Top Banner
ගත වාතාව අධකරණ අමාතාශය 2016 - ජනවාර සට සැතැබ දවා අධකරණ අමාතාශය උපරමාධකරණ සඛණය කොළඹ 12. www. justiceministry.gov.lk ˃ɞ ʯǝˁˡ˒ ʯ˞˫˔ɕƱ˞˫˳ේ ˚Ɲɪːˠ
88

ප්රගි වාර්තාවmoj.gov.lk/web/images/pdf/progress_report/progress...එග ම රජග ර ප ]ක ක ගදප ර ත ගම න වට අවශය න

Jun 30, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • ප්රගති වාර්තාව

    අධිකරණ අමාතාාංශය

    2016 - ජනවාරි සිට සැප්තැම්බර් දක්වා

    අධිකරණ අමාතාාංශය

    උපරිමාධිකරණ සාංකීර්ණය

    කකොළඹ 12.

    www. justiceministry.gov.lk

    ගරු අධිකරණ අමාත්යතුමාගේ පණිවිඩය

  • අධිකරණ අමාත්යංශය Page 1

    අධිකරණ අමාතාාංශකේ 2016 වර්ෂකේ ප්රගති වාර්තාව එළිදැක්වීම

    කවනුකවන් සුභ පැතුම් පණිවුඩයක් එක් කරනුකේ ඉමහත් සතුටිනි.

    අතිගරු ජනාධිපති මමත්රිපාල සිරිග ේන මැතිතුමාගේ හා ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමාගේ යහපාලන රජගේ රාජය ප්රතිපත්තීන්ට අනුව අධිකරණ ක්ග ේත්රය යළිත් ජාත්යන්ත්ර ප්රජාවගේ ගමන්ම ගමරට මහජනත්ාවගේ ද විශ්වා ය දිනාගත් විශි ්ට ආයත්නයක් බවට පත් කීරීමට හැකිවීම පිළිබදව වි යභාර අමාත්යවරයා වශගයන් මම තුටු ගවමි.

    පසුගිය කාලපරිච්ගේදගේදී ගමරට නීති ගකටුම්පත් ම්පාදනය කිරීම හා නීති ංගශෝධනයන් නිසි කලට ඉටු ගනොවීම ගහේතුගවන් යුක්තිය පසිදලීගම් කාර්ය භාර්යය කාර්යක් මව ඉටු කිරීමට බාධාවක් වු බව අප සියලු ගදනාම ගහොදින් දන්නා කරුණකි. එවන් පසුබිමක යුක්තිය

    පසිදලීගම් කාර්යභාර්යය කාර්යක් මව හා ඵලදායි ගල ඉටු කිරීම දහා පසුගිය ව ගර්දී අධිකරණ අමාත්යංශය ඉටුකළ කාර්යභාර්යය වඩාත් ප්රශං ාත්මක වන අත්ර විගශේ ගයන් 19 වන ආණ්ඩුක්රම වයව ්ථා ංගශෝධනයන් ආරම්භ කළ ්වාධීන ගකොමි න් භා ගමන්ම ව ර ගණනාවක් මුළුල්ගල් හම ් ගපට්ටියට ඇද දමා තිබු ඖ ධ පනත්, වින්දිත්යින් හා ාක්ෂිකරුවන් ආරක් ා කිරීගම් පනත්,කාලාවගරෝද විගශේ විධි විධාන පනත් වැනි මහජන අවශයත්ාවයන් මත් ම්පාදනය කළ නීති අණ පනත් ගණනාවක් පාර්ලිගම්න්තුවට ගගන ඒමට ලැබීම ගමරට ජනත්ාව ලැබූ සුවිගශේෂි ජයග්රහණයකි.

    පසුගිය කාලපරිච්ගේදගේ අපරාධ වර්ධනය වීමට ප්රබලව බලපා තිබූ ාක්ෂිකරුවන්ගේ හා වින්දිත්යන්ගේ ආරක් ාව ත්හවුරු කිරීම දහා නීති අන පණත් ගමන්ම ඊටම ගවන්වූ අධිකාරියක් ගනොමැති වීම ගමරට යුක්තිය පසිදලීගම් කාර්යභාර්යයට ප්රබල බාධකයක් වූ බැවින් ගමම ව ගර් ාක්ෂිකරුවන් හා වින්දිත්යන් ආරක් ා කිරීම දහා ගවනම අධිකාරියක් ්ථාපිත් කර ගමරට නීති පද්ධතිය ශක්තිමත් කිරීම දහා ගනු ලැබූ ාධනීය පියවර අධිකරණ පද්ධතිය පිළිබද මහජනත්ාවගේ විශ්වා ය වර්ධනය වීමට ගහේතුවක් වී තිගේ.

    ව ර 30 කට අධික කාලයක් ගමරට පැවති යුධමය වාත්ාවරණය ගහේතුගවන් ත්ම පාරම්පරික ඉඩ කඩම්, ගද්පල අහිමි වු ජනත්ාවගේ ගද්පල හිමිකම් නාථ කර ගැනීම දහා කාලාවගරෝද විගශේ විධි විධාන පනත් හදුන්වා ගදමින් උතුරු නැගගනහිර පලාත්වල ජනත්ාවට යුක්තිය හා ාධාරණත්වය ඉටු කිරීමට ලබාදුන් නීතිමය රැකවරණය මහජන අවශයත්ාවයන් මැනවින් ගත්රුම්ගගන සිදුකළ නීතිමය ංගශෝධනයකි.

