Top Banner
~ 1 ~ එසƛ ජනපද රාජය ෙදපාȶමෙȍNjƞව ාNjɫȥලȶ ටȥƞ ාȶයාශය වȶෂෙȢ ɇɇධƛව සƇ Ɉසා වැඩසටහන සඳහා උපෙදɪ DV වැඩ සටහNj පȹදȶශනය රාජය ෙදපාȶමෙȍNjƞව ɇɫNj ොɬය njෙය වලට අǎව ɇɇධƛව සƇ Ɉසා වැඩ සටහන වාȶɟ පදනකNj යාƛ රǎ ලැෙǵ. ස හා ජාƜƛව පනෙƛ () ඇ) වNjƜය යටෙƛ ඓƜහාɫ ව එසƛ ජනපදයට අű සƇයNj ǥාය පැȎ ඇƜ රටවලNj “ɇɇධƛව සƇයNj“ ෙලස හǚNjවǎ ලබන සƇයNj ොටසට ඉඩ සලසȣ. 201 ȐදȽ වȶෂය සඳහා ɇɇධƛව Ɉසා DV ලබාම හැකෙɆ. ɇɇධƛව Ɉසා වැඩසටහනට Ⱦයා පƴචɈෙȍ Ǟȹවැය නැම. ɇɇධƛව Ɉසාව සඳහා ɭƶɭȍ ලැǷට ෙලාමȷȣෙයNj ෙමරාǎ ලබන අයƶȍȻවNj ɇɫNj සරල ɉවද දැů ෙයයමා අවශයමාවNj සǠරාȾය ȥƞය. පȹෙයNj ෙෙහයවන අහȜ ෙලාමȷȣ ඇƵකNj ɇɇධƛව Ɉසා සඳහා ǠƳලයNj ෙමරා ǎ ලැෙǵ. Ɉසා ȅෙȿය ǥෙƳශ හය අමර බදා ෙදන අමර කɫ රටට එ වȶෂය ƞල ලබාෙදන ɇɇධƛව ɈසාවȾNj ɫයයට 7ට වඩා නාලැෙǵ. පɭය අɉȻƶ පහ ƞල ෙ රට වȾNj එසƛ ජනපදයට 50,000ට වැůෙයNj සƇයNj පැȎƇ ඇƜ බැɇNj, පහම සඳහNj රටවල වැɫයNj, DV-201 සඳහා අයƶȍ කȺට ɭƶɭȍ ෙනාලබȣ. බලාෙƳශය, ǽɬලය ැනඩාව ඡනය (ǥධාන ෙƳශෙයɷ උපNj) ොළȍǶයාව ඩාȎnjNj සȑහාƆűව එȽසැȽවෙදරයහȣට ඉNjƴයාව ජැෙȣාව ැɫෙව නȣඣȹයාව, පකɪමානය ǝȼ ǞȾǟනය දගƉ ොȹයාව එසƛ රාජධාnjය (උƞȻ අයȶලNjමය හැර) සහ එɷ යටƛ ǥෙƳශ හා ɇයනාය. හාො (ɇෙɒෂ පȹපාලන ලාපය) ාɉ (ɇෙɒෂ පȹපාලන ලාපය) හා මාȣවානෙȢ උපNj අය ɭƶɭȍ ලබȣ. වȶෂෙȢ ɭƶɭȍ Ǟʃබඳ ෙවනɪȍ ɭƶɭȍ අවශයමා 11 වැɫයNj ɭƶɭȍ ලබන රටවල උපNj ǠƳලයNj ඇƞȽɈට ɭƶɭȍ ලබȣ. ඔබ ɭƶɭȍ ලබන රට ඉපƵ නැƛනȍ ඔබට ɭƶɭȍ ලැǶය හැක ෙවනƛ ාȶ ෙද Ɯෙǵ. ඔෙǵ ලƣයා ඉපƵ ඇƛෙƛ වැɫයNj ɭƶɭȍ ලබන රටද? එෙɪනȍ ඔබට ඔබෙේ ලමර යාෙේ උපNj රට යටෙƛ ඉȽɁȍ ළ හැකȣ. ෙෙɪ ළ හැක වNjෙNj ඔෙǵƛ ඔෙǵ ලƣයාෙේƛ නȍ ෙමරාƛ අයƶȍපෙƛ ƜǷ ɇɇධƛව Ɉසා njගƛ ර දෙදනා එවර එසƛ ජනපදයට ඇƞʅ වNjෙNj නȍ පƇ. ඔබ උපNjෙNj, එɷ වැɫයNj ɭƶɭȍ ෙනාලබන රට ɉවƛ ඔබෙේ ෙදාǞයNjෙNj එ අෙයගවƛ එɷ ඉපƵ නැƛනȍ ෙහ ඔබ උපƴන අවɪථාෙɆƴ එɷ පƴචව ෙනාɫටෙȢ
22

සාංක්රමණි - Travel · จ්ත จදා එ වු ෙනාලැෙේ. ෙම රා ැීෙන ක්රියාවෛය ිළිබඳ වැඩි งමර

Jan 31, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • ~ 1 ~

    එක්සත් ජනපද රාජය ෙදපා්තමෙන්තුව ෙ ා්තසියුල්ත ටයුු ා්තයාාංශය

    ව්තෂෙේ විවිධත්ව සාංක්රමණි වීසා වැඩසටහන සඳහා උපෙදස්

    DV

    වැඩ සටහ්ත පරිද්තශනය

    රාජය ෙදපා්තමෙන්තුව විසි්ත ෙ ාාංග්රසීයය ියෙය වලට අනුව විවිධත්ව සාංක්රමණි වීසා වැඩ සටහන වා්තෂි පදනමණකි්ත ක්රියාත්මණ රනු ලැෙේ. සාංක්රමණ හා ජාති ත්ව පනෙත් ()ඇ) ව ්තතිය යටෙත් ඓතිහාසි ව එක්සත් ජනපදයට අඩු සාංක්රමණි ය්ත ්රමණා යක් පැිණ ඇති රටවල්ත “විවිධත්ව සාංක්රමණි ය්ත“ ෙලස හඳු්තවනු ලබන සාංක්රමණි ය්ත ෙ ාටස ට ඉඩ සලසයි. 201 මුදල් ව්තෂය සඳහා විවිධත්ව වීසා DV ක් ලබා ම හැකිෙේ. විවිධත්ව වීසා වැඩසටහනට ලියා පදාංචිවීෙන පිරිවැයක් නැම.

    විවිධත්ව වීසාවක් සඳහා සුදුසු න ලැබීමණට ෙලාමරැයිෙය්ත ෙම රා නු ලබන අයදුන රුව්ත විසි්ත සරල වුවදදැඩි ෙය යමා අවශයමාව්ත සුරරාලිය යුුය. පරි ෙය්ත ෙමණෙහයවන අහඹු ෙලාමරැයි ඇදීමණකි්ත විවිධත්ව වීසා සඳහා ුරද් ලය්ත ෙම රා නු ලැෙේ. ෙමණමණ වීසා භූෙ ලීය ්රෙද්ශ හයක් අමර ෙබදා ෙදන අමර කිසිමණ රට ට එමණ ව්තෂය ුල ලබාෙදන විවිධත්ව වීසාවලි්ත සියයට 7 ට වඩා ෙනාලැෙේ.

    පසුගිය අවුරුදු පහ ුල ෙමණමණ රට වලි්ත එක්සත් ජනපදයට 50,000 ට වැඩිෙය්ත සාංක්රමණි ය්ත පැිණි ඇති බැවි්ත, පහම සඳහ්ත රටවල වැසිය්ත, DV-201 සඳහා අයදුන කිරීමණ ට සුදුසු න ෙනාලබයි.

    බාං ලාෙද්ශය, බ්ර සීයලය ැනඩාවචීනය (්ර ධාන ෙද්ශෙයහි උප්ත) ෙ ාළනබියාවෙඩාිණිය ්ත සමූහාණ්ඩුවඑල්සැල්වෙද රයහයිටිඉ්තදයාවජැෙමණයි ාවමණැක්සිෙ වනයිජීරියාව, පකිස්මානයෙේරූ පිලිපීනයදකුණු ෙ ාරියාවඑක්සත් රාජධාියය (උුරු අය්තල්තමය හැර) සහ එහි යටත් ්රෙද්ශ හා වියට්නාමණය.

    ෙහාාංෙ ාාං (විෙේෂ පරිපාලන ලාපය)මණ ාවු (විෙේෂ පරිපාලන ලාපය)හා මායිවානෙේ උප්ත අය සුදුසු න ලබයි.

    ෙමණමණ ව්තෂෙේ සුදුසු න පිළිබඳ ෙවනස් න

    සුදුසු න

    අවශයමා 11 වැසිය්ත සුදුසු න ලබන රටවල උප්ත ුරද් ලය්ත ඇුල්වීමණට සුදුසු න ලබයි.

    ඔබ සුදුසු න ලබන රට ඉපදී නැත්නන ඔබට සුදුසු න ලැබිය හැකි ෙවනත් මණා්ත ෙද ක් තිෙේ.

    ඔෙේ ලත්රයා ඉපදී ඇත්ෙත් වැසිය්ත සුදුසු න ලබන රට ද? එෙස්නනඔබට ඔබෙේ ලම රයාෙේ උප්ත රට යටෙත් ඉල්ලූන ළ හැකියි. ෙමණෙස් ළ හැකි ව්තේත ඔෙේත් ඔෙේ ලත්රයාෙේත් නන ෙම රා ත් අයදුනපෙත් තිබී විවිධත්වවීසා ියකුත් රෙදෙදනාමණ එක්වර එක්සත් ජනපදයට ඇුළු ව්තේත නන පමණි.

    ඔබ උප්තේත, එහි වැසිය්ත සුදුසු න ෙනාලබන රට වුවත්ඔබෙේ ෙදමණාපිය්තෙ ්ත එක් අෙයකුවත් එහි ඉපදී නැත්නන ෙහ ඔබ උපදන අවස්ථාෙේද එහි පදාංචිව ෙනාසිටිෙේ

  • ~ 2 ~

    නනෙදමණාපිය්ත උප්ත රටවල වැසිය්ත DV-2019 වැඩසටහන සඳහා සුදුසු න ලබ්තේත නන ඔබට ඒ එ ජාති ත්වයට හිිණ න කිව හැකිය. ෙමණයි්ත අදහස් ර්තේත කුමණක්දැයි ය්තන පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන

    අවශයමා 12 ෙමණයට අමණමරව විවිධත්ව වීසා (DV) වැඩසටහේත අධයාපන සුදුසු න ෙහ වැඩ පළුරරුදු සුදුසු න සුරරාලීමණ සඳහා ඔබ

    මූලි හා ද්විතීයි අධයාපනය පිළිබඳ ව්තෂ පාඨමණාලාව සා්තථ ව සනපූ්ත ර ඇති බවට අ්තථ දක්වන උසස් පාඨශාලා අධයාපනයක් ෙහ ට සමණාන අධයාපනයක්ෙහ වසර ුරහුණුවක් ෙහ වැඩ පළුරරුද්ද අවශය වන රැකියාව පසුගිය ව්තෂ ුළ අවුරුදු වත් පළුරරුද්දක් ලබා තිබිය යුුය. සුදුසු න ලබන වැඩ පළුරරුද්ද ිය්ත ය කිරීමණ සඳහා එක්සත් ජනපද රාජය ෙදපා්තමෙන්තුව O*NetOnLineදත්ම සමුදාය ෙයාදා නු ඇම.

