන්තනා ලදි. ට අනුව

    අනුමත ලමරුම් උ වය පලවල වීමට කටයුතු කරමින්ත පලවතුන අතර, පවතින අයහප කාලගුණික

    ත වය සහේතුසවන්ත සමම උ වය සනොපලවල වීමට තීරණය කරන ලදි. එස ේ ් වද සමම මරු

    උ වයට මගාමීව ංිගධානය කර තිබූ පපදා කමමනාකරණයට අදාම සියලු වලඩ ටහන්ත යාතික හා

    ප්රාසශ සය මට්ටමින්ත ට අයුරින්තම ක්රියා මක කරන ලදි.

  • 4

    අමාතය මණ්ඩල සංශේ හා තීරණ

    අංක

    අමාතය මණ්ඩල සං ශේ ය ප්රනතිය

    1.

    බ තරමුේසලහි ඉදිකරනු ලබන පුශගල අනනයතා සේකම් කාර්යාල සගොඩනලගිේල තුම පගමන ිගගමන සදපාර්තසම්න්තතුව ්ථාපනය කිරීම ඳහා අවශයේ ය ප්රතිපාදන ලබා ගලනීම.

    2015 ව සර් මුේ මා

    කිහිපය තුම පපදා

    කමමනාකරණ

    අමාතයාංශයේ යට මහයන

    ාමය හා ක්රි ්තියානි

    පගමික කටයුතු

    ම්බන්තධ වී තිබීම

    සහේතුසවන්ත අංක 1 සිට

    10 දක්ෂවා

    අමාතයමණ්ඩල

    ංසශශයේ එයට අදාලව

    ඉදිරිප කරන ලද

    අමාතය මණ්ඩල

    ංසශශයේ සේ.

    අනුමලතිය ලලබී ඇත.

    2. රායය තාන්තත්රික හ රායකාරී ිගසශශයේ ගමන්ත බලපත්ර හිමි පුශගලින්ත වී ා අව ර පත්ර ලබා ගලනීසමන්ත නිදහ ් කිරීම ඳහා ශ්රී ලංකාව හ ඉන්තදියාව අතර අ න්ත කරනු ලබන ගිිගුමම

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    3. මඩකලපුව තරුණ ක්රි ්තියානි ංගමය ( ං ්ථාගත කිරී සම්) පන සකටුම්පත.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    4. සකොන්තත්රා පදනම මත නලවත ස ේවසේ සයදවීම ිගරාමික නි සයෝයය සපොලි ්පති බී. පී. අි.කරුණාර න මහතා.

    අනුමලතිය ලලබී ඇත.

    5. වීරිගල සපොලි ් ්ථානය ඉදිකිරීම ඳහා ඇ ්තසම්න්තතුගත මුළු පිරිවලය ංසශයේ ෝධනය කිරීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    6. ඩබ්ලිේ සයෝ. සපසර්රා මහතා මහයන ාමය පපදා කමමනාකරණ හා ක්රි ්තියානි පගමික කටයුතු අමාතයාංශයේ සේ උපසශශයේ ක තනතුරට ප කිරීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    7. ජීවමිතික සතොරතුරු ඇතුම ශ්රී ලාංකික ිගසශශයේ ගමන්ත බලප නිකු කිරීම ඳහා පගමන හා ිගගමන පනත ංසශයේ ෝධනය කිරීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    8. ගුවන්ත මගීන්ත සපර ක්රියාවලී ගතකිරීසම් හා මගී නාම වාර්තා ලබා ගලනී සම් පශධතියක්ෂ පගමන හා ිගගමන සදපාර්ත සම්න්තතුසේ ්ථාපිත කිරීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    9. සයෝජිත පරිපාලන ක්රමසේදය ඳහා ංසශයේ ෝධන ශිග ව පුරවලසි භ්ාවය ලබා දීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

    10. වීරිගල සපොලි ් ්ථානය ඉදිකිරීම ඳහා වලයවන අමතර ප්රතිපාදන සවන්තකර ගලනීම.

    අමාතයාංශයේ ය සවන ්වීම මත තීරණය සමම අමාතයාංශයේ ය සවත සයොමු වී සනොමලත.

  • 5

    11. 2015 ව ර ඳහා පපදා කමමනාකරණ අමාතයාංශයේ ය ඳහා පරිපූරක ඇ ්තසම්න්තතුවක්ෂ පාර්ලි සම්න්තතුවට ඉදිරිප කිරීම.

    අනුමලතිය ලලබී ඇත.

    12. 2014.10.29 වන දින සකො ්ලන්තද මීරියබලශද ප්ර සශශයේ සේ නායයෑම් වය න සයන්ත අවතලන්ත ප් ේ නලවත පදිංචි කිරීම ඳහා නිවා ඉදිකිරීම මලසයන්ත අමාතය මණ්ඩල අනු කමිටු තීරණයට අදාම වාර්තාව. (අමාතය මණ්ඩල ටහන)

    අනුමලතිය ලලබී ඇත.

    13. යාතික ුමරක්ෂෂිත දිනය ලමරීම 2015 අනුමලතිය ලලබී ඇත. 14. 2015.04.25 දින සන්තපාලසේ ක මණ්ඩු නුවර ඇති භූ

    කම්පනසයන්ත ිගනාශයේ යට ප පමික ්ථාන 02ක්ෂ පිළි කර කිරීම ඳහා ශ්රී ලංකා රයසයන්ත ිකලයමය දායක වය ලබා දීම.

    බුශධශයේ ා න අමාතයාංශයේ යට සම් ඳහා අනුමලතිය ලබා දී ඇත.

    15. යාතික ුමරක්ෂෂිත දිනය (අමාතය මණ්ඩල ටහන) අනුමලතිය ලලබී ඇත.

    16. යාතික සගොඩනලගිලි පර්සේෂණ ංිගධානසේ 2012 වාර්ෂික වාර්තාව ම්බන්තධසයන්ත ගරු මුදේ හා ක්රම ම්පාදන අමාතයතුමාසේ නිරීක්ෂෂණ අනුව ග ක්රියාමාර්ග පිළිබඳ වාර්තාව. ( ටහන)

    අනුමලතිය ලලබී ඇත.

    17. නිරන්තතර කාලගුණ උවදුරු මගින්ත සිදුවන බලපෑම අවම කරනු ඳහා කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතුසේ අනාවලකි පමකිරීසම් හලකියාව නංවාලීම.

    අනුමලතිය ලලබී ඇත.

    18. වෘ තීය මීති කටයුතු ම්බන්තධීකරණය ඳහා හකාර සේකම් (කම්කරු බඳතා- ශ්රී ලංකා පරිපාලන ස ේවසේ) සනොවන තනතුර ඳහා ප කිරීම.

    අනුමලතිය ලලබී ඇත.

    19. පපදා කමමනාකරණය ඳහා නනතික හ පයතනික රාමුව ප්රති ්ථාපනය හ ිගබල ගලන්තවීම.

    අනුමලතිය ලලබී ඇත.

    20. පපදා කමමනාකරණ මධය ්ථානසේ අධයක්ෂෂ යනරාේ තනතුර ඳහා ප කිරීම. ිගරාමික සම්යර් යනරාේ එේ. බී. පර්. මාර්ක්ෂ මහතා

    අනුමලතිය ලලබී ඇත.

    21. යාතික සගොඩනලගිලි පර්සේෂණ ංිගධානසේ 2013 වාර්ෂික වාර්තාව ශ්රී ලංකා පාර්ලිසම්න්තතුසේ භ්ාගත කිරීම.

    සමසතක්ෂ අනුමලතිය ලලබී සනොමලත

    22. යාතික ුමරක්ෂෂිත දිනය - 2015 (අමාතය මණ්ඩල ටහන) අනුමලතිය ලලබී ඇත. 23. අධික වර්ෂාව සහේතුසවන්ත සිදු හානි (අමාතය මණ්ඩල ටහන) අනුමලතිය ලලබී ඇත.

    24. අමාතය කාර්යාලසේ සිට පමා මට්ටමින්ත ම්බන්තධීකරණ කටයුතු කාර්යක්ෂෂමව සිදු කිරීම ඳහා ම්බන්තධීකරණ තනතුරු 03ක්ෂ ඇති කිරීම.