    ගමරට අධිකරණ පද්ධතියට ගයොමුවන ආරවුල් හා ගැටලු පාලනය කරමින් අධිකරණ ක්රියාමාර්ග වලින් ගත්ොරව මහජනත්ාවට නීතිගේ හන ලබාදීම දහා ්ථාපිත් කළ මථ මණ්ඩල ක්රමය වඩාත් ශක්තිමත් කිරීම දහා එහි ආරවුල් ම්බන්ධව පැවති නීතිමය සීමාව රුපියල් ලක් 05ක් දක්වා වැඩි කිරීම ගමරට මහජනත්ාවගේ යුක්තිය පසිදලීගම් කාර්යභාර්යය ශක්තිමත් කිරීමට ගනු ලැබු ාධනීය පියවරක් වන අත්ර ගමරට අධිකරණ පද්ධතිගේ පවතින ගභෞතික හා මානව ම්පත් ංවර්ධනය කිරීම, ගකොළඹ විශ්ව විදයාලය මග නීති පර්ගේ ණ ඒකකයක් පිහිටුවීම, අපරාධ නඩු විධි විධාන ංගශෝධන පනත් හා සිවිල් නඩු විධි විධාන ංගශෝධන පනත් ම්පාදනය කිරීම දහා මහජන අදහ ්ලබාගැනීම පසුගිය ව ගර්දි අධිකරණ අමාත්යංශය විසින් සිදු කළ ග ේවාවන් අත්ර ප්රමුඛත්ාවයක් ගගන ඇති අත්ර විගශේ යන් ආසියාගේ දියුණුත්ම ර පරීක් ක වාර්ත්ා ලබාදීගම් මධය ්ථානයක් ගල රජගේ ර පරීක් ක ගදපාර්ත්ගම්න්තුවද ගකොරියානු ආධාර මත් නවීකරණය කිරීමට අධිකරණ අමාත්යංශය ගනු ලැබූ තීරණ පැ සිය යුතුයි.

    ව රක් වැනි ගකටි කාලයක් තුළ ගමම ඉලක්ක පුරා ගැනීම දහා අධිකරණ අමාත්යංශගේ ගල්කම්තුමා ඇතුළු ආයත්න ප්රධානීන් විසින් ඉටු කළ ග ේවය අගය කරන අත්ර යුක්තිය පසිදලීගම් කාර්යය වාඩාත් විශ්වා නීයව හා ඵලදායීව සිදු කිරීමට ලබාගදන හගයෝගය අගය ගකොට ලකමි. ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදා රාජපක් අධිකරණ හා බුද්ධශා න අමාත්ය

  • අධිකරණ අමාත්යංශය Page 2

    ගරු අධිකරණ නිගයෝජය අමාත්යතුමාගේ පණිවිඩය

    පාර්ලිකම්න්තුව නිකයෝජනය කරන ළාබාලතම මන්ත්රීවරකයකු කමන්ම

    නිකයෝජ අමාතවරකයකු වශකයන් රකේ උත්තරීතර පරිපාලන

    ආයතන කිහිපයක කාර්යභාරයන්, විෂය පථය වු අධිකරණ

    අමාතාාංශකේ 2016 ප්රගති වාර්තාව සදහා පණිවිඩයක් එක් කිරීමට

    ලැබීම සතුටට කරුණකි. පසුගිය කාලසිමාව තුළ අප විසින් යුක්තිය

    පසිදලීකමහිලා දැක් වු දායකත්වයත්, ජනතාභිලාෂයන් සපුරාලීමට

    නිති ප්රතිශාංස්කරණ හා නීතිකේ ආධිපත ශක්තිමත් කිරීම තුළින් සිදු

    කළ දායකත්වය පිළිබදවත්, නවීකරණය වන සාංකීර්ණ ජන සමාජය

    තුළ අධිකරණ අමාතාාංශය වශකයන් අපකේ ඉදිරි කාර්යභාරය

    පිළිබදවත් කමමගින් අවකබෝධයක් ලැකබනු ඇතැයිද හුකදක්ම බලාකපොකරොත්තු කවමි.

    කාර්යක්ෂම හා අර්ථවත් කලස යුක්තිය පසිදලීකම් අරමුණ ඇතිව ප්රතිපත්ති හා සැලසුම් සැකසීම හා

    ක්රියාත්මක කිරිම අපකේ ප්රමුඛතම කාර්යභාරයයි. ඒ ඔස්කසේ 2016 වසකර් ගත වූ කාලසීමාව තුළ

    අධිකරණ අමාතාාංශය වශකයන් කමන්ම අනුබද්ධ ආයතන කවන් කවන් වශකයනුත් විශාල

    කාර්යභාරයක් ඉටුකර ඇත. විකශේෂකයන් යුක්තිය පසිදලීකමහිලා සිදු කරන පරිපාලනමය

    ක්රියාවලිකේදී ඇති වන ප්රමාදයන් හා කදෝෂ අවම කිරිම සදහා දිවයිකන් සෑම දිස්ත්රික්කයක්ම

    නිකයෝජනය වන පරිදි අති විශාල මූල ප්රතිපාදනයන් කයදවීම තුළින් අධිකරණ කසේවාවන්

    කාර්යක්ෂම කිරිමටත් ජනතාව තුළ අධිකරණ ක්රියාවලිය පිළිබදව ඇති විශ්වාසය තීව්ර කිරීමටත්

    හැකියාව ලැබි ඇත.