    ්රධාන අයදුන රුෙේ සුදුසු න ලබන වැඩ පළුරරුද්ද පිළිබඳ වැඩිදුර ෙමාරුරු සඳහා ියති අසන පැන බල්තන

    ෙමණමණ අවශයමා ෙද මණ ඔබට සුරරාලිය ෙනාහැකි නන ඔබ ෙමණමණ (DV) වැඩසටහන යටෙත් ඉල්ලුනපත්රයක් ඉදරිපත් ෙනා ල යුුය.

    ඇුල්වීෙන ාලසීයමණාව

    DV-2019 විවිධත්ව වීසා ෙලාමරැයිය සඳහා අයදුනපත් ඔක්ෙම බ්ත වැිය නැෙ නහිර දවා ාල මණධයාහ්නයනෙේ (EDT) (GMT -4) සිට 2017 ෙනාවැනබ්ත 22 වැිය නැෙ නහිර දවා ාල ෙේලාෙව්ත මණධයාහ්නයනය (EST) (GMT-5) දක්වා අමර ාලෙේදී www.dvlottery.state.gov ෙවේ අඩවියට ඉෙලක්ෙරාිය ව ඉදරිපත් ළ යුුය. දැඩි ඉල්ලූමණ ියසා ෙවේ අඩවිෙයහි ්රමණාදය්ත ඇති විය හැකි බැවි්ත අයදුනපත් ඉදරිපත් කිරීමණට ලියාපදාංචි කිරීෙන ාලසීයමණාෙේ අවසාන සතිය ෙමක් පමණා ෙනා ර්තන. ්රමණාදූ අයදුනපත් ෙහ ඩදාසිවල ලියු අයදුනපත් බාර නු ෙනාලැෙේ. සෑමණ ලියාපදාංචි ාලයක් ුළමණ එක් ුරද් ලෙයකුට නීතිෙය්ත ඉඩදී ඇත්ෙත් එක් අයදුනපම ට පමණි. බහු අයදුනපත් අනාවර ය ර ැනීමණ සඳහා රාජය ෙදපා්තමෙන්තුව සුක්ෂමණ මාක්ෂ යක් ෙයාදා නී. එක් අයදුනපම ට වඩා ඉදරිපත් ළෙහාත් ඔබ නුසුදුස්ෙසකු ෙ ෙරනු ඇම. DV-2019 සඳහා ඉෙලක්ෙරාිය අයදුනපමක් ඉදරිපත් කිරීෙන ා්තයය සනපූ්ත කිරීමණ

    ඔෙේ ඉෙලක්ෙරාිය විවිධත්ව වීසා අයදුනපම (E-DV අයදුනපම ෙහ DS-5501) www.dvlottery.state.gov ෙවම ඉදරිපත් ර්තන. අසනපූ්ත අයදුනපත් ්රතික්ෙපප ෙ ේත. විවිධත්ව වීසා (E-DV) වැඩසටහනට ලියා පදාංචිවීෙන ාස්ුවක් නැම.

    අයදුනපත් ඉදරිපත් කිරීමණට ෙස්වා සපයන ‘වීසා උපෙද්ශ ය්ත’වීසා ඒජ්තමවරු්ත ෙහ අියකුත් පහසු න සපයන ුරද් ලය්තෙේ සහාය ෙනාමණැතිව මමණාමණ අයදුනපම සනපූ්ත රන ෙලස මද්තමණ දරි ්තවනු ලැෙේ. ඔෙේ අයදුනපම සනපූ්ත කිරීමණට ෙවනත් ෙ ෙනකුෙේ ෙස්වය ලබා ්තේත නනඑය පිළිෙයල රන අවස්ථාෙේ ්රේනවලට ියවැරද පිළිුරු සැපීමමණට ඔබ සිටිය යුු අමරමහවුරු කිරීෙන පිටුව හා ඔෙේ අනුපමණ මහවුරු අාං ය ඔබ ළඟ මබා ම යුුය. ෙමණමණ ෙමාරුරු ෙනාමණැති නන ඔෙේ අයදුනපෙත් මත්වය දැන ැනීමණ සඳහා සබැඳි පද්ධතියට ්රෙේශ වීමණට ඔබට ෙනාහැකි වනු ඇම. ඔබ ෙවනුෙව්ත ෙමණමණ ෙමාරුරු ඔවු්ත ලඟ මබා ැනීමණට යෙමණක් ඉදරිපත් වුවෙහාත් ඒ ැන පරීක්ෂා ාරීව සිම්තන. විවිධත්ව වීසා වාංචා පිළිබඳව වැඩිදුර දැන ැනීමණට ියති අසන පැන බල්තන.

    http://www.dvlottery.state.gov/

  • ~ 3 ~

    සනපූ්ත අයදුනපමක් ඉදරිපත් කිරීෙමණ්ත පසු ඔබෙේ නමණ හා සුවිෙේෂි මහවුරු අාං යක් සහිම මහවුරු කිරීෙන තිරයක් දස්ෙවනු ඇම. ඔබෙේ වා්තමා සඳහා ෙමණමණ මහවුරු තිරය මුද්ර ය ර ්තන. 2018 මණැයි 15 වනදා සිට www.dvlottery.state.gov ෙවේ අඩවිෙේ Entrant Status Check (්රෙේශ මත්ව පරීක්ෂාව) ක්ලික් ර ඔෙේ සුවිෙේෂි මහවුරු අාං ය හා අියකුත් ුරද් ලි ෙමාරුරු ඇුල් කිරීෙමණ්ත ඔෙේ ඉල්ලුනපත්රය පිළිබඳ මත්වය දැන ම හැකිෙේ. ඔබ DV-2018 සඳහා ෙත්රී ඇත්දැයි දැනුන දීමණ, ඔබ ඉල්ලූන පම පිළිබඳව ක්රියා ළ යුු ආ ාරය ැන උපෙදස් දීමණ, ඔෙේ සාංක්රමණ වීසා සනමුඛ පරීක්ෂ ය පිළිබඳව දැ්තවීමණ ආද සියල්ල දැනුනදීමණ සඳහා එ මණ ක්රමණය ව්තේත ෙමණමණ (Entrant Status Check) ්රෙේශ මත්ව පරීක්ෂාවයි. ෙම රා ැනීෙන ක්රියාවලිය පිළිබඳ වැඩි විස්මර ලබා ැනීමණට රු ා ර ියති අසන පැන සමණාෙල චනය ර්තන.

    ඔෙේ ඉෙලක්ෙරාිය විවිධත්ව වීසා (E-DV) අයදුනපම සනපූ්ත කිරීමණ සඳහා ඔබ පහම දැක්ෙවන ෙමාරුරු සැපයිය යුුය.

    1. නමණ අවස්ත/පවුෙල් නමණ, පළමු නමණ, මණැද නමණ -ඔෙේ මණ්ත බලපත්රෙේ සදහ්ත ආ ාරයටමණ

    2. උප්ත දනය දනය, මණාසය, ව්තෂය

    3. ස්ත්රී ුරරුෂ භාවය ුරරුෂ ෙහ ස්ත්රී

    4. ඔබ උප්ත න රය

    5. ඔබ උප්ත රට ඔබ උප්ත ්රෙද්ශයට දැනට භාවිම රනු ලබන නමණ භාවිමා ර්තන..

    6. DV වැඩසටහනට සුදුසු න ලබන රට සාමණානයෙය්ත සුදුසු න ලබන රට ඔබ උප්ත රටයි. ඔබ සුදුසු න ලබන රට, ඔබ ජීවත් වන රටට සනබ්තධයක් නැම. සුදුසු න ෙනාලබන රට ඔබ ඉපදී ඇත්නන ඔබට සුදුසු න ලබා ම හැකි ෙවනත් මණ ක් ඇත්දැයි දැන ැනීමණට ියති අසන පැන සමණාෙල චනය ර්තන.

    7. අයදුනපෙත් ඡායාරූප ඔෙේ,ඔෙේ ලත්රයාෙේ හා අයදුනපෙත් ලැයිස්ු ම ර ඇති සියලු දරුව්තෙේ, මණෑමදී ත් ඡායාරූප ඇුළත් ළ යුුය. සාංෙය ජන හා මාක්ෂි පිරිවිමර සඳහා ඩිජිටල් ඡායාරූපයක් ඉදරිපත්කිරීමණ බල්තන. දැනටමණත් එක්සත් ජනපදෙේ ුරරවැසිෙයක් ෙහ නීමයනුකූල ස්ථිර ේතවාසි ෙයකුවන ලත්රෙයකුෙේ ෙහ දරුෙවකුෙේ ඡායාරූප ඇුළත් කිරීමණ අවශය ෙනාෙේ. එෙස් ළත් එය වරදක් ෙස් ෙනාසැළෙක්.

    සමූහ ෙහ පවුල් ඡායාරූප පිලි නු ෙනාලැෙේ. සෑමණ ෙ ෙනක්මණ සඳහා ෙවන ෙවනමණ ඡායාරූප ඉදරිපත් ළ යුුය. ඡායාරූප මණෑම දී ත් ඒවා ෙනාවීමණ ෙහ සාංස් ර ය ළ ඒවා වීමණ ෙහ පහම විස්මර ර ඇති පිරිවිමර සුරරා ෙනාතිබීමණ ෙහ අයදුනපත් නුසුදුසුවීමණට හා වීසා ්රතික්ෙපප කිරීමණට ෙහ්නයු ෙේ. වැඩි විස්මර සඳහා ඩිජිටල් ඡායාරූපයක් ඉදරිපත් කිරීමණ බල්තන.