    අනුමලතිය ඳහා සයොමු කර ඇ ස 2015.12.31 දිනය

    25. පපදා කමමනාකරණ මධය ්ථානසේ 2012 වාර්ෂික වාර්තාව ශ්රී ලංකා පාර්ලිසම්න්තතුසේ භ්ාගත කිරීම.

    අනුමලතිය ලලබී ඇත.

    26. පපදා කමමනාකරණය ම්බන්තධව ශ්රී ලංකාව හ පාකි ්ථානය අතර වන අවසබෝධතා ගිිගුමම අ න්ත කිරීම ඳහා ගරු අමාතය මණ්ඩලසේ අනුමලතිය ලබා ගලනීම.

    අනුමලතිය ලලබී ඇත.

  • 6

    ිකලය ප්රගතිය 2011 වර්ෂසේ සිට 2015 වර්ෂය දක්ෂවා පපදා කමමනාකරණ අමාතයාංශයේ ය සවත පුනරාවර්තන හා ප්රාේධන ප්රතිපාදන සවන්ත පකාරය හා ිගයදම් කල පකාරය පහත පරිදි සේ.

    2011 2012 2013 2014 2015

    970.88

    314.66 401.3

    787.45

    1091.4

    765.84

    283.48 321.94

    778.25

    542.27

    පුනරාවර්තන ප්රතිපාදන හා වියදම් ප්රමාණය

    (රු.මි.) 2011 -2015

    පුනරාවර්තන ලලබීම් පුනරාවර්තන ිගයදම්

    2011 2012 2013 2014 2015

    521.73

    160.63

    598.82

    2158.4

    904.9

    507.71

    130.29

    584.75

    2057.1

    550

    ප්රාග්ධන ප්රතිපාදන හා වියදම් ප්රමාණය (රු.මි.)

    2011 - 2015

    ප්රාේධන ලලබීම් ප්රාේධන ිගයදම්

  • 7

    02 . ස්ළසුම් හා සංවර්ධන කටයුතු

    සංවර්ධන වයාපිති අක්ක්ෂණය

    අමාතයාංශයේ ය හා ඊට අනුබශධිත කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතුව, පපදා කමමනාකරණ මධය ්ථානය, යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය හ යාතික පපදා හනස ේවා මධය ථ්ානය ිගසින්ත සශ සය හා ිගසශ සය අරමුදේ භ්ාිගතා කරමින්ත ක්රියා මක කරනු ලබන ංවර්ධන වලඩ ටහන්ත ව වයාපෘති ම්බන්තධීකරණය හා අධීක්ෂෂණ කටයුතු ංවර්ධන හා ලලුමම් අංශයේ ය මඟින්ත සිදුකරනු ලබි. ට අනුව පහත ඳහන්ත කාර්යයන්ත ඉටුකරන ලදි.

    01. කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතුව මඟින්ත රු.මිලියන 133 ක ඇ ්තසම්න්තතුගත වයාපෘති සයෝයනා 02 ක්ෂ ශ්රී ලංකා පපදා කමමනාකරණය පිළිබඳ පුළුේ වලඩ ටහන යටස ක්රියා මක කිරීම ඳහා සයෝයනා කරන ලදි.

    02. යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය මඟින්ත නායයලම් අවම කිරීම ඳහා වන වයාපෘති හතක්ෂ (07) අනුමලතිය ඳහා සයොමුකර ඇති අතර, නායයෑම් අවධානම අවම කිරීම ම්බන්තධව ඌව පමාස බදුේල දි ්ත්රික්ෂකය පදනම් කරගනිමින්ත ිගසශයේ ේෂ අවධානයක්ෂ සයොමු කර ක්රියා මක කිරීමට නියමිතය. සමහි ඇ ්තසම්න්තතුගත වටිනාකම රුපියේ මිලියන 300 කි.

    03. පපදා කමමනාකරණ මධය ්ථානය මඟින්ත වයාපෘති සයෝයනා 23 ක්ෂ ඉදිරිප කර ඇති අතර, එහි

    ඇ ්තසම්න්තතුගත මුළු පිරිවලය ප්රමාණය රු.මිලියන 4451.32 කි.

    04. අමාතයාංශයේ සේ 2014 වර්ෂයට අදාල වාර්ෂික කාර්ය ාධන වාර්තාව ක ් කර 2015 මලි ම 21 සවනි දින පාර්ලිසම්න්තතුසේ භ්ාගත කිරීමට කටයුතු කර ඇත.

    05. 2015 වර්ෂයට අදාලව ක ් කරන ලද අමාතයාංශයේ ය හා ඊට අනුබශධ පයතනයන්තහි ප්රගතිය

    ඇතුල ප්රගති වාර්තාව ක ් කර අයවලය ාක්ඡඡාව ඳහා ඉදිරිප කරන ලදි.

    06. ්ත්රි පුරුෂ මාය භ්ාවය මත පදනම් ප්රචණ්ඩ වය පිටුදලකීම ම්බන්තධසයන්ත කාන්තතා කටයුතු අමාතයාංශයේ ය මඟින්ත ක ් කරන ලද ක්රියාකාරි ලලල ්ම ඳහා පපදා කමමනාකරණ අමාතයාංශයේ සයන්ත ලල යය යුතු දායක වය පිළිබඳව සපන්තවාසදමින්ත එම ක්රියාකාරි ලලල ්ම ාර්ථකව ක ් කිරීමට අවශයේ ය හසයෝගය ලබාසදන ලදි.

    07. අමාතයාංශයේ ය හා ට යටස ඇති පයතන මඟින්ත ක්රියා මක කරනු ලබන වයාපෘතිවවලඩ ටහන්ත

    ම්බන්තධ ප්රගතිය ඇතුල කරමින්ත ක ් කරන ලද කාර්තුමය වාර්තා ක ් කර වයාපෘති කමමනාකරණ හා අධීක්ෂෂණ සදපාර්තසම්න්තතුව හා යනාධිපති සේකම් කාර්යාලය සවත සයොමු කරන ලදි.

    08. පර්ථික කමමනාකරණය හ ජීවන ිගයදම් පිළිබඳ පාර්ලිසම්න්තතු අනු කමිටුව සවත

    අමාතයාංශයේ යට අදාල පයතනයන්ත මඟින්ත ක්රියා මක කිරීමට සයෝජිත ේ යාපෘති සයෝයනා 30 ක්ෂ සයොමු කර ඇත. සමම වයාපෘතීන්ත හි වටිනාකම රු.මිලියන 45,744 වන අතර, ිකලය පහුමකම් පයාගලනීම ලකා බලලීම ඳහා මුදේ අමාතයාංශයේ ය සවත ද සයොමු කර ඇත.

    09. මීරියබලශද නායයෑසමන්ත අවතලන්ත යනතාව ඳහා පූනාගල මකේසදනිය ප්රසශශයේ සේ නිවා 75

    ක්ෂ ඉදිකිරීසම් වයාපෘතියක්ෂ ක්රියා මක කල අතර, එින්ත නිවා 45 කඉදිකිරීම් කටයුතු සද ලම්බර් ම වන ිගට අව න්ත අදියසර් පලවතුනි.

  • 8

    10. අමාතයාංශයේ ය හා ට යටස පවතින පයතන ිගසින්ත ක්රියා මක කරනු ලබන ංවර්ධන වලඩ ටහන්තවවයාපෘතීන්ත හි ප්රගතිය මාසලෝචනය කිරීම ඳහා වන රැ ්වීම් 03 ක්ෂ ගරු ිගෂයභ්ාර අමාතයවරයාසේ ප්රධාන වසයන්ත පලවල අතර, සදපාර්තසම්න්තතු නිලධාරීන්ත හා අමාතයාංශයේ නිලධාරීන්ත සේ ප්රධාන වසයන්ත රැ ්වීම් 06 ක්ෂ පව වන ලදි. සමමගින්ත ලබාසදන ලද උපසද ් හා අධීක්ෂෂණය තුළින්ත අමාතයාංශයේ සේ අසප්ක්ෂෂිත ඉලක්ෂක කරා ලිාිගමට හලකියාව ලලබුනි.

    11. වයාපෘති අධීක්ෂෂණය යටස 2015 ව සර් දී මීරියබලශද නායයාසමන්ත අවතලන්ත ප් ේ ඳහා

    ඉදිකරනු ලබන නව නිවා වයාපෘතිය අධීක්ෂෂණය කිරීම ඳහා ක්ෂසෂේත්ර චාරිකා හ රැ ්වීම් වාර 6 ක්ෂ ංිගධානය කරන ලදි.