    නීති කකටුම්පත් සැකසීම, රාජ ආයතන සදහා නීති උපකදස් ලබාදීම අතින් ගත් කල කගවුණු වසරක

    කාලසීමාව තුළ අධිකරණ අමාතාාංශය සුවිකශේෂී ප්රගතියක් අත්පත් කරකගන ඇත. විකශේෂකයන්

    විවිධ රාජ ප්රතිපත්ති නීති බවට පත් කරමින් යහපත් රාජ පාලනයක් ඇති කිරීමට රජයට සහය

    ලබාදීම එහි ප්රමුඛතම අරමුණයි. නඩු ප්රමාදයට බලපෑ රස පරීක්ෂක වාර්තා, ප්රමාදයකින් කතොරව

    ලබාදීම සදහා එම කදපාර්තකම්න්තුකවන් නවීන පහසුකම් සැපයිමට අවශ මූලික පියවර ගැනිම

    කමන්ම අධිකරණවල කගොඩගැසී තිකබන නඩු භාණ්ඩ පිළිබද ගැටළුව විසදීම සදහා කාකලෝචිත කලස

    නීති කවනස් කිරීම කමහිලා සදහන් කිරීම වැදගත් කේ.

    රකේ මූලික නීති පද්ධතිය යාවත්කාලීන කර ශක්තිමත් කරනවා කසේම තරුණ ප්රජාව හා සබැදි

    විකශේෂකයන් අන්තර්ජාලය භාවිතකේදී පැන නගින ගැටළුවලට නීතිමය රාමුවක් සැකසිමත් ඒ තුලින්

    ඔවුන්ට සැකයකින් බියකින් කතොරව එය භාවිත කිරීකම් නිදහසක් ඇති කිරීමටත් පරිගණක අපරාධ

    මැඩලීමට තරුණ දායකත්වය වැඩි වශකයන් ලබා ගැනීමටත් ඉදිරි කාල සීමාව තුළ බලාකපොකරොත්තු

    කේ.

    අධිකරණ අමාතාාංශකේ ප්රගතිය ගැන සදහන් කරන කම් කමොකහොකත් අත්පත් කරගත් ජයග්රහණ

    කමන්ම ඉදිරි වැඩසටහන් සදහා සක්රීයව දායකත්වය ලබා කදන ගරු අධිකරණ අමාතතුමන්,

    අමාතාාංශකේ කේකම්තුමා ඇතුළු සියළු නිලධාරීන්, අමාතාාංශකේ සියළු කාර්ය මණ්ඩල

    සාමාජිකයින්, අධිකරණ අමාතාාංශයට අනුබද්ධ ආයතන හා කදපාර්තකම්න්තුවල ප්රධානීන් ඇතුළු

    කාර්ය මණ්ඩලකේ කැපවීම, දායකත්වය විකශේෂකයන් සදහන් කරන අතර ඔවුන්ට මාකේ

    කෘතඥතාවය පුද කරමි.

    නීතිඥ ාරතී දු ්මන්ත්

    අධිකරණ හා බුද්ධශා න නිගයෝජය අමාත්ය

  • අධිකරණ අමාත්යංශය Page 3

    අධිකරණ අමාත්යාංශගේ ගල්කම්තුමාගේ පණිවිඩය

    මහජන විශ්වා ය දිනා ගත් ශක්තිමත් යුක්තිය පසිඳලීගම් යාන්ත්රණයක්

    ්ථාපිත් කිරීම ඳහා සුවිගශේෂි ජයග්රහණ රැ ක් 2016 වර් ගේ ගම් දක්වා

    අත්කර ගැනීමට හැකි වූ බව ඳහන් කරන්ගන් ඉමහත් තුටිනි.

    පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් ගහොඳින් පිළිගැනීම, ආරක් ා කිරීම හා

    ප්රවර්ධනය උගද ා වූ පනත් ගකටුම්පත් 15ක් ම්බන්ධගයන් අමාත්යාංශය

    කටයුතු කරමින් සිටින අත්ර ඉන් ඉත්ා වැදගත් පනත් 04ක්

    පාර්ලිගම්න්තුගේ ම්මත් කර ගැනීමට හැකි වීම සුවිගශේෂි ගේ. නීති

    ගකටුම්පත් ගදපාර්ත්ගම්න්තුවද ව ගර් ගම් වන විට පනත් ගකටුම්පත් 42ක

    වැඩ අව න් කර ඇති අත්ර ඉන් ගත්ොරතුරු දැන ගැනීගම් අයිතිවාසිකම්

    පිළිබඳ පනත් ඇතුළුව පනත් 16ක් පාර්ලිගම්න්තුගේ ම්මත් කර ගැනීමට හැකි විය.