    8. මැපැල් ලිපිනය බාේත, ලිපිනය ෙේළිය 1, ලිපිනය ෙේළිය 2, මණහන රය/ න රය, දස්ත්රික් ය/ පළාම/ ජනපදය/ මැපැල් ෙක්මය/ සිේ ෙක්මය රට. 9. ඔබ අද ජීවත්වන රට 10. දුර ථන අාං ය ( ැමණතිනන)

    http://www.dvlottery.state.gov/

  • ~ 4 ~

    11. ඉ-මැපැල් ලිපිනය : ඔබට ෙ ලි්තමණ ්රෙේශ විය හැකි ඉ-මැපැල් ලිපිනයක් ලබාෙද්තන. ඔෙේ අයදුනපම ෙත්රු ෙහාත් හා ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) ුලි්ත ඔෙේ ෙත්රීමණ ැන ්රතිචාර දැක්වුවෙහාත් ඔෙේ සාංක්රමණි වීසා සනමුඛ පරීක්ෂ ය පිළිබඳ ෙමාරුරු ්රෙේශ මත්ව පරීක්ෂාෙේ ඇති බව ද්තවන ඉ-මැපැල් පිවුඩයක් රාජය ෙදපා්තමෙන්තුෙව්ත ඔබට ලැෙබනු ඇම. ඔබ DV වැඩසටහනට ෙම රා ත් බව ද්තවන ඉ-මැපල් පිවුඩයක් රාජය ෙදපා්තමෙන්තුව විසි්ත කිසිදා එවනු ෙනාලැෙේ. ෙම රා ැනීෙන ක්රියාවලිය පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    12. අද වන විට ඔබ ලබා ඇති ඉහළමණ අධයාපන මණට්ටමණ (1). ්රාථිණ පාසල පමණ යි (2). උසස් පාසල. ඩිේෙල මණාවක් නැම. (3). උසස් පාඨශාලා ඩිේෙල මණාව. (4). වෘත්තීය පාසල. (5). ඇමැන විේව විදයාල පාඨමණාලා. (6). විේව විදයාල උපාය.ය. (7). පේචාත් උපාය. මණට්ටෙන පාඨමණාලා (8). ශාස්ත්රපති උපාය.ය. (9). ආචා්තය උපාය. මණට්ටෙන සමණහර පාඨමණාලා සහ (10) ආචා්තය උපාය.ය. අධයාපන අවශයමා පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    13. ව්තමමණාන විවාහ අවිවාහ මත්වය (1) අවිවාහ , (2) විවාහක සහ මගේ කලත්රයා එක්සත් ජනපද පුරවැසිගෙකු ගහෝ එක්සත් ජනපදගේ නීමයනුකූල ස්ථිර පදිංචිකරුගවකු ගනොගේ (3) විවාහ ලත්රයා එක්සත් ජනපද පුරවැසිගෙකු ගහෝ එක්සත් ජනපදගේ නීමයනුකූල ස්ථිර පදිංචිකරුගවකු ගේ (4) දක් සාද, (5) වැ්තදඹු, ෙහ (6) නීතිෙය්ත ෙව්ත ූ ෙ ෙනක්ද යන බව. ඔෙේ ලත්රයාෙේ නමණ, උප්ත දනය, ස්ත්රී ුරරුෂ භාවය, උප්ත මණහ න රය/න රය, උප්ත රට හා ඔෙේ ඡායාරූපෙේ මාක්ෂි පිරිවිමරට සමණාන ආ ාරෙේ ඡායාරූපයක් ඇුළත් ළ යුුය.

    ඔබෙේ ලත්රයා පිළිබඳ විස්මර ඇුලත් ෙනාකිරීමණ ්රධාන අයදුන රු නුසුදුස්ෙසකු වීමණට ෙහ්නයු වනු පමණ ක් ෙනාව වීසා සනමුඛ පරීක්ෂ ෙේදී සියලූමණ වීසා ්රතික්ෙපප වීමණට ද ෙහ්නයු ෙේ. ඔබ වීසා අයදුනකිරීමණට ෙපර දක් සාද වීමණට සැලසුන ලත්, ඔෙේ ලත්රයා ෙමණහි ලැයිස්ු ම ළ යුුය. දැනටමණත් එක්සත් ජනපදෙේ ුරරවැසිෙයක් ෙහ නීමයනුකූල ස්ථිර ේතවාසි ෙයකු වන ලත්රෙයකුට DV වීසා අවශය ෙනාවන අමර එවැ්තනක් ියකුත් ෙනා රනු ඇම. ඔෙේ අයදුනපෙත් ඔවු්ත ලැයිස්ු ම ළත් එය වරදක් ෙස් ෙනාසැලෙක්. පවුල් සාමණාජි ය්ත පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    14. දරුව්ත න ඔවු්ත ඔබ සමණ ජීවත් ව්තේතද නැත්ද ය්තන ෙහ ඔබ එක්සත් ජනපදයට සාංක්රමණ ය වුවෙහාත් ඔවු්ත සමණඟ එ්තේතද නැමෙහාත් පසුව පැිණෙ ්තේතද යනාදය ැන ෙනාසල ා ඔෙේ අයදුනපෙත්, වයස 21ට අඩු සියළුමණ අවිවාහ ළමණයි්තෙේ නමණ, උප්ත දනය, ස්ත්රී ුරරුෂ භාවය, උප්ත මණහ න රය/ න රය, උප්ත රට, ආද ෙමාරුරු ලැයිස්ු ම ළ යුුය. ඔෙේ ඡායාරූපයට ෙයදා ත් මාක්ෂි පිරිවිමරට අනුව සෑමණ දරුෙවකුෙේමණ ඡායාරූප ඉදරිපත් ළ යුුය.

    පහම සඳහ්ත ෙමාරුරු ඇුළත් කිරීමණට ව බලා ්තන.

    සියලුමණ ජීවත්වන ස්වාභාවි දරුව්ත ඔබ නීමයනුකූලව හදා වඩා ත් සියලුමණ ජීවත්වන දරුව්ත හා දරුවාෙේ ෙදමණේපිය්ත සමණ ඔබ මවදුරටත් නීමයානුකූලව විවාහ ෙනාවුවත්, ඔෙේ දරුව්ත දැනට ඔබ සමණ ජීවත්ව ෙනාසිටියත්/ ඔවු්ත ඔබ සමණ සාංක්රමණ ය ෙනාූවත් ඔබ ඉෙලක්ෙරාිය අයදුනපම ඉදරිපත් රන දනෙේ වයස 21ට අඩු සියලුමණ අවිවාහ සුළු දරුව්ත

    විවාහ දරුව්ත හා වයස අවුරුදු 21 ෙහ ට වැඩි දරුව්ත විවිධත්ව වීසා සඳහා සුදුසු න ෙනාලබන බව සල ්තන. ෙ ෙස් ෙවමත් සමණහර අවස්ථාව්තහිදී වයස් සීයමණාව ආස්තනෙේ සිටින දරුව්තට එක්සත්

  • ~ 5 ~

    ජනපද නීතිෙේ රැ වර ය ලැෙේ. ඔෙේ අවිවාහ දරුෙවක් වයස 21 වීමණට ෙපර ඔබ ඉෙලක්ෙරාිය අයදුනපම ඉදරිපත් ර, වීසා ියකුත් රන අවස්ථාෙේදී දරුවා වයස 21 ඉක්මණවා සිටිය ෙහාත් ළමණා මත්ව ආරක්ෂ පනම යටෙත් වීසා ටයුු සඳහා ඔහු/ ඇය වයස 21 ට අඩු ෙලස සල නු ඇම.

    දැනටමණත් එක්සත් ජනපද ුරරවැසිෙයක් ෙහ නීමයානූකූකූල ස්ථිර ේතවාසි ය්ත වන දරුව්ත විවිධත්ව වීසා සඳහා සුදුසු න ෙනාලබන අමර එවැිය පවුල් සාමණාජි ය්ත ඇුළත් කිරීමණ ෙහ ෙනාකිරීමණ ියසා ඔෙේ අයදුනපමට හාියයක් සිදු ෙනාෙේ.

    සුදුසු න ඇති සියලූ දරුව්ත ලැයිස්ුවට ඇුළත් කිරීමණට අසමණත් වීමණ, ්රධාන අයදුන රු නුසුදුසු වීමණට ෙහ්නයුවන අමරමණ, වීසා සනමුඛ පරීක්ෂ අවස්ථාෙේදී සියලූ වීසා ්රතික්ෙපප වීමණට ද ෙහ්නයු ෙේ. පවුල් සාමණාජි ය්ත පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    DV-2019 වැඩසටහන සඳහා ඔෙේ ඉෙලක්ෙරාිය අයදුනපම සනපූ්ත කිරීමණ පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    අයදුන රුව්ත ෙම රා ැනීමණ

    ඒ ඒ ලාප හා රටවලට ලබාදය හැකි වීසා ්රමණා ය මණම පදනනව සියලුමණ සුදුසු න ලැු අයදුනපත් අුරි්ත පරි ය අහඹු ෙලස ුරද් ලය්ත ෙම රා නු ඇම. DV වැඩසටහන යටෙත් මමණ්ත ෙත්රී ඇත්ද, නැද්ද ය්තන ැන දැන ැනීමණට සියලුමණ විවිධත්ව වීසා (DV-2019) අයදුන රුව්ත DV-2019 සබැඳි ලියාපදාංචිෙේදී ලැු ණු අනූකූපමණ මහවුරු අාං ය ෙයාදා ියිණ්ත E-DV ෙවේ අඩවිෙේ (Entrant Status Check) ්රෙේශ මත්ව පරීක්ෂාවට යා යුුය. 201 මණැයි වැියදා සිට අඩුමණ වශෙය්ත 201 30 දක්වා E-DV ෙවේ අඩවිෙේ (www.dvlottery.state.gov) ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) ක්රියාත්මණ ෙේ.

    ඔෙේ අයදුනපම ෙම රා ම ෙහාත් එක්සත් ජනපදයට සාංක්රමණ ය වීමණ හා සනබ්තධ ාස්ු ඇුළු වැඩිදුර උපෙදස් ලබා ෙදන මහවුරු පිටුව ට ෙයාමු ෙ ෙරනු ඇම. DV-2019 සඳහා ෙත්රුණු අයට ඒ බව දැනුන ෙදන එ මණ ක්රමණය (Entrant Status Check) ්රෙේශ මත්ව පරීක්ෂාව ෙේ. රාජය ෙදපා්තමෙන්තුව ඒ බව දැනුන ෙදන ලිපි ෙහ ඉ-මැපෑල් පිවුඩ එව්තේත නැම. එක්සත් ජනපද මානාපති ා්තයාල ෙහ ෙ ා්තසියුල්ත ා්තයාලවලි්ත ෙම රා ත් අයෙේ ලැයිස්ුවක් ලබා ෙනාෙද්. ෙම රා ෙනා ත් ුරද් ලය්තටද ඒ බව දැනුන ෙද්තේත (Entrant Status Check) ්රෙේශ මත්ව පරීක්ෂාව ුළි්ත පමණි. (Entrant Status Check) ්රෙේශ මත්ව පරීක්ෂාවට ඔබමණ ්රෙේශ වන ෙලස මද්තමණ උන්තදු රවන අමර ෙවනත් ෙ ෙනක් එය පරීක්ෂා ර ඔබට දැනුන දීමණ මණම විේවාසය ෙනාමබ්තන.

    ඔබ ෙම රා නු ලැු වෙහාත් එක්සත් ජනපදයට සාංක්රමණ ය වීමණ සඳහා විවිධත්ව වීසා ලැබීමණට, එක්සත් ජනපද නීතිය යටෙත් සුදුසු න පිළිබඳ අවශයමාව්ත සියල්ල සුරරා ලිය යුුය. ත්රස්මවාදයට අනුග්රහ දක්වන රාජයය්ත ෙලස හඳුනාෙ න ඇති රටවල් ඇුලූ සමණහර රටවල වැසිය්ත සනබ්තධෙය්ත ෙමණමණ අවශයමාවය්ත සුරරාලීමණට පැවැත්විය යුු පරීක්ෂා මණට්ටමණ ෙමණ්තමණ වීසා ස ස් කිරීමණට මවන ාලයද සැලකිය යුු අ්තදිණ්ත වැඩි විය හැ .