    12. යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය හා පපදා කමමනාකරණ මධය ්ථානය ප්රකාශයේ යට

    ප කර ඇති පරිදි නායයෑම් සිඳුවීසම් ඉහම අවධානමක්ෂ හිත ප්රසශශයේ වල ජීව වන ප් ේ නලවත පදිං්ඡ කරවීම හ නායයෑම් සහේතුසවන්ත ිගපතට ප වන්ත ඳහා නිවා ඉදිකිරීම කඩිනම් කිරීම මබන්තධසයන්ත පරික්ෂෂා කර බලලීම ඳහා අමාතයවරු 8 සදසනකුසගන්ත යුක්ෂතව ප කරන ලද කමිටුවට පලවරී ඇති රායකාරි ඉටුකිරීමට ග තීරණයන්ත ම්බන්තධව කටයුතු කිරීම ඳහා රැ ්වීම් පලවල වීම, පදාල කාර්යයන්ත කඩිනම් කිරීම ඳහා ම්බන්තධීකරණ කාර්යයන්ත ඉටු කිරීම හා ට ම්බන්තධ වාර්තාවක්ෂ ක ් කිරීමට අවශයේ ය ලලුමම් ක ් කිරීම.

    13. පපදා කලමනාකරණ අමාතයාංශයේ සේ හ අනුබශධිත පයතන වල අදාල සතොරතුරු ඇතුල

    සකොට රායය පසයෝයන ලලල ්ම - 2016 ක ් කිරීමට අවශයේ ය ිකලික කටයුතු ඉටුකරන ලදි.

    ශ්රී ලංකා ආපදා කළමනාකරණය පිළිබඳ පුළුල් ව්ඩසටහන (2014-2018)

    2013 වර්ෂසේ දී පරම්භ් කරන ලද පපදා කමමනාකරණය පිළිබඳ පුළුේ වලඩ ටහන යාතික ක්රම ම්පාදන සදපාර්තසම්න්තතුසේ අනුමලතිය ලබා ගලනීසමන්ත අනතුරුව එහි ප්රධාන නිම් ම් 43 කට අදාලව වගකිවයුතු පාර්ශයේ වකාර පයතන 45 ක්ෂ යටස හදුනාග ක්රියාකාරකම් 2014 වර්ෂසේ දී ක්රියා මක කිරීම පරම්භ් කරන ලදි. ට ඳහා එක්ෂ යාතීන්තසේ ංවර්ධන අරමුදල මඟින්ත 2014 වර්ෂසේ දී සවන්තකරන ලද මුදල රුපියේ මිලියන 38.00 කි. එහි ිකලය ප්රගතිය 100 අතර අසප්ක්ෂෂිත සභ්ෞතික ප්රගතිය ද ලිාකරගන්තනා ලදි. 2015 වර්ෂසේ සවන්ත කරන ලද මුදල රු.මි.23 ක්ෂ අතර, මුලය ප්රගතිය 100 කි. ලිාකරලන්තනා ලද සභ්ෞතික ප්රගතිය පහත ඳහන්ත පරිදි සේ.

    01. යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය ිගසින්ත ්වයංක්රීය වර්ෂාමාන පහසලොවක්ෂ (15) නායයෑම් අවධානම් හිත ප්රසශශයේ යන්තහි ථ්ාපිත කිරීම සිදුකර ඇති අතර, කළුතර (05), මාතර (05), හම්බන්තසතොට (03) හ සමොණරාගල (02) වශයේ සයන්ත සම් වන ිගට ්ථාපිත කිරීම අව න්ත කර ඇත. එහි මුළු ිගයදම රු.මි. 15 කි.

    02. ර නපුර දි ්ත්රික්ෂකසේ දලනට ්ථාපිත කර ඇති ්වයංක්රීය වර්ෂාමාන 05 හි වලඩිදියු ව කිරීසම් කටයුතු සම් වන ිගට සිදුසකසරමින්ත පවති. සමහි මුළු පිරිවලය රු.මි.5 කි.

    03. යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය මඟින්ත දලනට බදුේල හ නුවරඑළිය දි ්ත්රික්ෂකයන්තහි සිදුකරනු ලබන නායයෑම් අවධානම් කලාපයන්තහි මීක්ෂෂණ කටයුතු සිදුකිරීම ඳහා හසයෝගය දලක්ෂවීම.

  • 9

    04. ශ්රී ලංකා පපදා කමමනාකරණය පිළිබඳ පුළුේ වලඩ ටහන යටස හදුනාසගන ඇති ප්රධාන

    පාර්ශයේ වකාර පයතන 11 ක්ෂ ිගසින්ත වයෘපෘති වාර්තා දාහතක්ෂ (17) ඉදිරිප කරන ලද අතර, එම වාර්තාවන්තහි තවදුරට සිදුිගයයුතු ං සශයේ ෝධනයන්ත සිදුකර යාතික ක්රම ම්පාදන සදපාර්තසම්න්තතුසේ අනුමලතිය ඳහා ඉදිරිප කරන ලදි. ට අනුව වයාපෘති සයෝයනා 13 ක්ෂ 2016 ව ර තුම ක්රියා මක කිරීමට අනුමලතිය ලලබී ඇති අතර, එහි මුළු වටිනාකම රු. යලියන නවයකි(09).

    05. කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතු නිලධාරීන්ත 14 සදසනකු ඳහා සශශයේ ගුණක ිගපර්යා පිළිබඳ පර්සේෂණ හා අනාවලකිකරණ ධාරිතාව වර්ධනය කිරීම ඳහා වන පුු ව වලඩ ටහන්ත පලවල වීම ඳහා හාය ිගම සිදුකර ඇත.

    06. වර්ෂාපතනය ගණනය කිරීසම් කටයුතුවල ්සේ්ඡඡාසවන්ත නිරතව සිටින නිලධාරීන්ත දලනුව කිරීම දහා වලඩ ටහන්ත ක්රියා මක කිරීමට කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතුවට ිකලයමය දායක වය ලබාදීම.

    07. ස ෞඛ්ය අමාතයාංශයේ ය මඟින්ත ක ් කරන ලද සරෝගිසයකු , සරෝහේගත කර ප්රතිකාර ලබන සතක්ෂ පිළිපලදිය යුතු ිකලික ප්රකිකාර පිළිබඳ පුු ව අ සපොත ක ් කිරීම ඳහා ිකේ යමය දායක වය ලබාදීම.

    08. පපදා කමමනාකරණ මධය ්ථානය ිගසින්ත ක ් කරනු ලලබූ යාතික හදිසි සමසහයුම් ලලල ම් ක ් කිරීමට දායක වීම.

    09. වාරිමාර්ග සදපාර්තසම්න්තතුසේ අංක 1955 දරණ ගංවතුර පරක්ෂෂණ පනත ංසශයේ ෝධනය කිරීම ඳහා අවශයේ ය හසයෝගය ලබාදීම.

    10. පයතනික පපදා කමමනාකරණ ලලුමම් ක ් කිරීම දහා පපදා කමමනාකරණ මධය ථ්ානය සවත අවශයේ ය දායක වය ලබාදීම.

    11. පලා පාලන පයතනවල පපදා අවධානම් අවමකරණය ම්බන්තධසයන්ත එම පයතනවල අතුරු වයව ්ථාවන්තට ඇතුල කිරීමට කටයුතු කිරීම ඳහා අවශයේ ය දායක වය ලබාදීම සිදුකර ඇති අතර, ට අනුව මධයම පලා භ්ාව ිගසින්ත සම් වන ිගට න් න්තසේ වයව ්ථාවට එම කරු ව අතුල කිරීමට කටයුතු කර ඇත.

    12. බදුේල දි ්ත්රික්ෂකසේ නායයෑම් අවධානම් හිත ප්රසශශයේ සිතියම්ගත කිරීම ඳහා යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධානය සවත හසයෝගය ලබා දි ඇත.

    13. යාතික පපදා හනස ේවා මධය ථ්ානසේ පයතනික රාමුව ංවර්ධනය කිරීම තුළින්ත වඩා කාර්යක්ෂෂම පපදා හන ස ේවා ක්රියාවලියක්ෂ ඇති කිරීමට කටයුතු කිරීම.