    අධිකරණගේ පවතින අධික නඩු ප්රමාදය වළක්වමින් ජනත්ාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීම ඳහා

    අවශය පියවර ගැනීම අමාත්යාංශගේ ප්රමුඛත්ම කාර්යය ගල ලකනු ලබයි. ඒ අනුව අපරාධ නඩු

    විධාන ංග්රහය, දණ්ඩ නීති ංග්රහය හ සිවිල් නඩු විධාන ංග්රහයට අවශය ංගශෝධන ඉදිරිපත්

    කිරීම ඳහා ගරේ ්ඨාධිකරණ විනිසුරුතුමන් ගදපලකගේ ප්රධානත්වගයන් කමිටු ගදකක් පත් කර

    තිගබනවා. එග ේම නඩු විභාග ගේගවත් කිරීම ඳහා පූර්ව නඩු විභාග කාර්යය පටිපාටි හඳුන්වා දීගම්

    සිවිල් නඩු විධාන ංග්රහ ංගශෝධන පනත් ගකටුම්පත්ට අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට

    නියමිත්ය. එගමන්ම 2016 විගශේ අයවැය ගයෝජනා අනුව අධිකරණ පද්ධතිය පූර්ණ

    ්වයංක්රීයකරණය ඳහා කටයුතු ආරම්භ කර ඇති අත්ර ආරම්භක පියවර වශගයන් ගම් ව ගර්

    අධිකරණ ශාලා 35ක රවය පටිගත් කිරීම් හිත් ්වයංක්රීය නඩු ගගොනු පද්ධති ්ථාපිත් කිරීම අව න්

    අදියගර් පවතී.

    ව ගර් ගම් වන විට මථ මණ්ඩලයට ගයොමු වූ ආරවුල් ංඛයාව 115,780ක් වන අත්ර එය

    අධිකරණගේ කටයුතු අඩු කිරීමට හා පහසු කිරීමට ගහේතු වී ඇත්. ත්වද ගම් ව ගර් දි ්ත්රික්ක 05ක

    ඉඩම් ආරවුල් පිළිබද විගශේ මථ මණ්ඩල පිහිටුවීමට හැකි විය. එග ේම වාණිජ ආරවුල්

    මථකරණගයන් වි ඳීම අරමුණු කර ගනිමින් 2000 ව ගර් ම්මත් කළ පනත් ඵල දරමින් ශ්රී ලංකා

    වාණිජ මථ මධය ්ථානය ගම් ව ගර් ්ථාපිත් කිරීමට කටයුතු කරමින් පවතී.

    වර්ත්මානගේද ක්රියාත්මක ඉත්ා පැරණි අණ පනත් කාලයට ගැලගපන පරිදි යාවත්කාලීන කිරීමට

    අවශය ගත්ොරතුරු ලබා ගැනීගම් අභිගයෝගය ජය ගනිමින් දීර්ඝ කාලයක් ති ග් ේ නීති ක්ග ේත්රගේ

    අඩුපාඩුවක්ව පැවැති නීති පර්ගේ ණ ඒකකයක් ගකොළඹ විශ්ව විදයාලගේ නීති පීඨය හා ඒකාබද්ධව

    ආරම්භ කිරීමට කටයුතු කිරීම ඉත්ාමත් සුවිගශේෂි ගේ.

    එග ේම පසුගිය ව ගර් ම්මත් වූ පනත් යථාර්ත්යක් බවට පත් කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ

    සුරතින් අපරාධයක ාක්ෂිකරුවන් හා වින්දිත්යන් ආරක් ා කිරීගම් ජාතික අධිකාරිය ගමම ව ගර්

    ජනවාරි මා ගේ විවෘත් කිරීමට හැකි විය. ගමම අධිකාරිගේ හන මහජනත්ාවට ලබා දීම ත්වදුරටත්

    පුළුල් කිරීම ඳහා නව ගපොලි ් ගකොට්ඨා යක්ද ආරම්භ කරන ලදි.

    යුක්තිය පසිඳලීගම් ඵලදායි යාන්ත්රණයක් ඳහා ඉත්ා ගහොඳ අධිකරණ ගගොඩනැඟිලි ඇතුළු යටිත්ල

    පහසුකම් ඉත්ා වැදගත් ගේ. ඒ අනුව ගමම ව ගර් රුපියල් මිලියන 984ක මුදලක් අධිකරණ

    ගගොඩනැඟිලි ඉදිකිරීම හා අළුත්වැඩියා කිරීම ඳහා වැය කිරීමට නියමිත්ය. වර් ගේ ගම් වන විට මූතූර්

    දි ා මගහේ ්ත්රාත් අධිකරණ ගගොඩනැඟිල්ල හා ආණමඩුව, ගල්ගමුව මගහේ ත්්රාත් අධිකරණගේ හා

    නිකවැරටිය දි ා මගහේ ්ත්රාත් අධිකරණගේ කාර්යාල ගගොඩනැඟිලි විවෘත් කිරීමට හැකි විය. එග ේම

    යාපනය කම්කරු විනිශ්චය භාව ව ර 30 කට පසු ආරම්භ කිරීමට හැකිවු අත්ර ගනොවැම්බර්

    මා ගේදී රුපියල් මිලියන 480 වියදමින් ඉදි කළ ගහෝමාගම අධිකරණ ංකීර්ණය ගරු

    අග්රාමාත්යතුමාගේ සුරතින් ජනත්ා අයිතියට පැවරීමට නියමිත්ය.