    අයදුනපත් සැ සීයෙන ටයුු සහ සා්තථ අයදුන රුව්ත හා ඔවු්තෙේ සුදුසු න ලත් පවුල් සාමණාජි ය්තට විවිධත්ව වීසා ියකුත් කිරීමණ 2019 සැේමැනබ්ත 30 වන දන මණධයමණ රාත්රියට ෙපර අවස්ත විය යුුය. කිසිමණ ෙහ්නයුවක් ියසාවත් ෙමණමණ දනයට පසුව විවිධත්ව වීසා ියකුත් කිරීමණක් ෙහ ෙවනස් කිරීමණක් අනුමණම ෙනා රන අමර ්රධාන අයදුන රු හා එක්වීමණට පවුෙල් සාමණාජි ය්තට විවිධත්ව වීසා ලබා ැනීමණටද ෙමණමණ දනයට පසු හැකි ෙනාෙේ. ෙම රා ැනීෙන ක්රියාවලිය පිළිබඳ වැඩි විස්මර සඳහා ියති අසන පැන බල්තන.

    http://www.dvlottery.state.gov/

  • ~ 6 ~

    ඩිජිටල් ඡායාරූපයක් (්රතිබිනබයක්) ඉදරිපත් කිරීමණ

    පහම සඳහ්ත සාංෙය ජන හා මාක්ෂි පිරිවිමරට අනුකූල වන ආ ාරයට අලූති්ත ඩිජිටල් ඡායාරූපයක් ැනීමණට ෙහ මුද්රිම ඡායාරූපයක් ස් ෑ්ත කිරීමණට ුරළුවන. පිළි ම හැකි හා පිළි ම ෙනාහැකි ඡායාරූපවල ියද්තශන සහිමව ඡායාරූප සාංෙය ජනය පිළිබඳ අතිේත මාක්ෂි උපෙදස්ද සපයන E-DV ෙවේ අඩවිෙේ ඇති ඡායාරූප ස්රමණා මා ස්තධානය (validation link) ුළි්ත මමණ්තෙේ ඡායාරූප වල ෙය යමාවය පරීක්ෂා ල හැකිය.

    ඡායාරූප බිටු-24 ව්ත ැඹුරක් තිබිය යුු ෙේ. ඔබ ස් ෑනරයක් භාවිමා ර්තේත නන, සිටුවමණ සමය ව්ත ෙහ බිටු-24 ව්ත ප ර ාරයට විය යුුය. ස් ෑ්ත කිරීෙන අමණමර අවශයමා සඳහා පහම ෙ ාටස බල්තන.

    සාංෙය ජන පිරිවිමර

    හිස තිබිය යුු ආ ාරය

    o ඡායාරූප ම රනු ලබන ුරද් ලයා ැමණරාවට ඍජුව මුහු දය යුුය. o ුරද් ලයාෙේ හිස ඉහලට, පහළට ෙහ පැත්ම ට හැරී ෙනාතිබිය යුුය. o හිෙස් උස ෙහ මුහුණු ්රෙද්ශෙේ ්රමණා ය (හිසෙ ස්ද ඇුලූව හිස මුදුේත සිට ිය ෙට් පහල

    ෙ ළවර දක්වා මණැන ත්) සනපූ්ත ්රතිබිනබ උසි්ත සියයට 50ත් සියයට 69 අමර විය යුුය. ඇෙස් උස (්රතිබිනබෙේ පුෙල් සිට ඇස්වල මණට්ටමණ දක්වා මණැන ත්) ්රතිබිනබ උෙස්ත සියයට 56ත් සියයට 69ත් අමර විය යුුය.

    ඩිජිටල් අනුරූ හිෙස් ්රමණා අ්චුව

    Photo Requirement ෙවේ පිටු ෙේ ඇති ියද්තශන පරීක්ෂා ර්තන.

    ලා-පැහැති පසුබිමණ o ඡායාරූප ම රනු ලබන ුරද් ලයා මණධයස්ථ ලා පැහැති පසුබිමණක් ඉදරිෙේ සිට ඡායරූපය ම

    යුුය.

    නාභි ම කිරීමණ o ඡායාරූපය ෙහාද්ත නාභි ම වී තිබිය යුුය

  • ~ 7 ~

    o ඡායාරූප ම රනු ලබන ුරද් ලයාෙේ මුහුෙණ් ෙපනුමණ ෙවනම ට ෙයාමු රනඅේ

    ්තනාඩි ෙහ ෙවනත් අයිමමණ පැළඳ ෙනාසිටිය යුුය.

    හිස්වැසුන හා ෙමාේපි o ආ ිණ විේවාසය්තට අදාළ හිස්වැසුන ෙහ ෙමාේපි වලට අවසර ඇති නමුත් එවැිය

    අවස්ථාව්තහිදී වුවද හිස්වැස්ෙමණ්ත මුහුෙණ් ෙ ාටසක් වැසීය ෙනාතිබිය යුුය. ෙ ත්රි ෙහ විෙේෂිම වශෙය්ත ආ ිණ ස්වභාවෙේ ෙනාවන ශී්තෂාවර පැළඳ ෙනාසිටිය යුුය.. ෙමාේපි පැළඳ සිටින යුද හමුදා, ගුව්ත ෙස්වා සාමණාජි ය්තෙේ ෙහ එවැිය අියකුත් ුරද් ලය්තෙේ ඡායාරූපද පිළි නු ෙනාලැෙේ.

    මාක්ෂි පිරිවිමර

    අලූත් ඩිජිටල් ප රතිබිනබයක් ලබා ැනීමණ අලූත් ඩිජිටල් ්රතිබිනබයක් ්තේත නන එය පහම සඳහ්ත පිරිවිමරට අනුව විය යුුය. o ්රතිබිනබ ෙ ානුෙවහි හැඩමලය ්රතිබිනබය ඒ ාබද්ධ ඡායාරූපීය විෙේෂඥ ණ්ඩායෙන

    (JPEG) හැඩමලය අනුව විය යුුය. o ්රතිබිනබ ෙ ානුෙවහි ්රමණා ය ්රතිබිනබ ෙ ානුෙවහි උපරිමණ ්රමණා ය කිෙල බයිට් 240

    විය යුුය (240 KB) o ්රතිබිනබ විෙේදනය සහ මණාන පිලි ම හැකි අවමණ මණාන ව්තේත පික්සල 600 (පළල) X

    පික්සල් 600 (උස), 1200 පික්සල x 1200 පික්සල දක්වා ෙේ. ්රතිබිනබ පික්සල මණාන හමරැස්

    ද්තශානුපාමයක් විය යුුය (උස පළලට සමණාන විය යුුය)

    o ්රතිබිනබ ව්ත ැඹුර ්රතිබිනබය ව්ත ෙය්ත විය යුුය (පික්සලයට බිටු -24) බිටු - 24 ළු සුදු, ෙහ බිටු-8 ප රතිබිනබ පිලි ෙනා ැේත.

    ඉදරිපත් ළ ඡායාරූපයක් ස් ෑ්ත කිරීමණ මුද්රිම ඡායාරූපයක් ස් ෑ්ත කිරීමණට ෙපර, එය ඉහම දැක්ූ සාංෙය ජන පිරිවිමරට අනුකූල බවට සහති ව්තන. මුද්රිම ඡායාරූපය මුද්ර පහම සඳහ්ත පිරිවිමරට අනුව ස් ෑ්ත ර්තන. o ස් ෑන්ත විෙේදනය අඩුමණ වශෙය්ත අඟල ට තිත් (dpi) 300 විෙේදනයට

    ස් ෑ්ත ළයුුය.

    o ්රතිබිනබ ෙ ානු හැඩමලය ්රතිබිනබ, ඒ ාබද්ධ ඡායාරූපීය විෙේෂඥ ණ්ඩායෙන (JPEG) හැඩමලය අනුව විය යුුය.

    o ්රතිබිනබ ෙ ානුෙේ ්රමණා ය ්රතිබිනබ ෙ ානුෙේ ප රමණා ය උපරිමණ වශෙය්ත කිෙල

    බයිට් 240 (240 KB) විය යුුය. o ්රතිබිනබ විෙේදනය පික්සල් 600x600, 1200 පික්සල x 1200 පික්සල

    දක්වා

  • ~ 8 ~

    o ්රතිබිනබ ව්ත ැඹුර බිටු 24 ව්ත . ( ළුසුදු, ඒ ව්ත ෙහ අළුව්ත ්රතිබිනබ භාර ෙනා ්තනා බව සල ්තන)

    ියති අසන පැන

    සුදුසු මණ

    1. ‘‘ස්වෙද්ශි යා’’සහ ‘‘අදාළත්වය’’ යන පදවල ෙත්රුමණ කුමණක්ද ?

    “ස්වෙද්ශි යා” යනුෙව්ත සාමණානයෙය්ත අදහස් ෙ ෙර්තේත ුරද් ලයා දැනට පදාංචි වී සිටින ෙහ ජාති ත්වය ලබා සිටින රට ැන ෙනා සල ා, ඔහු උප්ත රටයි. සාංක්රමණි ටයුු සඳහා ස්වෙද්ශි යා ය්තෙන්ත, සාංක්රමණ හා ජාති ත්ව පනෙත් 202 (ආ) ව ්තතිෙයහි විය.විධාන යටෙත් ඔහු/ඇය උප්ත රට හැර, ෙවනත් රටක්, අදාළ රට ෙලස සැලකිය හැකිය.

    රටකි්ත ෙහ භුෙ ලීය ලාපයකි්ත ඇුල්වන සාංක්රමණි ය්ත සඳහා සාංඛයාත්මණ සීයමණාවක් ඇති බැවි්ත සෑමණ ුරද් ලෙයක්මණ යන රට ට අයත් ෙලස ්ත ැේත. ඔෙේ අදාළත්වෙය්ත අදහස් ෙ ෙර්තේත ඔබ ්ත ැෙනන සීයමණාව්ත සහිම රටයි.

    2. මණමණ සුදුසු න ලබන රට ඉපදී නැති වුවත් මණට අයැදුන ළ හැකිද?

    ඔබට අයදුන කිරීමණට සුදුසු න ලබා ම හැකි අවස්ථා ෙද ක් තිෙේ. පළමුව ඔෙේ ලත්රයා සුදුසු න ලබන රට ඉපදී ඇත්නන ඔෙේ ලත්රයා උප්ත රටට ඔෙේ අදාළත්වය ඉල්ලා සිටීමණට ුරළුවන. ඔෙේ සුදුසු මණට පදනන වී ඇත්ෙත් ඔෙේ ලත්රයා බැවි්ත ඔබට DV-1 වීසාවක් ියකුත් රනු ඇත්ෙත් ඔෙේ ලත්රයාට DV-2 වීසාවක් සඳහා සුදුසු න ඇත්නන පමණි. ඔෙේ DV වීසා භාවිමා රිණ්ත ඔබ ෙදෙදනාමණ එ විට එක්සත් ජනපදයට ඇුල් විය යුුය. ෙන ආ ාරයටමණ ඔෙේ බාල වයස් ාර යැෙපන දරුව්තටද මමණ ෙදමණේපිය්තෙේ උප්ත රට, මමණාට අදාළ රට ෙලස ම හැකිය.