    14. යාතික නිවා ංවර්ධන අධිකාරිය ිගසින්ත තාක්ෂෂණික නිලධාරීන්ත පුු ව කිරීම ඳහා ක ් කරන ලද පුු ව අ සපොත ම්පාදනය කිරීම දහා හායවීම.

    15. යාතික සගොඩනලඟිලි පර්සේෂණ ංිගධිනයට ිගදයු (online) නායයලම් සතොරතුරු කමමනාකරණය ඳහා අවශයේ ය පශධතියක්ෂ ක ්කිරීමට අවශයේ ය හසයෝගය ලබාදීම.

  • 10

    16. පලා පාලන පයතන 17 ක්ෂ දහා 1:5,000 ප්රමාණසේ පාදක සිතියම් ශ්රී ලංකා මිනින්තසදෝරු සදපාර්තසම්න්තතුව මි ටකාබශධව ක ් කර එම සිතියම් අදාල පාර්ශයේ වකාර පයතන සවත ලබාදිමට කටයුතු කිරීම.

    17. සලෝක බලංකු පධාර යටස යාතික සගොඩනලිලි පර්සේෂණ ංිගධානයට ්වයංක්රීය වර්ෂාමාන 15 ක්ෂ ්ථාපිත කිරීම ඳහා අවශයේ ය හසයෝගය ලබාදීම. සම් යටස ර නපුර දි ්ත්රික්ෂකය ඳහා වාර්ෂාමාන 14 ක්ෂද සමොණරාගල දි ්ත්රික්ෂකය ඳහා එක්ෂ වර්ෂාමානයක්ෂ ද ්ථාපිත කර ඇත.

    18. අමාතයාංශයේ ය තුම සවබ්අඩිගය පාදක කරග (Web Based Monitoring ) වයාපෘතීන්ත හි ප්රගතිය අධීක්ෂෂණය හා ඇගයීසම් පශධතියක්ෂ ක ් කරමින්ත පවතින අතර, සමමගින්ත පපදා කමමනාකරණ ක්ෂසෂේත්රයට අදාලව ක්රියා මක කරනු ලබන වලඩ ටහන්ත හා වයාපෘති ිගධිම සල අධීක්ෂෂණය හා ඇගයීමට හලකිවන පරිදි ලලුමම්කර ඇත.

    19. බදුේල දි ්ත්රික්ෂ සේකම්සේ ඉේලිමක්ෂ මත බදුේල දි ්ත්රික්ෂකයට පපදා අවම කිරිම ඳහා ක්රසමෝපාික ලලල ්මක්ෂ ක ් කිරීම ඳහා දායක වයක්ෂ ලබාදීම.

    20. පපදා කමමනාකරණ මධය ්ථානය හ DIPECHO වයාපෘතිය මි ටකාබශධ වී ප්රාසශ සය මට්ටසම් ලලුමම් නිලධාරීනට පපදා අවධානම් ක්රියාමාර්ග ංවර්ධන ලලුමම්වලට ඇතුල කිරීම ඳහා අවශයේ ය මිසපන්තවීම් ලබාදීම.

    21. කාලගුණ ිගපර්යා යන්තට අනුගතවීසම් වයාපෘතිය (C- Cap) ) යටස කුරුණෑගල දි ්ත්රික්ෂකසේ කුඩා පරිමාණසේ වාරි යලාශයේ 15 ක්ෂ ම්පූර්ණසයන්තම ප්රති ං ්කරණය කිරිම දහා කටයුතු කිරීම. එම වයාපෘතිය යටස සගොිගයන ංවර්ධන සදපාර්තසම්න්තතුව මි ටකාබශධ වී කුඩා පරිමාණසේ වාරි යලාශයේ 16 ක සරොන්තමඩ ඉව කර අවශයේ ය ප්රති ං ්කරණ කටයුතු සිදු කරන ලදි.

    නංවතුර ආරක්ෂණ පනත සංශ ෝධනය කිරීශම් ව්ඩමුළුව ප්ල සිටුවීම හා ශබදාදීමව්ඩසටහන

    ව්ව් ප්රති ංස්කරණය කිරීම (ුරරුණගනල)

  • 11

    03. ගිණුම් කටයුතු

    වියදම් ඇස්තශම්වීතුව - 2015

    අමාතය කාර්යාලය

    106 – 01 - 01

    පරිපාලන හා ආයතනික ශසේවා

    106 – 01 – 02

    පුනරාවර්තන ප්රාග්ධන පුනරාවර්තන ප්රාග්ධන

    ඇ ්තසම්න්තතු ප්රතිපාදන

    35,800,000.00 1,200,000.00 77,890,000.00 390,820,000.00

    මු.සර 66 යටස මාරුකිරීම් හ පරිපූරක ප්රතිපාදන

    5,060,000.00 350,000.00 (540,783.00) 540,783.00

    ශුශධ ප්රතිපාදන 40,860,000.00 1,550,000.00 77,349,217.00 391,360,783.00

    ිගයදම 34,691,655.00 1,299,244.00 62,824,519.00 59,781,686.00 ිගයදම් ප්රතිශයේ තය 84.90 83.82 81.22 15.27

    වියදම් සඳහා මූලයකරණය

    සංශක්තය වියදම්

    මූලයකරණය

    ශුේධ ප්රතිපාදන සතය වියදම වියදම් ප්රති තය

    11 සශ සය අරමුදේ 260,900,000.00 116,177,705.00 44.52

    12 ිගසශ සය පධාර ණය

    1,000,000.00 - -

    13 ිගසශ සය පධාර ප්රධාන

    249,220,000.00 42,419,399.00 17.02

    රජශේ නිලධාරීවීශග් අත්තිකාරම් ගිණුම

    වියදශමහි උපරිම සීමාව

    ල්බීශම් අවම සීමාව උපරිම හර ශ ේෂ සීමාව

    ිග ර්යන පනතින්ත බලය සදනු ලලබූ සීමාව

    7,000,000.00 2,500,000.00 16,000.000.00

    2015.12.31 දිනට තය අගය

    6,798,291.28 5,084,493.78 12,514,651.00

  • 12

    2015.12.31 දිනට ණය / අත්තිකාරම්

    ණය වර්නය ණය ප්රමාණය (රුපියල්) ණය ලබානත් සංඛ්යාව

    උ ව අ තිකාරම් 2,005,000.00 201

    ිගසශයේ ේෂ අ තිකාරම් 124,000.00 31

    පපදා ණය 4,621,933.00 42

    ප්රසම්පාදන කටයුතු

    ප්රාග්ධන අමාතය කාර්යාලය අමාතයාං කාර්යාලය

    ප්රතිපාදන ිගයදම ප්රතිපාදන ිගයදම 2102 ගෘහභ්ාණ්ඩ හ කාර්යාලයීය උපකරණ

    500,000.00 443,237.00 1,115,000.00 1,114,304.00

    2103 - යන්තසත්රෝපකරණ

    850,000.00 794,693.00 885,000.00 865,651.00

    මුළු එකතුව 1,350,000.00 1,237,930.00 2,000,000.00 1,979,955.00

    ිකලයමය ප්රගතිය

    92

    99

    ප්රාග්ධන අමාතය කාර්යාලය අමාතයාං කාර්යාලය

    ප්රතිපාදන ිගයදම ප්රතිපාදන ිගයදම 1201 - ලිපි රවය හා කාර්යාලයීය අවශයේ යතා

    1,110,00.00 1,104,407.00 1,600,000.00 1,594,572.00

    මුළු එකතුව 1,110,00.00 1,104,407.00 1,600,000.00 1,594,572.00

    ිකලයමය ප්රගතිය

    99

    100

    2015 ිග ර්යන ගි වම හ රායය නිලධාරීන්තසේ අ තිකාරම් “බී“ ගි වම 2015.12.31 දිනට ක ්

    කර සම් වන ිගට ිගගණකාධිපතිවරයා සවත ඉදිරිප කර ඇත.

    පාර්ලිසම්න්තතු ගි වම් කාරක භ්ාව හා ිගගණන රැ ්ිගම් වාර්තා මඟින්ත සපන්තවා දි ඇති කරු ව නිවලරදි කර ගලනීමට අවශයේ ය පියවර සගන ඇත.