    කාර්යක් ම අධිකරණ පද්ධතියක් ඳහා ඉත්ා දක් විනිශ්චයකාරවරුන් අත්යවශය බැවින් ශ්රී ලංකා

    විනිශ්චයකාරවරුන්ගේ ආයත්නය විසින් ගද්ශීය විගද්ශීය පුහුණු පාඨමාලා විශාල ප්රමාණයක් පවත්වා

  • අධිකරණ අමාත්යංශය Page 4

    ඇත්. එග ේම රජගේ ර පරීක් ක ගදපාර්ත්ගම්න්තුවට අවශය නවීන උපකරණ රැ ක් ගම් ව ගර් මිලදී

    ගැනීමට කටයුතු කර ඇති අත්ර ඒ අනුව එම ආයත්නගයන් ලබා ගදන ග ේවා රැ ක් පුළුල් කිරීමට

    හැකි වී ඇත්.

    රට තුළ ්ථාපිත් නීති ආධාර මධය ථ්ාන 77ක් මඟින් සිදු කරන සුවිශාල මහජන ග ේවයද ඳහන් කළ

    යුතුමය. ව ගර් ගම් දක්වා නීති ආධාර මධය ථ්ානවල ග ේවය ලබා ගත් ගණන 69,636කි.

    මරණ දඬුවම ජිවිත්ාන්ත්ය දක්වා සිර දඬුවමක් ගල ලිහිල් කිරිම පිණි නිර්ගද්ශ ඉදිරිපත් කිරිමට ගරු

    අධිකරන අමාත්යතුමා විසින් පත් කළ කමිටුගේ නිර්ගද්ශ මත් ගම් දක්වා මරණීය දණ්ඩනය නියම වූ

    187 ගදගනකුට අතිගරු ජනාධිපතිතුමා විසින් ජීවිත් මාව ලබා දී ඇත්.

    ගම් ා විශාල ප්රගතියක් අත් කර ගැනීමට නිරන්ත්ර උපගද ් ලබා දුන් හා මඟ ගපන්වූ ගරු අධිකරණ හා බුද්ධශා න අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදා රාජපක් මැතිතුමාටත් ගරු අධිකරණ හා බුද්ධශා න නිගයෝජය අමාත්ය නීතිඥ ාරතී දු ්මන්ත් මැතිතුමාටත් මාගේ හෘදයාංගම ්තූතිය පුද කරමි. එග ේම ඒ ඳහා කැපවීගමන් කටයුතු කළ අධිකරණ අමාත්යාංශයට අයත් සියළු ගදපාර්ත්ගම්න්තු හා ආයත්න ප්රධානීන් ඇතුළු කාර්යය මණ්ඩලයත්, අධිකරණ අමාත්යාංශගේ කාර්යය මණ්ඩලයත් ඉත්ාමත් කෘත්ගේදීව සිහිපත් කරමි. පද්මසිරි ජයමාන්න, ගල්කම්, අධිකරණ අමාත්යාංශය.