    ෙදවනුව ඔෙේ ෙදමණේපිය්තෙ ්ත එක් අෙයක් උප්ත රට, ඔබට අදාළ රට ෙලස සැලකිය හැකි ෙේ. ෙමණෙස් ළ හැක්ෙක් ඔෙේ ෙදමණේපිය්තෙ ්ත එක් අෙයකුවත් ඔබ උප්ත රෙට් ඉපදී නැත්නන හා ඔබ උපදන අවස්ථාෙේ එමණ රෙට් වාසය ෙනා ෙල්නන පමණ කි. සාමණානයෙය්ත යෙමණක් කිසියන රට ඉපදී ෙහ නීමයානූකූකූල රටවැසි භාවය ලබා ෙනාෙ න මාව ාලි ව එමණ රටට පැිණ සාංචාරය කිරීමණ, අධයාපන ටයුු, ආදෙේ ියරම ව්තේත නන ෙහ රජෙේ ෙහ සමණා මණ ටයුු සඳහා එහි නමර වී සිට්්තේත නන ඔවු්ත එමණ රෙට් පදාංචි රුව්ත ෙලස ෙනා සැළෙක්.

    ඔබ වි ල්ප වශෙය්ත අදාල රටක් ඉල්ලා සිටි්තේත නන එමණ ෙමාරුරු ඉෙලක්ෙරාිය සබැඳි (E-DV) අයදුනපෙත් 6 වැිය ්රේනය යටෙත් ඉදරිපත් ළ යුුය.

    සුදුසු න ලබන රට ෙහ අදාළ රට ෙලස වැරද රටක් නන කිරීමණ (ඔබට මහවුරු ළ ෙනාහැකි) ඔෙේ අයදුනපම නුසුදුසු වීමණට ෙහ්නයු විය හැකිය.

    3. විවිධත්ව වැඩසටහන සඳහා සමණහර රටවල ස්වෙද්ශි ය්ත සුදුසු න ෙනාලබ්තේත කුමණක් ියසාද?

  • ~ 9 ~

    විවිධත්ව වීසා වැඩසටහේත අරමු ව්තේත එක්සත් ජනපදයට සාං රමණි ය්ත විශාල සාංඛයාවක් එවන රටවල් හැර ෙවනත් රටවල වැසිය්ත සඳහා සාං රමණි අවස්ථා සපයා දීමණයි. ‘‘අය. ඇුළත් වීන සහිම රටවල්“ ෙලස ියතිෙය්ත අ්තථ දක්වා ඇත්ෙත් පසුගිය ව්තෂ පහ ාල පරි්චෙේදය ුළදී පවුල් අනුග්රහ ලැු සහ රැකියා පදනන වීසා ව්ත යටෙත් එක්සත් ජනපදයට ුරද් ලය්ත 50,000 ක් සාංක්රමණ ය ූ රටවල් ෙලසය. සෑමණ ව්තෂය මණ වා්තෂි විවිධත්ව ෙලාමරැයියට සුදුසු න ෙනාලබන රටවල් හඳුනා ැනීමණ සඳහා එක්සත් ජනපද ුරරවැසි සහ සාංක්රමණ ෙස්වා ආයමනය (USCIS ආයමනය) පවුල් හා රැකියා සාංක්රමණි සාංඛයා පසුගිය ව්තෂ 05 සාංඛයාවලට එ ු රයි. සෑමණ වා්තෂි විවිධත්ව වීසා ාල පරි්චෙේදය ට ෙපර අලූත් ිය්ත යක් ෙ ෙරන බැවි්ත සුදුසු න ෙනාලබන වැසිය්ත සිටින රටවල ලැයිස්ුව ව්තෂෙය්ත ව්තෂයට ෙවනස් වීමණට ඉඩ තිෙේ.

    4. සෑමණ ලාපය මණ හා සුදුසු න ඇති රට ස්වෙද්ශි ය්තට ලැෙබන DV-2019 වීසා න ෙ ාපමණ ද?

    සාං රමණ හා ජාති ත්ව පනෙත් (INA) 203 (ඇ) ව ්තතිෙයහි ියයමණ රන ලද සූත්රයට අනුව එක්සත් ජනපද ුරරවැසි හා සාංක්රමණ ෙස්වාව (USCIS) එක් එක් ව්තෂය සඳහා ලාපීය වීසා සීයමණා ියයමණ රයි. USCIS ආයමනය ෙමණමණ නය කිරීන අවස්ත ළවිට ලාපීය වීසා සීයමණා ්ර ාශයට පත් රනු ලැෙේ. අවසාන වශෙය්ත ඒ ඒ රටවල ස්වෙද්ශි ය්තට ියකුත් රන වීසා සාංඛයාව තීර ය ව්තේත ියයමණ රන ලද ලාපීය සීයමණා, ඒ රටවලි්ත ඉල්ලුන රන සාංඛයාව හා ෙම රා ත් අයදුන රුව්තෙ ්ත වීසා සඳහා සුදුසු න ලබන න ආදය අනුව ෙේ. කිසිමණ රට ස්වෙද්ශි ය්තට සනපූ්ත වීසා ්රමණා ෙය්ත සියයට හම ට වඩා ෙනාලැෙේ.

    5. අධයාපනය ෙහ වැඩ පළුරරුද්ද පිළිබඳ අවශයමා ෙමණානවාද?

    එක්සත් ජනපද සාංක්රමණ නීතිය හා ෙරගුලාසිවලට අනුව සෑමණ අයදුන රුෙවකුටමණ යටත් පිරිෙසයි්ත උසස් පාඨශාලා අධයාපනයක් ෙහ එයට සමණාන අධයාපනයක් තිබිය යුු ය. නැමෙහාත් පසුගිය ව්තෂ පහ ුළ යටත් පිරිෙසයි්ත ව්තෂ ෙද ුරහුණුවක් ෙහ පළුරරුද්දක් අවශය රන වෘත්තිය ව්තෂ ෙද වැඩ පළුරරුද්දක් තිබිය යුු ය. ‘‘උසස් පාඨශාලා අධයාපනය ෙහ ට සමණාන වුවක්’’ ය්තන අ්තථ ියරූප ය ර්තේත එක්සත් ජනපදෙේ අවුරුදු 12 මූලි හා ද්වීතියි අධයාපන පාඨමණාලාවක් සනපූ්ත කිරීමණ ෙහ උසස් පාඨශාලා අධයාපනයට සමණාන වන මූලි හා ද්විතියි අධයාපනය පිළිබඳ විය.මණත් පාඨමණාලාවක් ෙවනත් රට දී සා්තථ ෙලස සනපූ්ත ර තිබීමණ යනුෙවිය. ෙමණමණ අවශයමා සුරර්තේත විය.මණත් අධයයන පාඨමණාලා පමණි. මැපැල් පාඨමණාලා ෙහ සමණානමා සහති (ෙපාදු සමණානමා ඩිේෙල මණා, G.E.D වැිය) පිළි ෙනා ැේත. වීසා සනමුඛ පරීක්ෂ පැවැත්ෙවන අවස්ථාෙවහි ෙ ා්තසියුල්ත ියළධාරියාට අධයාපනය ෙහ වැඩ පළුරරුද්ද පිළිබඳව ලියකියවිලි මණගි්ත මහවුරු ෙ ාට ෙප්තවිය යුුය.

    6. විවිධත්ව වීසා වැඩසටහන සඳහා සුදුසු න ලබන රැකියා ෙමණානවාද? වැඩ පළුරරුද්ද මණම සුදුසු බව තීර ය කිරීමණ සඳහා න රු ෙදපා්තමෙන්තුෙේ O*netOnLine (DOL) දත්ම සමුදාය ෙයාදා නු ලැෙේ. න රු ෙදපා්තමෙන්තුෙේ O*Net Online database වැඩ පළුරරුද්ද ‘‘රැකියා ලාප’’ පහ ට ව්ත රයි. DOL ෙවේ අඩවිෙයහි ෙබාෙහ රැකියා ලැයිස්ු ම ර ඇමත් විවිධත්ව වීසා වැඩසටහන සඳහා සමණහර රැකියා සුදුසු න ෙනාලබයි. ඔබෙේ වැඩ පළුරරුද්ද පදනමණ මණම විවිධත්ව වීසාවක් සඳහා සුදුසු න ලැබීමණට පසුගිය අවුරුදු පහක් ුළදී විෙේෂිම වෘත්තීය සූදානන වීන (SVP) පරාසෙයහි 7.0 ෙහ ට ඉහළි්ත ව්ත රන ලද රැකියා ලාප 4 ෙහ 5 යනුෙව්ත නන රන ලද රැකියාව ව්තෂ ෙද පළුරරුද්දක් තිබිය යුු ෙේ.

  • ~ 10 ~

    7. න රු ෙදපා්තමෙන්තුෙේ O*Net Online database හි සුදුසු න ලබන විවිධත්ව වීසා රැකියාවක් මණා ෙසායා ්තේත ෙ ෙස්ද?

    O*net Online ෙවේ අඩවියට ්රෙේශ වීෙමණ්ත පසුව ඔබෙේ රැකියාව, සුදුසු න ලබ්තනක් දැයි ෙසායා බැලීමණට ෙමණමණ පියවර අනු මණනය ර්තන.

    1. ‘‘රැකියා ෙසාය්තන’’ (Find Occupations) යටෙත් ඇති පහමට වැෙටන ෙමණනුෙව්ත ‘‘රැකියා පවුල’’(Job Family) ෙම රා ්තන.

    2. රැකියා පවුලයටෙත් උඩමණු බලා ඔෙේ ෙත්රීමණ ර ය්තන ක්ලික් ර්තන. 3. ඔෙේ විෙේෂිම රැකියාව සඳහා ඇති සබැඳිය මණම ක්ලික් ර්තන. 4. රැකියා ලාප අාං ය හා විෙේෂිම වෘත්තීය සුදානනවීන (SVP) පරාසෙේ අ ය ෙසායා

    ැනීමණ සඳහා “රැකියා ලාප“ (Job Zone) ටැබය ෙම රා ්තන.

    උදාහර වශෙය්ත ිය ඉ්තජිේතරුව්ත ෙම ර්තන. ිය ඉ්තජිේතරුව්ත සඳහාවු සාරාාංශ වා්තමාෙේ පහළ ෙ ාටෙස් රැකියා ලාප ෙ ාටස යටෙත් ඔබට රැකියා ලාප 4, SVP පරාසය 7 සිට < 8.0 දක්නට ලැෙබනු ඇම. ෙමණමණ උදාහර යට අනුව න ඉ්තජිේතරු ටයුු සුදුසු න ලබන රැකියාවක් ෙේ.

    වැඩිදුර ෙමාරුරු සඳහා Diversity Visa – List of Occupations ෙවේ පිටුවට පිවිෙස්තන.

    8. E-DV වැඩසටහන සඳහා අයදුන කිරීමණට අයදුන රුව්ත සඳහා අවමණ වයසක් තිෙේද? වැඩ සටහන සඳහා අයැදුනකිරීමණට අවමණ වයසක් නැම. අයැදුන රන අවස්ථාෙේදී ්රධාන අයැදුන රුට උසස් පාඨශාලා අධයාපනයක් ෙහ වැඩ පළුරරුද්දක් අවශයවීමණ ියසා, වයස අවුරුදු 18 අඩු ෙබාෙහ ුරද් ලය්ත නුසුදුසු වීමණට ෙහ්නයු ෙේ.