  • 13

    05 . අභ්යන්තතර ිගගණන කටයුතු 2015 වර්ෂයට අදාලව පපදා කමමනාකරණ අමාතයාංශයේ ය හ යාතික පපදා හන ස ේවා මධය ්ථානය ම්බන්තධසයන්ත ිගගණන පරික්ෂෂණ තුනක්ෂ (03) සිදුකර ඇති අතර, ිගසශයේ ේෂ ිගමර්ශයේ න එකක්ෂ (01) සිදුකර ඇත. අදාල ිගමර්ශයේ න සිදුකරන ලද ක්ෂසෂේත්රයන්ත පිළිබඳ ිග ්තර පහත ඳහන්ත පරිදි සේ.

    01. 2015 වර්ෂයට අදාල ප් රාරම්භ්ක වාර්තාව 02. 2015 වර්ෂයට අදාම සදවන හා සතවන කාර්තු ඳහා වාර්තාව 03. යාතික පපදා හනස ේවා මධය ්ථානසේ 2014 වර්ෂයට අදාම භ්ාණ්ඩ මීක්ෂෂණ වාර්තාව හා

    භ්ාණ්ඩ වට්සටෝරු සේඛ්ණය පරික්ෂෂාව. 04. කාලගුණ ිගදයා සදපාර්තසම්න්තතුව ම්බන්තධසයන්ත ලද අයායාචනා ම්බන්තධසයන්ත ිගසශයේ ේෂ

    ිගමර්ශයේ නයක්ෂ සිඳුකරන ලදි. මීට අමතරව ිගගණන හා කමමනාකරණ කමිටු රැ ්වීම් තුනක්ෂ (03) ක්ෂ පව වා ඇත. ලලබී ඇති ිගගණන ිගමුමම් ගණන පන ් පහක්ෂ (55) වන අතර, එකී ිගගණන ිගමුමම් පන ්පහ (55) ඳහාම පිළිතුරු පයා ඇත. පපදා කමමනාකරණ අමාතයාංශයේ ය සවත ිගගණන ිගමුමම් 11 ක්ෂ සයොමු කර තිබූ අතර, එම සියළුම ිගගණන ිගමුමම් ඳහා සමම වර්ෂය තුලදීම පිළිතුරු පයා ඇත.

  • 14

  • 15

    හ්ඳිවීවීම

    යාතික පපදා කමමනාකරණ මධය ථ්ානය (වර්තමාන යාතික පපදා හන ස ේවා මධය ්ථානය) 1996

    වර්ෂසේදී මාය ස ේවා හ මාය ුමභ් ාධන අමාතයාංශයේ ය යටස පිහිටුවන ලද අතර හන,

    පුනරු ථාපන හ ප්රති ං ්කරණ කටයුතු ලලුමම් කිරීම හා ක්රියා මක කිරීම පිණි අංක 1422ව22 හා

    2005.12.08 දින දරන අතිිගසශයේ ේෂ ගල ට් පත්රය මගින්ත පපදා හන ස ේවා අමාතයාංශයේ ය යටතට ප ිගය.

    2007.01.09 දින අංක 1482ව9 දරන ගල ට් නිසේදනය මගින්ත එය යාතික පපදා හන ස ේවා මධය ්ථානය

    යනුසවන්ත නම් සකොට නලවත පදිංචි කිරීසම් හා පපදා හන ස ේවා අමාතයාංශයේ ය සවත පවරන ලදී.

    අංක 1651ව220 දරන ගල ට් නිසේදනය ප්රකාරව 2010.04.30 දින සිට ක්රියා මක වන පරිදි පපදා

    කමමනාකරණ අමාතයාංශයේ ය යටස ක්රියා මක ිගය. පපදා කමමනාකරණ පමතයංශයේ ය යටස එම

    ිගෂයභ්ාර අමාතයවරයා හ අමාතයාංශයේ සේකම් ිගසින්ත සදනු ලබන ප්රතිප ති හා මාර්සගෝපසශශයේ ක වයට

    අනුව ක්රියා මක සවමින්ත පවතී. යාතික පපදා හන ස ේවා මධ් ය ්ථානසේ සියලුම වයාපෘති හා

    වලඩ ටහන්ත රායය පරිපාලන යාන්තත්රණයට අනුූලලව යමින්ත අදාල දි ්ත්රික්ෂ සේකම්වරුන්ත හ ප්රාසශ සය

    සේකම්වරුන්තසේ අධීක්ෂණය යටස ක්රියා මක සකසර්. එසමන්තම සමම කටයුතු ම්බන්තධීකරණය

    කරමින්ත කාර්යක්ෂමව ඉටු කිරීම ඳහා දි ්ත්රික්ෂ සේකම් කාර්යාලයන්තට හා ප්රාසශ සය සේකම්

    කාර්යාලයන්තට ංවර්ධන හකාර (පපදා කමමනාකරණ), ංවර්ධන නිලධාරී (පපදා හනස ේවා) සල

    උපාධිධාරීන්ත අනුයුක්ෂත කර ඇත.

    ද්ක්ම

    ප්රශයේ ්ථ පුම පපදා හන ස ේවාවන්ත තුළින්ත වඩා ුමරක්ෂෂිත ශ්රී ලංකාවක්ෂ කරා යාම.

    ශමශහවර

    ්වභ්ාිගක හා මිනි ා ිගසින්ත ඇති කරනු ලබන පපදාවන්තසගන්ත සිදුවන අනර්ථකාරී බලපෑම්වලට ප්රතිචාර

    දලක්ෂවීම හා යථාව කිරීම මගින්ත මිනි ් ජීිගත, සශපම හා යන ජීිගතය ුමරැකීම.

    අරමුණ

    මායයට පරි රයට හා පර්ථිකයට පපදා වලින්ත ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීම හ පපදා

    හන ඳහා යාතික ධාරිතාවන්ත ශයේ ක්ෂතිම කිරීම තුළින්ත තිර ාර ංවර්ධනය කිරීසම් යාතික අරමුණට

    දායක වීම.

  • 16

    ඉලක්ක සහ ක්රියාකාරකම්

    පුම පපදා කමමනාකරණ ක්රියාකාරකම් සිදු කිරීම.

    සතොරතුරු න්තනිසේදන ක්රියාවලිය ශයේ ක්ෂතිම කිරීම.

    ප්රයාව දලනුව කිරීසම් වලඩ ටහන්ත ක්රියා මක කිරීම.

    යහ පාලනය ඇතිකිරීම

    පසු ආපදා කළමනාකරණ ක්රියාකාරකම් සිදු කිරීම

    කාර්යක්ෂම පපදා හන ස ේවාවක්ෂ තුලින්ත ුමදුුම ප්රතිලායායා සවත කඩිනම් හන ලබාදීම.

    පපදා සහේතුසවන්ත හානියට ලක්ෂ නිවා ප්රති ං ්කරණය කිරීම හා පපදාවන්තට නසරො තු සදන

    නිවා ඉදිකිරීම

    වගාහානි, ්වයං රැකියා හානි හා ග්රාමීය ුමළු පරිමාණ යටිතල පහුමකම් සිදුකිරීම

    පුම පපදා කමමානාකරණ ක්රියාවලීන්ත පිළිබඳව පපදා හන ස ේවා නිලධාරීන්ත බලමුළු ගලන්තවීම

    ශතොරතුරු සවීනිශව්දන ක්රියාවලිය ක්තිමත් කිරීම

    අන්තතර්යාල සතොරතුරු පශධතිය මගින්ත පපදා සිදු වී සකටි කාලයක්ෂ තුම සතොරතුරු ලබා

    ගලනීම

    සතොරතුරු න්තනිසේදන යාලය ශයේ ක්ෂතිම කිරීම

    ප්රජාව ද්නුවත් කිරීශම් ව්ඩසටහවී ක්රියාත්මක කිරීම.

    පපදා සහේතුසවන්ත සිදුවන හානිය අවම කරගලනීම ඳහා ග්රාමීය මට්ටමින්ත ඇතිකරනු

    ලබන පපදා හන ස ේවා කමිටු බලමුළු ගලන්තවීම.