  • අධිකරණ අමාත්යංශය Page 5

    පටුන පිටු අංකය

    1. අධිකරණ අමාත්යාංශගේ දැක්ම හා ගමගහවර 03

    2. අධිකරණ අමාත්යාංශගේ කාර්යයන් 04

    3. අධිකරණ අමාත්යාංශය යටගත් පවතින ගදපාර්ත්ගම්න්තු හා ආයත්න 05

    4. අධිකරණ අමාත්යාංශගේ කාර්යයන් ංක්ෂිප්ත්ව 07

    5. අධිකරණ අමාත්යාංශගේ එක් එක් අංශයන්ගේ ප්රගතිය

    5.1 නීති අංශය 08

    5.2 ආයත්න අංශය 16

    5.3 ගිණුම් අංශය 19

    5.4 යටිත්ල පහසුකම් අංශය 20

    5.5 ංවර්ධන අංශය 24

    5.6 ැලසුම් අංශය 24

    5.7 අභයන්ත්ර විගණන අංශය 25

    6. අධිකරණ අමාත්යාංශය යටගත් පවතින ගදපාර්ත්ගම්න්තු හ ආයත්න

    6.1 නීතිපති ගදපාර්ත්ගම්න්තුව 26

    6.2 නීති ගකටුම්පත් ගදපාර්ත්ගම්න්තුව 28

    6.3 නීති ගකොමි න් භා ගදපාර්ත්ගම්න්තුව 31

    6.4 රජගේ ර පරීක් ක ගදපාර්ත්ගම්න්තුව 33

    6.5 මහා භාරකාර ගදපාර්ත්ගම්න්තුව 35

    6.6 ණය හනදායක මණ්ඩලීය ගදපාර්ත්ගම්න්තුව 39

    6.7 මථ මණ්ඩල ගකොමි න් භාව 43

    6.8 කම්කරු විනිශ්චය භා ගල්කම් කාර්යාලය 47

    6.9 අධිකරණ ගනොවන නිලධාරින් ඳහා පුහුණු ආයත්නය 49

    7. අධිකරණ අමාතාාංශය යටකත් පවතින රාජ වවසාය ආයතන

    7.1 නීති ආධාර ගකොමි න් භාව

    7.2 උපරිමාධිකරණ ංකීර්ණ කළමනාකරණ මණ්ඩලය

    7.3 ශ්රි ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයත්නය

    7.4 ාක්ෂිකරුවන් හා වින්දිත්යින් ආරක් ා කිරිගම් ජාතික අධිකාරිය

    8. අධිකරණ

    8.1 ගරේ ්ඨාධිකරණ ගරජි ්ට්රාර් කාර්යාලය 52

    8.2 අභියාචනාධිකරණ ගරජි ්ට්රාර් කාර්යාලය 54

    8.3 කාති අභියාචනා මණ්ඩලය හ කාති උ ාවි 55

    9. අනුබද්ධිත ආයත්න

    9.1 නීති විදයාලය

  • අධිකරණ අමාත්යංශය Page 6

    අධිකරණ අමාත්යාංශය

    දැක්ම

    යුක්තිය ප ඳලීගම් කාර්යක් ම ක්රමයක්

    ගගෝලීය උන්නතීන්ට හා ජනත්ා අගප්ක් ාවන්ට රිලන පරිදි

    මාජීය අවශයත්ාවයන්ට ප්රතිචාර වශගයන් නීති

    ප්රති ං ්කරණය කිරීම;

    කමකහවර

    කාර්යක් ම හා අර්ථවත් ගල යුක්තිය පසිඳළීගම් අරමුණ ඇතිව

    ප්රතිපත්ති ැලසුම් හා වැඩ ටහන් ම්පාදනය කිරීම හ

    ක්රියාත්මක කිරීම;

    පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් ගහොඳින් පිළිගැනීම

    ආරක් ා කිරීම හ ප්රවර්ධනය කිරීම ඳහා නීති ප්රති ං ක්රණය

    කිරීම ;

  • අධිකරණ අමාත්යංශය Page 7

    යුක්තිය පසිඳළීම, පරිපාලනය කිරීගම් යාන්ත්රණයට අදාලවන ප්රතිපත්ති ැලසුම් හා වැඩ ටහන්

    ම්පාදනය කිරීම,පසුවිපරම් කිරීම හා ඇගයීම.

    අදාළ අරමුණු පුරා ගැනීම ඳහා ජාතික ැලසුම් බලධාරීන් මග එකඟත්වයට පැමිණි

    කාලසීමාව හා අයවැය ගත් ම්පත් ප්රමාණය තුළ ඉහත් ප්රතිපත්ති වැඩ ටහන් හා වයාපෘති

    ක්රියාත්මක කිරීම හා ගමගහයවීම.

    ආණ්ඩුක්රම වයව ්ථාව මගින් ගවනත් කිසිදු ආයත්නයක් ගවත් පවරා ගදනු ගනොලැබූ යුක්තිය

    පසිඳළීගම් අධිකරණයන්හි පරිපාලනය පිළිබඳ කටයුතු.

    මාජ අවශයත්ාවන් හ ගගෝලීය ප්රවණත්ාවන් ැලකිල්ලට ගගන නීති පද්ධතියට අවශය කරනු

    ලබන ප්රති ං ්කරණ සිදු කිරීම.

    උ ාවි පද්ධතිය තුළ යුක්තිය පසිඳලීගම් ප්රමාදයන් වැළැක්වීම ඇතුලුව ම ්ථ පරිපාලනයට අදාළ

    සියලු කටයුතු ක්රමවත්ව කාර්යක් මව ඉටු කිරීම.

    රජය ගවනුගවන් අපරාධ නඩු පැවරුම් හා සිවිල් නීති කටයුතු.

    රජයට හ සියලුම රජගේ ගදපාර්ත්ගම්න්තුවලට නීති උපගද ් ලබාදීම.

    නීති ගකටුම්පත් කිරීම.

    යම් වරදකරුවකුට නියම කරනු ලැබූ දඩුවම් ම්බන්ධගයන් මාවදීම, එම දඬුවම් අඩු කිරීම,

    ලිහිල් කිරීම, ප්රමාද කිරීම හා අත්හිටුවීම ම්බන්ධගයන් නිර්ගද්ශයන් ඉදිරිපත් කිරීම.

    ම ථ් ක්වාසි පද්ධතිගේ ඵලදායීත්ාවය හා කාර්යක් මත්ාවය ඉහළ නැංවීම පිණි සුදුසු

    වැඩපිළිගවලක් ක ් කිරීම හා ක්රියාත්මක කිරීම.

    කම්කරු විනිශ්චය භා පරිපාලනයට හ ඊට අදාළ අගනකුත් කටයුතු.

    නීතිය නැවත් ගල්ඛනගත් කිරීම හා ංග්රහගත් කිරීම.

    නීති ශේද මාලා පිළිගයල කිරීම.

    ශ්රී ලංකා නිති වර්ත්ා පලකිරීම.

    අමාත්යාංශය යටගත් ඇති ගදපාර්ත්ගම්න්තු / ආයත්න අධීක් ණය හ එම ආයත්නවලට පැවරි

    ඇති අගනකුත් සියලුම වි යයන්.

    අපරාධයක වින්දිත්යන් හ ාක්ෂිකරුවන් හට හය දීගම් හ ආරක් ා කිරීගම් පනත්ට අදාළ

    සියළුම කරුණු ම්බන්ධගයන් කටයුතු කිරිම.