    විවිධත්ව වීසා (DV) වැඩසටහන සඳහා ඔෙේ ඉෙලක්ෙරාිය අයදුනපම සනපූ්ත කිරීමණ

    9. මණෙේ අයදුනපම ඉදරිපත් ළ හැක්ෙක් වදාද?

    DV-2019 අයැදුන ාල පරි්චෙේදය ඔක්ෙම බ්ත වැිය නැෙ නහිර දවා ාල මණධයාහ්නයනෙේ (EDT) (GMT -4) සිට 2017 ෙනාවැනබ්ත 22 නැෙ නහිර දවා ාල ෙේලාෙව්ත මණධයාහ්නයනය (EST) (GMT-5) දක්වා ෙේ. සෑමණ ව්තෂය දීමණ ලියාපදාංචිකිරීන ාල පරි්චෙේදය ුළදී ිණියසු්ත දස ලක්ෂ නක් ෙන වැඩසටහනට අයැදුන රති. ෙමණමණ අයැදුන ාල පරි්චෙේදය පවත්වා ැනීෙමණ්ත ෙම රා නු ලැු ව්තට ාලානුරූප අයුරි්ත දැ්තවීමණටත්, වීසා අයදුන රුව්තට හා අපෙේ මානාපති ා්තයාලවලට හා දූම මණණ්ඩලවලට වීසා සූදානන ෙ ාට සනපූ්ත ෙ ාට ියකුත් කිරීමණට ාලය ලබා දීමණත් සහති ෙ ේත.

    ලියාපදාංචි කිරීන ාල පරි්චෙේදය ුළ දී හැකි මාක් ලි්ත අයැදුන කිරීමණට ඔබ දරි ්තවනු ලැෙේ. ලියාපදාංචි ාල පරි්චෙේදෙේ අවසාන භා ෙේදී ඇති වන අති විශාල ඉල්ලූමණ ියසා පද්ධතිය මණ්තද ාිණ වීමණට ඉඩ තිෙේ. 2017 ෙනාවැනබ්ත 22 වැිය (EDT) මණධයාහ්නයනෙය්ත පසුව කිසිදු අයැදුන පම ක් බාර නු ෙනාලැෙේ.

    10. මණමණ දැනට සිටි්තේත එක්සත් ජනපදෙේයි. මණට DV වැඩසටහනට අයදුන ළ හැකිද?

    ඔේ. එෙස් ළ හැකිය. අයදුන රු එක්සත් ජනපදෙේ සිටියත් ෙවනත් රට සිටියත්, අයැදුනපම ඕනෑමණ මැනකි්ත ඉදරිපත් ළ හැකි ෙේ.

  • ~ 11 ~

    11. ලියාපදාංචි ාල පරි්චෙඡදෙේ දී මණට ඉදරිපත් ළ හැක්ෙක් එක් අයදුන පම ක් පමණ ක්ද ?

    ඔේ. එක් ලියාපදාංචි කිරීන ාල පරි්චෙඡදයක් ුළ දී නීතිෙය්ත ඉඩදී ඇත්ෙත් එක් ුරද් ලෙයක් ෙවනුෙව්ත එක් අයැදුනපම ට පමණි. ලියාපදාංචි ාල පරි්චෙේදෙේ දී අයැදුනපත් කීපයක් ඉදරිපත් රන අය හඳුනා ැනීමණ සඳහා රාජය ෙදපා්තමෙන්තුව සූක්ෂමණ මාක්ෂ යක් ෙයාදා නී. ඔබ අයැදුනපත් එ ට වැඩිෙය්ත ඉදරිපත් ළෙහාත් නුසුදුස්ෙසක් බවට පත් වනු ඇම.

    12. මණා හා මණෙේ ලත්රයාට ෙවනමණ අයදුන පත් ඉදරිපත් ළ හැකිද? ඔේ. සැිණයා සහ බිරිඳ සුදුසු න අවශයමා සුරරා ඇත්නන එක් අයැදුනපම ක් බැගි්ත ඉදරිපත් ළ හැකිය. ෙදෙදනාෙ ්ත එක් අයකු ෙම රා නු ලැු වෙහාත් අියක් ුරද් ලයා වුත්ප්තන යැෙප්තෙනකුෙේ මත්ත්වය ලැබීමණට සුදුසු ෙේ. 13. මණෙේ E-DV අයැදුනපෙත් ඇුලත් ළ යුත්ෙත් පවුෙල් කුමණන සාමණාජි යි්තද?

    ලත්රයා (එනන සැිණයා ෙහ බිරිඳ) ඔබ සමණඟ ජීවත් ව්තේතද, එක්සත් ජනපදයට සාංක්රමණ ය වීමණට බලාෙපාෙරාත්ුව්තේතද යනාදය ැන ෙනාසල ා ලැයිස්ු ම ළ යුුය. ඔබ නීතිෙය්ත ෙව්ත වී නැත්නන (උදා උසාවිය විසි්ත ෙහ උසාවි ියෙය යක් මණගි්ත පිළි නු ලැු ලිඛිම ගිවිසුමණක් ඇති) ඔහුෙ ්ත/ඇයෙ ්ත ඔබ දැනට ෙව්ත වී සිටියත් ලත්රයාෙේ නමණ ලැයිස්ු ම ළ යුුය. ඔබ නීමයනුකූල ව ෙව්ත වී සිටී නන ඔබෙේ ලම රයාෙේ නමණ ලැයිස්ු ම කිරීමණ අවශය නැති අමර එෙස් ළත් එය වරදක් ෙලස ෙනාසැලෙක්. ඔබ දක් සාද වී ඇත්නන ෙහ ඔෙේ ලත්රයා ිණයෙ ාස් ඇත්නන ඔෙේ ලි්ත ලත්රයා ලැයිස්ු ම කිරීමණ අවශය ෙනාෙේ.

    ළමණයි්ත ,ඔබෙේ ස්වාභාවි දරුව්ත. ඔෙේ සුළු දරුව්ත ( එමණ දරුව්තෙේ මණාපිය්තෙ ්ත ඔබ දැ්ත දක් සාදවී සිටියත්), ඔබෙේ ලම රයාෙේ දරුව්ත ෙහ ඔබෙේ රෙට් නීතියට අනුව හදා වඩා ත් දරුව්ත ආදී ඔෙේ E-DV අයදුනපම ඉදරිපත් රන දනට අවිවාහ හා වයස අවුරුදු 21 ට අඩු සියලුමණ දරුව්ත ලැයිස්ු ම ළ යුුය. ඔෙේ දරුව්ත මවදුරටත් ඔබ සමණඟ වාසය ෙනා ළත් ෙමණමණ DV වැඩසටහන යටෙත් සාංක්රමණ ය වීමණට ඔවු්ත බලාෙපාෙරාත්ු ෙනාූවත්, ඔෙේ ඉෙලක්ෙරාිය අයැදුනපම ඉදරිපත් රන අවස්ථාෙේදී වයස 21 ට අඩු සියලූ දරුව්ත අයැදුනපෙත් ඇුළත් ළ යුුය. දැනටමණත් එක්සත් ජනපදෙේ ුරරවැසිය්ත ෙහ නීමයනුකූල ස්ථිර ේතවාසි ය්ත වන දරුව්ත ලැයිස්ු ම ළ යුු ෙනාවන අමර එෙස් ළත් එය වරදක් ෙලස ෙනාසැලෙක්.

    අයැදුන රුෙේ ෙදමණාපිය්ත හා සෙහ දර සෙහ දරිය්ත යැෙප්තන්ත ෙලස DV වීසා ලැබීමණට සුදුසු න ෙනාලබන අමර ඔෙේ අයැදුනපෙත් ඔවු්ත ඇුලත් ළ යුු ෙනාෙේ.

    ඔබෙේ පවුල් සාමණාජි ය්ත ලැයිස්ු ම කිරීමණ ියසා ඔවු්ත වීසා ඉල්ලා සිටීමණ ෙහ ඔබ සමණ යෑමණ අවශය ෙනාෙේ. ෙ ෙස් වුවත් සුදුසු න ඇති යැෙප්තනකු මුල් අයැදුනපෙත් ඇුළත් ෙනා ර ඔබෙේ වීසා අයදුනපෙමහි ඇුළත් ර ඇති ර ඇත්නන, එය ඔබ නුසුදුස්ෙසක් රන අමර ඔබ කිසිෙවකුට වීසා ෙනාලැෙබනු ඇම. ෙමණය අදාළ ව්තේත මුල් අයදුනපම ඉදරිපත් රන අවස්ථාෙේ පවුල් සාමණාජි ය්ත ූ අයට පමණි. පසුව සනබ්තධ ර ත් අයට ෙනාෙේ. ඔබෙේ අයැදුනපෙත් ඔබෙේ ලත්රයා ලැයිස්ු ම ර තිු ත්, ඔහුට/ඇයට ෙවනමණ අයැදුනපමක් ඉදරිපත් ළ හැකිය. අයදුනපත් ෙදෙක්මණ සියලු යැෙප්තන්තෙේ විස්මර ඇුළත් විය යුුය. (ඉහම ියති අසන පැන 1 12 බල්තන.)

    14. මණෙේ අයැදුනපම මණා විසි්තමණ ඉදරිපත් ළ යුුද? නැමෙහාත් මණා ෙවනුෙව්ත ෙවනත් අයකුට එෙස් ළ හැකිද?

  • ~ 12 ~

    ඔෙේ අයැදුනපම පිළිෙයල ර ඉදරිපත් කිරීමණට ඔබ දරි ්තවන නමුත් ඔබ ෙවනුෙව්ත ෙවනත් අෙයකුටද එය ඉදරිපත් කිරීමණට ුරළුවන. ුරද් ලෙයක් ෙ ළි්තමණ අයදුනපම ඉදරිපත් ළත්, ඒ සඳහා නීතිඥවරයකුෙේ, ිණුරකුෙේ ඥාතියකුෙේ ෙහ ෙවනත් ෙ ෙනකු ආධාර ලබා ත්මත් ඔෙේ නිණ්ත ඉදරිපත් ළ හැක්ෙක් එක් අයැදුනපමක් පමණි. අයැදුනපෙමහි ඇති ෙමාරුරු සමය හා සනපූ්ත බව සහති කිරීෙන ව කීමණ අයදුන රු ෙලස ඔබ භාර ම යුුය. ියවැරද ෙනාවන ෙහ අසනපූ්ත අයදුනපත් ්රතික්ෙපප ෙ ේත. ියල DV ෙවේ අඩවිෙේ (www.dvlottery.state.gov) ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) මමණාෙේ අයැදුනපෙත් මත්වය ස්වාධීනව බලා ැනීමණ සඳහා අයදුන රුව්ත, මහවුරු කිරීෙන පිටුෙේ ෙමාරුරු මමණා ළඟ මබා ම යුුය.

    15. මණමණ දැනටමණත් ෙවනත් රට සාංක්රමණ වීසාවක් සඳහා ලියා පදාංචි වී ඇත්ෙමිණ. මණට DV වැඩසටහනට අයැදුන ළ හැකිද?

    ළ හැකියි.