    පුම පපදා ත තවයන්තට මුු ණදීම ඳහා ප්රයාව දලනුව කිරීම

    පුම පපදා ත තවයන්තට මුු ණදීම ඳහා පා ේ මට්ටමින්ත ශිෂය ප්රයාව දලනුව කිරීම

    යහ පාලනය ඇති කිරීම

    හනස ේවා ලබාදීම පිළිබඳ සමසහයවීම, අධීක්ෂණය හා ඇගයීම් සිදුකිරීම

    ලබාදී ඇති චක්රසේඛ් හා මාර්සගෝපසශශයේ අනුව ක්රියා කිරීම

  • 17

    ජාතික ආපදා සහන ශසේවා මධයස්ථානශේ 2015 ශදස්ම්බර් 31 වන දිනට කාර්යමණ්ඩලය

    අනු අංකය

    තනතුර ශසේවය අනුමත

    කාර්යය

    මණ්ඩලය

    තථය

    කාර්යය

    මණ්ඩලය පුරප්පාඩු

    01 අධයක්ෂ ශ්රී. ල. පරි. ස ේ 01 01 - 02 නිසයෝයය අධයක්ෂ ශ්රී. ල. පරි. ස ේ 01 - 01 03 හකාර අධයක්ෂ ශ්රී. ල. පරි. ස ේ 02 02 - 04 ගණකාධිකාරී ශ්රී. ල. ගණ.ස ේ 01 01 -

    05 ප රිපාලන නිලධාරී රා. ක. . ස ේ 01 - 01

    06 ංවර්ධන හකාර (පපදා කමමනාකරණ) - 32 32 -

    07 ංවර්ධන නිලධාරී (පපදා කමමනාකරණ) ංවර්ධන නිලධාරි ස ේවය

    04 04 -

    08 ංවර්ධන නිලධාරී (පපදා හන ස ේවා) ංවර්ධන නිලධාරි ස ේවය

    332 311 21

    09 රායය කමමනාකරණ හකාර රා. ක. . ස ේ 08 05 03

    10 සතොරතුරු හා න්තනිසේදන තාක්ෂෂණ නිමධාරී ( II පංතිය)

    සතොරතුරු හා න්තනිසේදන තාක්ෂෂණ ස ේවය

    02

    -

    02

    11 වයාපෘති නිලධාරි - 01 - 01

    12 සතොරතුරු හා න්තනිසේදන තාක්ෂෂණ හකාර ( III පංතිය) (ද ත ටහන්ත ක්රියාකරු)

    සතොරතුරු හා න්තනිසේදන තාක්ෂෂණ ස ේවය

    01

    -

    01

    13 රියදුරු රියදුරු ස ේවය 07 04 03 14 කාර්යාල කාර්යය හායක කා. ස ේ. ස ේ 04 04 - 15 සලොරි රියදුරු හායක - 05 03 02

    එකතුව 402 367 35

    මූලය ප්රනතිය

    ජාතික ආපදා සහන ශසේවා මධයස්ථානය ශවත 2015 වර්ෂය සඳහා භාණ්ඩානාරය මගිවී ලබාදුවී

    ප්රතිපාදන හා 2015-12-31 දිනට වියදම

    ව්ය විෂය අංකය ව්ය විස්තරය ප්රතිපාදන ප්රමාණය රු. වියදම රු.

    පුනරාවර්තන වියදම් 972,790,000.00 444,760,430.44

    පුේනලික පඩි නඩි 161,925,000.00 156,482,939.49

    1001 වලටුප් හා සේතන 73,500,000.00 68,681,258.24

    1002 අතිකාල හා නිවාඩු දින වලටුප් 1,000,000.00 449,245.33

    1003 සවන දීමනා 87,425,000.00 87,352,435.92

    ගමන්ත ිගයදම් 8,500,000.00 6,655,714.27

    1101 ගමන්ත ිගයදම් සශ සය 7,500,000.00 5,749,336.93

    1102 ගමන්ත ිගයදම් ිගසශ සය 1,000,000.00 906,377.34

    ලපයීම් 3,975,000.00 3,256,580.73

    1201 ලිපිරවය හා කාර්යාලීය අවශයේ යතා 2,500,000.00 1,840,260.17

    1202 ඉන්තධන 1,375,000.00 1,347,250.56

    1203 පහාර පාන හා නිල ඇඳුම් 100,000.00 69,070.00

  • 18

    නඩ තු ිගයදම් 2,318,000.00 2,139,273.37

    1301 වාහන 2,118,000.00 2,026,414.37

    1302 යන්තත්ර හා යන්තසත්රෝපකරණ 100,000.00 76,599.00

    1303 සගොඩනලගිලි හ ඉදිකිරීම් 100,000.00 36,260.00

    ස ේවා 5,504,000.00 4,840,081.33

    1401 ප්රවාහන 190,000.00 -

    1402 තලපලේ හ න්තනිසේදන 367,000.00 264,990.83

    1403 ිගදුලිය හ යලය 3,382,000.00 3,011,827.67

    1405 සවන 1,565,000.00 1,563,262.83

    මාරුකිරීම් 568,000.00 570,740.42

    1506 සශපම ණය සපොලී 568,000.00 570,740.42

    ගංවතුර හා නියං හනාධාර 790,000,000.00 270,815,100.83

    1-1501 ුමභ් ාධන වලඩ ටහන්ත 790,000,000.00 270,815,100.83

    මූලධන වියදම් 512,000,000.00 488,926,969.28

    ්ථාවර ව කම් පුනරු තාපන හා වලඩිදියු ව කිරීම් 7,000,000.00 6,234,850.57

    2001 සගොඩනලගිලි 7,000,000.00 6,234,850.57

    ්ථාවර ව කම් අ ප කරගලනීම් 15,000,000.00 11,161,634.87

    2102 ගෘහ භ්ාණ්ඩ හ කාර්යාලීය උපකරණ 10,000,000.00 9,510,912.37

    2103 යන්තසත්රෝපකරණ 5,000,000.00 1,650,722.50

    හ්කියා වර්ධන 4,000,000.00 3,332,239.50

    2401 කාර්ය මණ්ඩල පුු ව 4,000,000.00 3,332,239.50

    ශවනත් 2,000,000.00 0.00

    2502 පසයෝයන (11) 2,000,000.00 0.00

    ගංවතුර හා නියං හනාධාර 8,000,000.00 7,997,071.99

    2-2502 පසයෝයන (11) 8,000,000.00 7,997,071.99

    පපදා හන පුණරු තාපන 426,000,000.00 416,466,579.44

    5-3-2104 සගොඩනලගිලි හා වයුහයන්ත 11 426,000,000.00 416,466,579.44

    ගංවතුර අවධානම් කාලප වල නසරො තුදීසම් නිවා ඉදිකරීම (ඕමාන්ත රයසේ අධාර) 50,000,000.00 43,734,592.91

    4-2104 සගොඩනලගිලි හා වයුහයන්ත 13 50,000,000.00 43,734,592.91

    මුළු වියදම 1,484,790,000.00 933,687,399.72

  • 19

    ජාතික ආපදා සහන ශසේවා මධයස්ථානය (NDRSC) විසිවී ලබා ශදන ලද ශසේවාවවී

    යාතික පපදා හන ස ේවා මධය ්ථානය (NDRSC) පපදා හන කටයුතු ලලුමම් කිරීම, ක්රියා මක කිරීම හා පුමිගපරම් කිරීම යන කාර්යයන්ත මුදේ අමාතයාශයේ ය මගින්ත පපදා හන ස ේවා ලපයීම ම්බන්තධව උපසද ් ලබාසදමින්ත නිකු කරන ලද යාතික අයවලය චක්රසේඛ් අංක 152 (I),(II) හා (III) ට අනුූලලව සිදු කරනු ලලසබ්. ට අනුව ක්රියා මක කරනුලබන වලඩ ටහන්ත යටස ,

    පසු ආපදා කළමනාකරණ ක්රියාකාරකම් සිදු කිරීම .

    කාර්යක්ෂම ආපදා සහන ශසේවාවක් තුලිවී සුදුසු ප්රතිලාියයා ශවත කඩිනම් ආපදා සහන ලබාදීම.