    2000 අංක 44 ශ්රි ලංකා වාණිජ මථ මධය ථ්ානය පනත්ට අදාල කටයුතු.

    02. අධිකරණ අමාතාාංශකේ කාර්යයන්

  • අධිකරණ අමාත්යංශය Page 8

    අධිකරණ

    අමාතාාංශය

    රජකේ රස පරීක්ෂක

    කදපාර්තකම්න්තුව

    කරේෂ්ඨාධිකරණකේ

    කරජිස්ට්රාර්

    කදපාර්තකම්න්තුව

    ණය සහනදායක

    මණ්ඩලීය

    කදපාර්තකම්න්තුව

    නීති කකොමිෂන් සභා

    කදපාර්තකම්න්තුව

    නීතිපති

    කදපාර්තකම්න්තුව

    නීති කකටුම්පත්

    කදපාර්තකම්න්තුව

    මහා භාරකාර

    කදපාර්තකම්න්තුව

    03. අධිකරණ අමාතාාංශය යටකත් පවතින කදපාර්තකම්න්තු හා ආයතන

    f අධිකරණ අමාතාාංශය යටකත් පවතින කදපාර්තකම්න්තු

  • අධිකරණ අමාත්යංශය Page 9

    අධිකරණ

    අමාත්යාංශය

    උපරිමාධිකරණ

    ංකීර්ණ

    කළමණාකරණ

    මණ්ඩලය

    මථ මණ්ඩල

    ගකොමි න් භාව

    නීති ආධාර

    ගකොමි න් භාව

    අධිකරණ ගනොවන

    නිලධාරින් පුහුණු

    කිරීගම් ආයත්නය

    කාති අභියාචනා

    මණ්ඩලය හ කාති

    උ ාවි

    කම්කරු විනිශ්චය

    භා ගල්කම්

    කාර්යාලය

    ශ්රී ලංකා

    විනිශ්චයකාරවරුන්ගේ

    ආයත්නය

    අපරාධයක වින්දිත්යින් හ

    ාක්ෂිකරුවන් ආරක් ා කිරීම ඳහා

    වූ ජාතික අධිකාරිය

    ශ්රී ලංකා වාණිජ මථ

    මධය ්ථානය

    f අධිකරණ අමාතාාංශය යටකත් පවතින ආයතන

  • අධිකරණ අමාත්යංශය Page 10

    අමාත්යාංශගේ කාර්යයන් පහත් අංශ මගින් ක්රියාත්මක කරනු ලබයි. එනම්,

    i. නීති අංශය

    ii. ආයතන අාංශය

    iii. ගිණුම් අංශය

    iv. යටිත්ල පහසුකම් අංශය

    v. ංවර්ධන අංශය

    vi. ැලසුම් අංශය

    vii. අභයන්ත්ර විගණන අංශය

    i. නීති අාංශය

    යුක්තිය පසිඳලීමට අදාළ නීති දහා ප්රතිපත්ති ක ් කිරීම, නීති වාර්ත්ා පලකිරීම, නීති ආධාර

    ලබා දීම, අපරාධ, සිවිල් හ වාණිජ කරුණු ම්බන් ධගයන් හ අන්ත්ර්ජාතික ළමා අපහරණය

    පිළිබඳ සිවිල් පැතිකඩයන් ම්බන්ධගයන් අගනයෝනය හගයෝගීත්ාවය ලබා දීම ඳහා මධයම

    බලධාරියා වශගයන් කටයුතු කිරීම, 1995 අංක 05 දරණ පනත් යටගත් සිරකරුවන් මාරුකිරීම,

    වයව ්ථාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක භා පැවැත්වීම, සිරකරුවන්ට මාව ප්රදානය කිරීම

    පිළිබඳ නිර්ගද් ශයන් ලබා දීමත් නීති අංශය මගින් ක්රියාත්මක කරන ලද ප්රධාන කාර්යයන් ගේ.

    ii. ආයතන අාංශය

    අධිකරණ ග ේවා ගකොමි න් භාව විසින් පත්කරන ලද උපගල්ඛනගත් රාජය නිලධාරීන් හැර

    අනිකුත් සියලුම නිලධාරීන්ගේ හ අමාත්යාංශය යටගත් ඇති ගදපාර්ත්ගම්න්තුවල පරිපාලන

    කටයුතු කිරීම.

    iii. ගිණුම් අාංශය

    අමාත්යාංශගේ හා ඒ යටගත් පවතින ගදපාර්ත්ගම්න්තුවල හ අධිකරණවල මූලය ැලසුම්

    කළමනාකරණය හ පාලනය.

    iv. යටිතල පහසුකම් අාංශය

    අධිකරණ ගගොඩනැගිලි, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවා හ කම්කරු විනිශ්චය භා හ

    කාර්යාල ගගොඩනැගිලි ඉදිකිරීම, වැඩි දියුණු කිරීම හ නඩත්තු කිරීම.

    v. සාංවර්ධන අාංශය

    ංවර්ධන අංශය මඟින් අධිකරණ අමාත්යාංශය හා ඒ යටගත් ඇති ආයත්නයන්හි ංවර්ධන

    කාර්යයන් ඉටු කිරිම හා ම්බන්ධීකරණය සිදු කරනු ලබයි.

    vi. සැලසුම් අාංශය

    අමාත්යාංශගේ හා එය යටගත් පවතින ගදපාර්ත්ගම්න්තුවල කටයුතු පිළිබඳ වයාපෘති ැලසුම්

    ක ් කිරීම, ප්රගති පාලනය හ සුපරීක් ණය.

    vii.අභන්තර විගණන අාංශය

    අමාත්යාංශගේ හා එය යටගත් පවතින ගදපාර්ත්ගම්න්තුවල හ අධිකරණවල ගිණුම් විගණනය.