    16. E-DV සබැඳිව ලබා ම හැක්ෙක් වදාද?

    DV-2019 ලියාපදාංචිවීෙන ාල පරි්චෙේදය වන 2017 ඔක්ෙම බ්ත වැිය නැෙ නහිර දවා ාල මණධයාහ්නයනෙේ (EDT) (GMT -4) සිට 2017 ෙනාවැනබ්ත වැිය නැෙ නහිර දවා ාල ෙේලාෙව්ත මණධයාහ්නයනය (EST) (GMT-5) දක්වා සබැඳිව E-DV අයදුනපමට ්රෙේශ විය හැකියි.

    17. E-DV අයදුනපම බා ම ර පද ස සන වැඩසටහන සුරකීෙමණ්ත පසුව පිරවිය හැකිද?

    නැම. පසුව සනපූ්ත ෙ ාට ඉදරිපත් කිරීමණ සඳහා ෙවනත් වැඩසටහන සුරැකිය ෙනාහැකිය. E-DV අයදුන ෙප රමණය, ෙවේ ෙප රමණයක් පමණි. සබැඳිව ෙමාරුරු ුරරවා ඉදරිපත් කිරීමණ අවශය ෙේ.

    18. සබැඳි ෙප රමණය සුරැකුන ෙ ාට පසුව සනුර්ත ළ හැකිද?

    නැම, ෙමණය ළ ෙනාහැකිය. E-DV අයදුනපම සැලසුන ර ඇත්ෙත් එක් විට දී සනපූ්ත ෙ ාට ඉදරිපත් කිරීමණ සඳහාය. සබැඳි අයැදුනපම බා මකිරීෙමණ්ත E-DV ෙවේ අඩවියට අයැදුනපම ලැෙබන අවස්ථාවත් අමර ඔබට ිණියත්ු හැට (60 ාලයක් ලැෙේ. ිණියත්ු හැට ට පසු අයැදුනපම ඉෙලක්ෙරාිය ව ෙනාලැු ෙහාත් ඒ වන විටත් ලැබී තිු ණු ෙමාරුරු ඉවමලනු ලැෙේ. පසුව ලැෙබන සනපූ්ත අයදුනපමක්, ෙපර ලැු ණු අ්තධ අයදුනපම පිටපමක් ෙලස අහනෙබ්ත හඳුනා ැනීමණ වැලැක්වීමණට පද්ධතිය අ්තධ ෙමාරුරු මණ ා දමණයි. සබැඳි ෙප රමණය සනපූ්ත කිරීමණ ආරනභ කිරීමණට ෙපර අවශය ව්තේත කුමණන ෙමාරුරදැයි දැන ැනීමණට විවිධත්ව වීසා (DV) උපෙදස් සනපූ්ත ෙය්ත කියව්තන.

    19. මණට ස් ෑනරයක් නැත්නන එක්සත් ජනපදෙේ සිටින මණෙේ ඥාතියකුට ඡායාරූප යවා, ඒවා ස් ෑ්ත ෙ ාට, සුරකින ලද ඡායාරූප මණාෙවම ෙ ්තනා ෙ න ඒවා මණෙේ අයදුනපමට භාවිමා ළ හැකිද?

    එෙස්ය. උපෙදස්වල දී ඇති ඡායාරූප අවශයමා සුරරාල්තේතනන හා E-DV සබැඳි අයැදුනපම සමණ ඡායාරූපද ඉෙලක්ෙරාිය මණා්ත ෙය්ත ඉදරිපත් ර්තේත නන ෙමණය ළ හැකිය. සබැඳි අයදුනපමක් ඉදරිපත් රන අවස්ථාෙේ අයදුන රුව්ත ළඟ ස් ෑ්ත රන ලද ඡායාරූප ෙ ානුවක් ද තිබිය යුුය. ඡායාරූපය සහ අයදුනපම ෙවන ෙවනමණ ඉදරිපත් ළ ෙනාහැ . සනපූ්ත අයැදුනපම (ඡායාරූපය හා අයදුනපම) එක්සත් ජනපදෙය්ත ෙහ පිටරටකි්ත ඉෙලක්ෙරාිය ව ඉදරිපත් ළ හැකිය.

    http://www.dvlottery.state.gov/

  • ~ 13 ~

    20. ක්රියාපටිපාටියට අනුව ඉදරිපත් රන ලද ඩිජිටල් ්රතිබිනබය පිරිවිමරට අනුකූල ෙනාව්තේත නන E-DV අයැදුනපම ඉෙේමණ පද්ධතිය විසි්ත ්රතික්ෙපප ෙ ෙරන බව සඳහ්ත ෙේ. මණට අයැදුනපම නැවම ඉදරිපත් ළහැකිද?

    එෙස්ය අයදුම්පත් 2017 ඔක්ත ෝබර් 22 වැනි නැතෙනහිර දිවාකාල මධ්යාහ්නතේ (EDT) (GMT -4) සිට 2017 තනාවැම්බර් 22 වැනි නැතෙනහිර දිවාකාල තේලාතවන් මධ්යාහ්නය (EST) (GMT-5) දක්වා අ ර කාලතේදී ෙේ ඡායාරූප පිරිවිමරට අනුකූල ෙනාූ බැවි්ත ඔෙේ අයදුනපම E-DV ෙවේ අඩවිය පිළිෙනා ්තනා බැවි්ත ඔබට මහවුරු කිරීෙන දැ්තවීමණක් ෙනාලැෙබනු ඇම. ෙ ෙස් ෙවමත් අ්තම්තජාලෙේ අවිියේචිම ස්වභාවය ියසා ්රතික්ෙපප කිරීෙන දැ්තවීමණ වහාමණ ෙනාලැබීමණට ඉඩ තිෙේ. ඔබට ඡායාරූප ියවැරද ර හා ෙප රමණෙේ පළමුවැිය හා ෙදවැිය ෙ ාටස් විනාඩි හැටක් (60) ුළ නැවම එවිය හැකි නන සා්තථ ෙලස අයැදුනපම ඉදරිපත් කිරීමණට හැකිෙේ. එෙස් ෙනාවුවෙහාත් ඉදරිපත් කිරීෙන ක්රියාවලිය නැවම පට්ත ම යුුය. මහවුරු කිරීෙන දැ්තවීමණ ලැෙබන ුරු ඔබට ඕනෑ මරන වාරයක් අයැදුනපමක් ඉදරිපත් කිරීමණට උත්සාහ ළ හැකිය. මහවුරු කිරීෙන දැ්තවීමණ ලැු න විට ඔෙේ අයැදුන ක්රියාවලිය සනපූ්ත වන අමර අතිේත අයදුනපත් ඉදරිපත් ෙනා ළ යුුය.

    21. මණෙේ අයදුනපම ඉදරිපත් කිරීෙමණ්ත පසු එවන ඉෙලක්ෙරාිය මහවුරු කිරීෙන දැ්තවීමණ ෙ ාමරන ඉක්මණි්ත ලැෙේද?

    ඔබ ළඟ මබා ම යුු මහවුරු කිරීෙන අාං ය ඇුළු මහවුරු කිරීෙන දැ්තවීමණ වහාමණ ලැබිය යුුය. ෙ ෙස් අ්තම්ත ජාලෙේ අවිියේචිම ස්වභාවය ියසා පමණාව්ත සිදුවීමණට ඉඩ තිෙේ. සනපූ්ත අයැදුනපම යැෙවන ුරු හා මහවුරු කිරීෙන දැ්තවීමණ ලැෙබන ුරු ඕනෑ මරන වාරයක් “ඉදරිපත් ර්තන“ (Submit) ෙබාත්මමණ එබිය හැකිය. ෙ ෙස් ෙවමත් ඔබට මහවුරු කිරීෙන දැ්තවීමණ ලැබීෙමණ්ත පසු ඔෙේ ෙමාරුරු නැවම ඉදරිපත් ෙනා ළ යුුය.

    (Submit) submit) submit)

    re submit)

    ෙම රා ැනීමණ

    23. මණා ෙත්රී ඇද්දැයි දැන ්තේත ෙ ෙස්ද?

    201 මණැයි වැියදා සිට අඩු වශෙය්ත 201 දක්වාෙවේ අඩවිෙේ (www.dvlottery.state.gov) ්රෙේශ මත්ව පරීක්ෂාවට (Entrant Status Check) ්රෙේශවීමණට ඔෙේ මහවුරු කිරීෙන අාං ය ෙයාදා ්තන. ඔබ ෙත්රී ඇත්නන ඒබව දැනුන දීමණ, වීසාඅයදුනපම පිළිබඳව වැඩිදුර විස්මර ලබා දීමණසාංක්රමණි වීසා සනමුඛ පරීක්ෂ ෙේ දනය හා ෙේලාව දැනුන දීමණ ආදී සියල්ල සිදුවන එ මණ ක්රමණය ්රෙේශ මත්ව පරීක්ෂාව ෙවයි. විවිධත්ව වීසා වැඩසටහනට ියල සබැඳි අයදුනපත් ඉදරිපත් ළ හැකි ෙමණ්තමණ මත්ව පරීක්ෂාවට ්රෙේශ විය හැකි රාජය ෙදපා්තමෙන්තුෙේ බලය ලත් එ මණ ෙවේ අඩවිය ව්තේත www.dvlottery.state.gov ෙවේ අඩවියයි.

    ඔබ ෙත්රී ඇතිබව දැනුන දීමණට රාජය ෙදපා්තමෙන්තුව ඔබ හා සනබ්තධ ෙනාවනු ඇම.

    24. මණා ෙත්රී නැත්නන ඒ බව දැන ම හැක්ෙක් ෙ ෙස්ද ? මණට ඒ පිළිබඳව දැනුන ෙදනවාද ?

    http://www.dvlottery.state.gov/http://www.dvlottery.state.gov/

  • ~ 14 ~

    2018 මණැයි 15 වැියදා සිට අඩු වශෙය්ත 2018 30 දක්වා E-DV ෙවේ අඩවිෙේ (www.dvlottery.state.gov) ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) ුළි්ත ඔෙේ DV-2019 අයදුනපෙත් මත්වය පරීක්ෂා කිරීමණට ුරළුවන. අඩුමණ වශෙය්ත 2018 සැේමැනබ්ත 30 වැියදා දක්වා ඔෙේ මහවුරු කිරීෙන අාං ය මබා ්තන. (පසුගියව්තෂෙේ එනන DV-2018 මත්ව ෙමාරුරු 2017 මණැයි 2 සිට 201 30 දක්වා සබැඳිව ලබා ම හැකිෙේ) ඔෙේ අයදුනපම ෙම රා ෙනා මෙහාත් ඔබට වැඩිදුර උපෙදස් ෙනාලැෙබනු ඇම.

    25. මණෙේ මහවුරුකිරීෙන අාං ය නැතිවුවෙහාත් කුමණක් ෙේද?

    ්රෙේශ මත්ව පරීක්ෂාවට (Entrant Status Check) ්රෙේශ වීමණට ඔෙේ මහවුරු කිරීෙන අාං ය තිබිය යුුය. ඔෙේ අනනයමාව මහවුරුකිරීමණට සමණහර ුරද් ලි ෙමාරුරු ඇුල් කිරීෙමණ්ත ඔබ ලියාපදාංචිූ ඉ-මැපල් ලිපිනය හරහා ඔෙේ මහවුරුකිරීෙන අාං ය නැවම ලබා ම හැකි ෙමණවලමණක් දැ්ත E-DV ෙවේ අඩවිෙේ ්රෙේශ මත්ව පරීක්ෂාෙේ (Entrant Status Check) තිෙේ.