    කඩිනම් පපදා හන ලලසීසම් කටයුතු ඳහා එනම් ්වභ්ාිගක පපදාවන්ත සහේතුසවන්ත ිගපතට ප වන යනතාව ඳහා පිසූ පහාර ,ිගයළි ලාක ,මුළුතලන්තසගි උපකරණ ,වෘ තීයමය සමවලම් ,අවමංගලය හනාධාර, නවදයාධාර ලබාදීම සවනුසවන්ත මහා භ්ාණ්ඩාගාරය ිගසින්ත 2015 වර්ෂය ඳහා රුපියේ මිලියන 790ක ප්රතිපාදන ලබාසදන ලදි.

    2014 සද ලම්බර් ම අව ානසේ සිදු පපදාවන්තට හා 2015 යනවාරි 01 සිට සද ලම්බර් 31 දින දක්ෂවා ඇති පපදාවන්ත සහේතුසවන්ත පීඩාවට ප යනතාවසේ නදනික යනජීිගතයට සිදු බලපෑම අවම කිරීම හා න් න්තසේ ජීිගතය යථා ත වයට ප කිරීසම් කඩිනම් පපදා හන කටයුතු ඳහා දි ්ත්රික්ෂ සේකම් සවත රුපියේ මිලියන 454.71 ප්රතිපාදන ප්රමාණයම නිදහ ්සකොට ඇත. එම ප්රතිපාදන සයොදාගනිමින්ත පපදා සහේතුසවන්ත ිගපතට ප යනතාව සවත ලබාදුන්ත හන ඳහා සිදුකල ිගයදම් පහත ප්ර ්ථාරය හා වගුව මගින්ත දක්ෂවා ඇත.

    -

    20,000,000.00

    40,000,000.00

    60,000,000.00

    80,000,000.00

    100,000,000.00

    120,000,000.00

    අම්පාර

    අනුරාධපුර

    බදුේල

    මඩකලපුව

    සකොමඹ

    ගාේල

    ගම්පහ

    හම්බන්තසතොට

    යාපනය

    කළුතර

    මහනුවර

    කෑගේල

    කිලිසනෝඡචි

    කුරුණෑගල

    මන්තනාරම

    මාතසේ

    මාතර

    සමොණරාගල

    මුලති්

    නුවරඑළිය

    සපොසලොන්තනරුව

    පු තලම

    ර නපුර

    ත්රිකුණාමලය

    ව් නියාව

    ලබාදුන්ත ප්රතිපාදන ප්රමාණය හා ිගයදම (රු.)

    ලබාදුන්ත ප්රතිපාදන (රු.) ිගයදම රු.

  • 20

    2015ව01ව01 සිට 2015ව12ව31 දින දක්ෂවා දි ්ත්රික්ෂසේකම් සවත නිදහ ්කරන ලද ප්රතිපාදන හා එහි ිගයදම

    දි ්ත්රික්ෂකය ප්රතිපාදන ප්රමාණය (රු.) ිගයදම (රු.)

    අම්පාර 70,912,321.00 56,822,024.37

    අනුරාධපුර 74,606,000.00 18,307,155.83

    බදුේල 8,351,997.19 8,351,997.19

    මඩකලපුව 70,000,000.00 50,026,011.14

    සකොමඹ 306,410.00 205,429.00

    ගාේල 4,216,050.00 3,917,570.38

    ගම්පහ 1,367,945.00 867,463.00

    හම්බන්තසතොට 5,206,430.00 5,197,030.00

    යාපනය 32,416,514.94 32,151,151.22

    කළුතර 233,450.00 181,826.79

    මහනුවර 2,105,605.37 1,776,850.68

    කෑගේල 792,833.29 792,311.44

    කිලිසනෝඡචිය 24,083,708.83 13,201,846.44

    කුරුණෑගල 7,043,113.00 6,924,585.00

    මන්තනාරම 10,032,461.00 2,889,221.80

    මාතසේ 4,836,230.25 4,406,888.10

    මාතර 1,233,900.00 856,923.00

    සමොණරාගල 1,027,720.00 590,964.30

    මුලතිේ 5,320,000.00 5,314,828.71

    නුවරඑළිය 7,832,095.00 7,649,490.75

    සපොසලොන්තනරුව 100,557,330.00 9,170,277.02

    පු තලම 3,233,285.00 2,330,126.90

    ර නපුර 919,189.00 899,127.00

    ත්රිකුණාමලය 4,264,110.30 2,846,908.24

    ව් නියාව 13,817,022.19 13,267,953.25

    එකතුව 454,715,721.36 248,945,961.55

    සමස ේ පීඩාවට ප යනතාව මුු ණදී ඇති අපහුමතාවයන්තසගන්ත මුදවා ගලනීසම් කටයුතු හනස ේවා

    නිලධාරීන්ත ිගසින්ත සිදුකල අතර න් නට අවශයේ ය අසනකු ස ේවාවන්ත ලපයීම හා න් න්තසේ යනජීිගතය

    යථාත වයට ප කිරීසම් කටයුතු හන ස ේවා නිලධාරීන්ත ිගසින්ත අව න්ත කරමින්ත සිටී. පූර්ණ හා අර්ධ

    නිවා හානි සිදු ප් ේ සවත ප්රතිපදාන ලබාදීම හා පුමිගපරම් කිරසම් කටයුතු ද සම් වන ිගට සිදුකරමින්ත

    සිටී.

  • 21

    ගංවතුරින්ත පපදාවට ලක්ෂ නිවා හා මාර්ග

    අදාල පාර්ශයේ ව හා ම්බන්තධ සවමින්ත පීඩාවට ප යනතාව සවත හනාධාර ලබාසදමින්ත

  • 22

    නියිසයන්ත පීඩාවට ප යනතාව සවත හන ලලසීම

    2015-01-01 දින සිට 2015-12-31 දින වනිගට ශ්රී ලංකාව පුරා පලවති පපදා සහේතුසවන්ත ිගපතට ප

    වන්තසේ ප්රමාණය දි ්ත්රික්ෂ හා පපදාව අනුව පහත ් ගුසේ දක්ෂවා ඇත. ට අනුව 2015 වර්ෂසේ සිදු

    ිගශයේ ාලම හානිය නිිය සහේතුසවන්ත සිදුවී ඇත. එමගින්ත ප් ේ 196920 ංඛ්යාවකට තම නදනික පලවල ම

    උසද ා පානීය යලය හා පහාර පයාගලනීසම් දුෂ්කරතා ඇති ිගය. ඊට අමතරව ගංවතුර සහේතුසවන්ත ිගශයේ ාල

    ංඛ්යාවක්ෂ පපදාවට ලක්ෂිගය.

    2015-01-01 සිට 2015-12-31 දින දක්ෂවා දි ්ත්රික්ෂ අනුව පපදාවට ලක්ෂ ප් ේ ංඛ්යාව

    දිස්ත්රික්කය නියඟය නංවතුර අධික

    වර්ෂාව සුළිසුළං නායයාම් අුරණු

    ශතල්

    කාවීදුව

    මුහුදු

    ඛ්ාදනය අම්පාර 72774 194 770 5 අනුරාධපුර 1037 189 බදුේල 96 319 223 මඩකමපුව 50880 5 12 සකොමඹ 1095 17 1034 15 137 ගාේල 4058 5517 816 11 2 ගම්පහ 10408 78 482 8 31 හම්බන්තසතොට 211 203 210 3 යාපනය 25844 75246 4 73287 කළුතර 100 412 47 මහනුවර 14 21 260 38 කෑගේල 39 69 506 98 151

    කිළිසනෝඡචි 8007 26952 106

    කුරුණෑගල 556 8 835 13 මන්තනාරම 16254 284 9 මාතසේ 324 69 140 5 මාතර 4956 360 689 51 14 සමොණරාගල 1105 366 මුලතිේ 4381

  • 23

    නුවරඑළිය 162 116 285 සපොසමොන්තනරුව 12599 107 10 255 4 පු තලම 11322 42 14 ර නපුර 1105 126 2041 291 57 ත්රීකුණාමලය 26816 9131 වේනියාව 64 203 9

    එකතුව 196920 159690 15705 9974 1010 390 73287 137

    0

    10000

    20000

    30000

    40000

    50000

    60000

    70000

    80000

    2015-01-01 සිට 2015-12-31 දින දක්ෂවා දි ්ත්රික්ෂ අනුව පපදාවට ලක්ෂ ප් ේ ංඛ්යාව

    නියිය ගංවතුර අධික වර්ෂාව

  • 24

    පපදා සහේතුසවන්ත ිගපතට ප යනතාව සවත හන ලබාදීම ඳහා සිදුකල ිගයදම්

    දිස්ත්රික්කය අම්පාර අනුරාධපුර බදුේල මඩකමපුව සකොමඹ ප්රතිපාදන ලබාදුන්ත පුශගල ංඛ්යාව

    පිුම පහාර (පුශගල) 14952 1504 4705 10255 824 ිගයළි මාක (ප් ේ) - 5159 13 37518 32 ිගයළි මාක (පුශගල) 205288 30215 5003 168830 136 මරණ (පුශගල) 2 - 3 7 3 තුවාල ලලබූ (පුශගල) - - - - - වයංරැකියා (පුශගල) - - - - - මුළුතලනුසගි උපකරණ (ප් ේ)

    1600 - - - -

    පානීයයලය (පශගල) 90177 1570 1287 17336 - සවන - 2705 - - -

    ිගයදම රු..