    එක්සත් ජනපද මානාපති ා්තයාල, ෙ ා්තසියුල්ත ා්තයාල හා ෙ ්තටකි ෙ ා්තසියුල්ත මණධයස්ථානයට ඔබ ෙවනුෙව්ත ෙම රා ැනීෙන මත්වය පරීක්ෂා කිරීමණට ෙහ ෙ ළි්තමණ ඔෙේ මහවුරුකිරීෙන අාං ය ලබාදීමණට (්රෙේශ මත්ව පරීක්ෂාෙේ ෙමණවලමණ ුළි්ත හැර) ෙනාහැ . වීසා ටයුු සඳහා ෙම රා ත් අයෙේ ලැයිස්ුවක් ලබාදීමණටද රාජය ෙදපා්තමෙන්තුවට හැකියාවක් නැම.

    26. රාජය ෙදපා්තමෙන්තුෙව්ත මණට ඉ-මැපෑෙල්ත ෙහ සාමණනය මැපෑෙල්ත ෙමාරුරු ලැෙේවිද?

    රාජය ෙදපා්තමෙන්තුව විසි්ත ඔබට දැනුන දීෙන ලිපි එවනු ෙනාලැෙේ එක්සත් ජනපද රජය, ෙම රා නු ලැු ුරද් ලය්තට ඒ බව ද්තවා ඉ-මැපැල් පිවුඩ කිසිදා එවා නැති අමර, DV-2019 වැඩසටහන ුළද එෙස් කිරීමණට සැලසුමණක් නැම. ෙම රා ත් අයට ්රෙේශ මත්ව පරීක්ෂාෙේ (Entrant Status Check) ඇති දැනුන දීෙන උපෙදස්වලට ්රතිචාර දැක්වීෙමණ්ත පසුව වීසා සනමුඛ පරීක්ෂ ය පිළිබඳව දැනුන ෙදන ඉ-මැපැල් පිවුඩයක් ලැෙබනු ඇම. ෙමණමණ ඉ-මැපැල් පිවුඩෙේ සනමුඛ පරීක්ෂ දනය හා ෙේලාව පිළිබඳ ෙමාරුරු ඇුළත් ෙනාවන අමර එයි්ත ද්තව්තේත සනමුඛ පරීක්ෂ විස්මර සඳහා ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) විමණසන ෙලසයි.

    ‘’.gov” වසමණ ඇුළත් අ්තම්තජාල අඩවි පමණ ක් රාජය ෙදපා්තමෙන්තුෙේ එක්සත් ජනපද ියල රාජය ෙවේ අඩවි බව සල ්තන. ෙවනත් ෙබාෙහ රාජය ෙනාවන ෙවේ අඩවි (උදා “.com” ෙහ “.org” ෙහ “.net” උපස්ත ෙයාදා ඇති) සාංක්රමණ හා වීසා හා සනබ්තධ ෙමාරුරු හා ෙස්වා සපයයි. ෙමණමණ ෙවේ අඩවිවල අඩාංගු කිසිදු ෙමාරුරක් ෙහ රු ක්, රාජය ෙදපා්තමෙන්තුව අනුමණම ර්තේත, ිය්තෙද්ශ ර්තේත, ෙහ අනුග්රහ දක්ව්තේත නැම.

    මුදල් ෙහ ඔෙේ ුරද් ලි ෙමාරුරු ලබා ැනීමණට මැත් රන ෙමණවැිය ෙවේ අඩවි වලි්ත ඔබට ඉ-මැපැල් එවනු ඇම. ෙමණමණ ෙවේ අඩවි, රාජය ෙදපා්තමෙන්තු වීසා ෙස්වා ෙවේ අඩවිෙයහි ෙහ පිටරටවල මානාපති ා්තයාලවල දූම මණණ්ඩල අාංශ ෙවේ අඩවිවලි්ත ෙනාිණෙල් ලබා ම හැකි ආ ෘතිපත්ර හා සාංක්රමණ ා්තය පටිපාටි ැන ෙමාරුරු ලබා දීමණ වැිය ෙස්වා සඳහා මුදල් ෙ වන ෙලස ඔෙබ්ත ඉල්ලා සිටිනු ඇම. මීට අතිේත වශෙය්ත විවිධත්ව වීසා සනබ්තධ ෙස්වාව්ත සඳහා මුදල් අය රිණ්ත ෙමණමණ ෙවේ අඩවි ඔබෙ ්ත මුදල් ෙසාර න කිරීමණට මැත් රනු ඇම. ෙමණමණ කූෙට පක්රමණවලට හසුවී ඔබ මුදල් යැවුවෙහාත් ඔබට එය කිසිදා ෙනාලැබීමණට ඉඩ තිෙේ. මවද, අනනයමා වාංචා/ෙසාර න සඳහා ෙයාදා ම හැකි කිසිදු ුරද් ලි ෙමාරුරක් ෙමණමණ ෙවේ අඩවිවලට ෙනා යැවිය යුුය.

    27. DV-2019 සඳහා ුරද් ලය්ත කී ෙදෙනකු ෙම රා නු ලබ්තේතද?

    http://www.dvlottery.state.gov/

  • ~ 15 ~

    DV-2019 සඳහා වීසා 50,000 ක් ලබා ම හැකිෙේ. පළමුෙව්ත ෙම රා නු ලැු 50,000 ්ත එක්මරා ෙ ාටසක් වීසා සඳහා සුදුසු න ෙනාලබන අමර, මවත් ෙ ාටසක් වීසා ලබා ැනීමණට උන්තදු ෙනාවන බැවි්ත, ලබා ම හැකි DV වීසා සියල්ල ියකුත් ළ බව සහති රනු පිිස අයැදුනපත් 50,000 ට වැඩි ්රමණා යක් ෙම රා නු ඇම. ෙ ෙස් වුවත් ෙමණයි්ත අදහස් ෙ ෙර්තේත, මූලි වශෙය්ත ෙම රා නු ලැු සියලූ ෙදනා සඳහා ්රමණා වත් වීසා නක් ෙනාතිබිය හැකි බවයි.

    ෙම රා නු ලැු අයදුන රුව්තට මමණ්ත ෙත්රී ඇද්ද ය්තන හා ලැයිස්ුෙේ මමණ්තට ලැු ණු ස්ථානය පිළිබඳ ව E-DV ෙවේ අඩවිෙේ (www.dvlottery.state.gov) ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) ුලි්ත බලා ම හැකි ෙේ. දැ්තවීන උපෙදස් වල ඉල්ලා ඇති ුර්තව-සනමුඛ පරීක්ෂ ලිය කියවිලි හා අියකුත් ෙමාරුරු සැපයු අයැදුන රුව්ත සඳහා DV-2019 සනමුඛ පරීක්ෂ 2018 ඔක්ෙම බ්ත මණාසෙේදී ආරනභ ෙේ. ෙම රා නු ලැු අයදුන රුව්තට, විෙද්ශ රටවල ඇති එක්සත් ජනපද ෙ ා්තසියුල්ත ා්තයාලවල ියලධාරී්ත සමණ උපෙල්ඛන ම රන ලද සනමුඛ පරීක්ෂ වලට සති හමේත සිට හය ාලය ට ෙපර ෙවේ අඩවිෙේ ්රෙේශ මත්ව පරීක්ෂාව ුලි්ත දැනුන ෙදනු ඇම.

    වීසා අාං ලබාදීෙන ඉඩ අනුව සෑමණ මණස මණ එමණ මණාසෙයහි වීසා ියකුත් රනු ලැබීමණට සූදුසු න ලැබූ අයදුන රුව්තට වීසා ියකුත් ෙ ේත. DV වීසා 50,000 මණ ියකුත් ර අවස්ත ූ විට වසර සඳහා ූ වැඩසටහන ද අවස්ත ෙේ. ්රතිපත්තිමණය වශෙය්ත වීසා අාං 2019 සැේමැනබ්ත මණාසයට ෙපර අවස්ත විය හැකිය. වීසා ලබා නු ැමණති, ෙම රා නු ලැු අයදුන රුව්ත, මමණ්තෙේ ාර ය ැන වහාමණ ක්රියාත්මණ විය යුුය. අහඹු ෙම රා ැනීමණ ුලි්ත ෙම රා නු ලැු වකු වශෙය්ත ඔබට ඉෙේමණ වීසාවක් ලැෙේ යයි සහති යක් නැම. ෙම රා ැනීෙමණ්ත අදහස් ර්තේත ඔබට විවිධත්ව වීසාවක් අයදුනකිරීමණට සුදුසු න ඇති බව හා සුදුසු න ඇත්නන වීසාවක් ියකුත් රන බවයි. වීසා ියකුත් රනු ලබ්තේත සුදුසු න ඇති ෙම රා ත් අයදුන රුව්තෙ ්ත පළමු 50,000ට පමණි.

    28. සාර්ථක අයදුම්කරුවන් ත ෝරා ගනු ලබන්තන් තකතසේද?

    ෙම රා ැනීමණ පිළිබඳ ියල දැනුන දීමණ ෙ ෙර්තේත 2018 මණැයි 15 වැියදා සිට අඩුමණ වශෙය්ත 2019 30 දක්වා E-DV ෙවේ අඩවිෙය්ත (www.dvlottery.state.gov) ලබා ම හැකි ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) ුලිිය. රාජය ෙදපා්තමෙන්තුව, ෙම රා ැනීමණ පිළිබඳ ියල දැනුනදීන ඉ-මැපෑෙල්ත ෙහ සාමණානය මැපෑෙල්ත යවනු ෙනාලැෙේ. ඔබෙේ E-DV ෙම රා නු ලැබීමණ ැන දැ්තවීමණක් ඉ-මැපෑෙල්ත ෙහ සාමණානය මැපෑෙල්ත ඔබට ලැු ෙහාත්, එය රාජය ෙදපා්තමෙන්තුෙව්ත ෙනාවන බවත් එය නීමයනුකූල දැ්තවීමණක් ෙනාවන බවත් දැන ්තන. රාජය ෙදපා්තමෙන්තුෙව්ත ඔබට ලැෙබන ඉ-මැපැල් පිවුඩෙේ සඳහ්ත ව්තේත ඔෙේ අයදුනපම පිළිබඳ අළුත් ෙමාරුරු සඳහා ්රෙේශ මත්ව පරීක්ෂාව (Entrant Status Check) සමණාෙල චනය රන ෙලසයි. රාජය ෙදපා්තමෙන්තුව කිසිදා මැපෑෙල්ත ෙහ ෙවස්ට්ත්ත යුියය්ත වැිය ෙවනත් ෙස්වාවක් මණගි්ත මුදල් එවන ෙලස ඔෙබ්ත ඉල්ලීමණක් ෙනා රනු ඇම.

    එක් එක් ්රෙද්ශයකි්ත ලැබී ඇති සියලු අයැදුනපත් ෙව්ත ෙව්ත ව අාං රනු ලැෙේ. ලියාපදාංචි කිරීෙන ාල පරි්චෙේදය අවසානෙේදී, එක් එක් භූෙ ලීය ්