    ිගයදම රු.

    ලබාදුන්ත ප්රතිපාදන 70,912,321.00 74,606,000.00 8,351,997.19 70,000,000.00 306,410.00 පිුම පහාර 1,591,152.20 644,775.25 3,220,012.68 2,288,693.00 116,169.00 ිගයළි මාක 44,585,280.85 7,449,979.00 4,578,326.00 38,846,803.14 32,350.00 මරණ 30,000.00 - 45,000.00 105,000.00 45,000.00 තුවාල - - - - - වයංරැකියා - - - - - මුළුතලනුසගි උපකරණ 2,400,000.00 - - - - පානීයයලය 1,399,238.35 107,207.40 204,500.00 2,389,987.23 - සවන 6,005,952.25 9,977,674.38 302,494.51 3,922,698.96 1,660.00 පරිපාලන ිගයදම් 810,400.72 127,519.80 1,664.00 2,472,828.81 10,250.00

    එකතුව 56,822,024.37 18,307,155.83 8,351,997.19 50,026,011.14 205,429.00

    දිස්ත්රික්කය ගාේල ගම්පහ හම්බන්තසතොට යාපනය කළුතර

    ප්රතිපාදන ලබාදුන්ත පුශගල ංඛ්යාව

    පිුම පහාර 13783 9215 304 10977 99

    ිගයළි මාක - - 278 - -

    ිගයළි මාක 2723 260 1253 53852 7

    මරණ 3 3 1 11 7

    තුවාල ලලබූ - - - - -

    වයංරැකියා - - - 1 - මුළුතලනුසගි උපකරණ (ප් ේ)

    - - - 1 -

    පානීයයලය - - 4502 65459 -

    සවන - - - - - ිගයදම රු..

    ිගයදම රු.

    ලබාදුන්ත ප්රතිපාදන 4,216,050.00 1,367,945.00 5,206,430.00 32,416,514.94 233,450.00

    පිුම පහාර 1,963,747.38 603,113.00 159,250.00 4,047,699.50 34,805.00

    ිගයළි මාක 1,865,023.00 154,400.00 303,630.00 17,307,416.30 9,300.00

    මරණ 45,000.00 45,000.00 15,000.00 165,000.00 105,000.00

    තුවාල - - - - -

    වයංරැකියා 18,900.00 - - 25,000.00 - මුළුතලන්තසගි උපකරණ

    - - - 1,500.00 -

  • 25

    පානීයයලය 24,900.00 - 4,719,150.00 10,452,963.13 -

    සවන - - - 151,572.29 -

    පරිපාලන ිගයදම් - 64,950.00 - - 32,721.79 එකතුව 3,917,570.38 867,463.00 5,197,030.00 32,151,151.22 181,826.79

    දිස්ත්රික්කය නුවර කෑගේල කිලිසනෝඡචි කුරුණෑගල මන්තනාරම

    පිුම පහාර 950 270 11361 139 23791

    ිගයළි මාක (ප් ේ) - - - 72 81

    ිගයළි මාක 2717 1413 25302 858 22249

    මරණ 6 7 4 7 -

    තුවාල ලලබූ 3 - - - -

    වයංරැකියා) - - - - -

    මුළුතලන්තසගි උපකරණ (ප් ේ)

    23 - 351 21 -

    පානීයයලය) - - 4982 185 29532

    සවන - - - -

    ිගයදම රු..

    ලබාදුන්ත ප්රතිපාදන 2,105,605.37 792,833.29 24,083,708.83 7,043,113.00 -

    පිුම පහාර 308,132.50 117,480.00 3,199,175.75 37,800.00 1,788,528.00

    ිගයළි මාක 871,812.03 549,581.44 8,824,550.59 169,564.00 1,026,528.80

    මරණ 90,000.00 105,000.00 60,000.00 105,000.00

    තුවාල 20,000.00 - - -

    වයංරැකියා - - - -

    මුළුතලන්තසගි උපකරණ 34,500.00 - 526,500.00 31,500.00

    පානීයයලය 24,987.80 - 308,278.35 22,268.00 54,315.00

    සවන 208,257.05 - 79,916.75 6,508,000.00 7,200.00

    පරිපාලන ිගයදම් 219,161.30 20,250.00 203,425.00 50,453.00 12,650.00

    එකතුව 1,776,850.68 792,311.44 13,201,846.44 6,924,585.00 2,889,221.80

    දිස්ත්රික්කය මාතසේ මාතර සමොණරාගල මුලතිේ නුවරඑළිය

    පිුම පහාර (පුශගල) 2500 1840 1624 2358 11784

    ිගයළි මාක (ප් ේ) - - - 17491 498

    ිගයළි මාක (පුශගල) 9143 471 29 11796 2237

    මරණ (පුශගල) 3 1 5 - 9

    තුවාල ලලබූ (පුශගල) - 5 - - 1

    වයංරැකියා (පුශගල) - - - - - මුළුතලන්තසගි උපකරණ (ප් ේ)

    5 1 4 - -

    පානීයයලය (පශගල) - - - - -

    සවන - - - - -

    ිගයදම රු..

  • 26

    ලබාදුන්ත ප්රතිපාදන 4,836,230.25 1,233,900.00 1,027,720.00 5,320,000.00 7,832,095.00

    පිුම පහාර 647,656.00 212,300.00 232,480.00 734,657.24 6,888,417.80

    ිගයළි මාක 3,120,061.50 565,222.00 60,676.00 4,572,321.47 626,072.95

    මරණ 45,000.00 15,000.00 75,000.00 - 135,000.00

    තුවාල - 12,726.00 - - -

    වයංරැකියා - - - - -

    මුළුතලන්තසගි උපකරණ 7,500.00 1,500.00 6,000.00 - -

    පානීයයලය - - - - -

    සවන 448,796.93

    22,950.00 180,790.30

    -

    -

    පරිපාලන ිගයදම් 137,873.67 27,225.00 36,018.00 7,850.00 -

    එකතුව 4,406,888.10 856,923.00 590,964.30 5,314,828.71 7,649,490.75

    දිස්ත්රික්කය සපොසමොණ්නරුව පු තලම ර නපුර ත්රීකුණාමාලය

    පිුම පහාර 1362 6856 772 9707

    ිගයළි මාක (ප් ේ) 18765 - - 1508

    ිගයළි මාක 84429 418 1354 6783

    මරණ 4 2 5 -

    තුවාල ලලබූ - - 1 -

    වයංරැකියා - - - -

    මුළුතලන්තසගි උපකරණ (ප් ේ) - 4 2 -

    පානීයයලය 10466 404 - 13067

    සවන - - - -

    ිගයදම රු..

    ලබාදුන්ත ප්රතිපාදන 100,557,330.00 3,233,285.00 919,189.00 4,264,110.30

    පිුම පහාර 601,877.99 997,532.90 403,041.00 502,286.00

    ිගයළි මාක 6,740,171.47 1,224,250.00 315,416.00 1,561,800.00

    මරණ 60,000.00 30,000.00 75,000.00 -

    තුවාල - - 8,000.00 -

    වයංරැකියා - - - -

    මුළුතලන්තසගි උපකරණ - 6,000.00 3,000.00 -

    පානීයයලය 1,386,571.50 10,444.00 - 731,722.24

    සවන 18,403.00 - 2,500.00 10,700.00

    පරිපාලන ිගයදම් 363,253.06 61,900.00 92,170.00 40,400.00

    එකතුව 9,170,277.02 2,330,