    04. අධිකරණ අමාතාාංශකේ කාර්යයන් සාංක්ෂිප්තව

  • අධිකරණ අමාත්යංශය Page 11

    5.1.1 2016 වර්ෂකේ ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 වන විට අධිකරණ අමාතාාංශය

    පාර්ලිකම්න්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද පනත් සහ පාර්ලිකම්න්තුවට ඉදිරිපත්

    කිරීමට කයෝජිත පනත් කකටුම්පත්

    01. කාලාවකරෝධ (විකශේෂ විධිවිධාන) පනත

    1983 මැයි ම 01 දිගනන් ආරම්භ වී 2009 මැයි ම 18 දිගනන් අව න් වන කාලසීමාව තුළ පැවති

    යම් ටන්කාමී ත්ර ්ත්වාදී කණ්ඩායම් ක්රියාකාරකම් ගහේතු ගකොට ගගන අධිකරණගේ දී ඉඩම් ඇතුළු

    යම් නිශ්චල ගද්පලක් ආපසු ලබා ගැනීම ඳහා සිය අයිතිවාසිකම් ක්රියාත්මක කර ගැනීමට ගනොහැකි

    වූ ත්ැනැත්ත්න් ම්බන්ධගයන් විගශේ නීතිමය විධිවිධාන ැලැ ්වීම ඳහා ප්රතිපාදන ල ා ඇති

    පනත්කි. ගමය 2016 අංක 05 දරන කාලාවගරෝධ (විගශේ විධිවිධාන) පනත් ගල 2016.04.26 දින

    ම්මත් ගකොට ගගන ඇත්.

    02. සමථ මණ්ඩල කකොමිෂන් සභා (සාංකශෝධන) පනත.

    මථකරණය ඳහා ආරවුලක් මථ මණ්ඩලය ගවත් ඉදිරිපත් කළ හැකි නිමිත්ගත් වටිනාකම ගල

    පැවති රුපියල් ගදලක් පන ්දහ ගවනුවට එම වටිනාකම රුපියල් ලක් 5 දක්වා ඉහළ දැමීම ඳහා

    මථ මණ්ඩල පනත්ට කරන ලද ංගශෝධනය 2016 අංක 09 දරන මථ මණ්ඩල ( ංගශෝධන) පනත්

    වශගයන් 2016 ජූලි 08 වන දින පාරිලිගම්න්තුගේ දී ම්මත් කරන ලදී.

    03. අපරාධ නඩු විධාන සාංග්රහ (සාංකශෝධන) පනත් කකටුම්පත.

    අපරාධ නඩු විධාන ංග්රහ පනගත් 431 සිට 432 වගන්ති යටගත් නඩුවලට අදාළව නඩු භාණ්ඩ ගල

    අධිකරණය ගවත් ඉදිරිපත් කරනු ලබන ගද්පළ බැහැර කිරීම ඳහා වු ප්රතිපාදන යටගත් හිමිකම්

    ගනොපෑ නඩු භාණ්ඩ ගවන්ගද්සි කිරීම මඟින් බැහැර කිරීගම් දී මගහේ ්ත්රාත් විසින් ඒ ම්බන්ධගයන්

    දැන්වීම් කළ දින සිට නඩු භාණ්ඩ ඳහා හිමිකම් පෑගම් කාලය ගල ඳහන් මා 06ක කාල සීමාව

    මා 02 දක්වා අඩු කිරීම හ එම නඩු භාණ්ඩ ම්බන්ධව පුවත්පත්වල පල කළ යුතු ගද්පගලහි

    වටිනාකම රු.2500 සිට රු.100,000 දක්වා වැඩි කිරීමට ගමම ංගශෝධනය මඟින් ප්රතිපාදන ල යි.

    එය 2016.10.04 දින පාර්ලිගම්න්තුගේ ම්මත් විය.

    04. 1969 අාංක 03 දරණ නීති කකොමිෂන් සභා පනත සාංකශෝධනය.

    ගමම පනත් යටගත් පිහිටුවා ඇති නීති ගකොමි න් භාගේ ඒකකයක් වශගයන් පත් කරනු ලබන

    ාමාජිකයින්ට අමත්රව නිල බලගයන් ාමාජිකයින් පත් කිරීම ඳහා ගමම ගශෝධනයනගයන්

    ප්රතිපාදන ල ා ඇත්. ඒ අනුව අධිකරණ වි ය පවරා ඇති අමාත්යවරයාගේ අමාත්යාංශගේ

    ගල්කම්වරයා ගහෝ ගජය ්ඨ හකාර ගල්කම්වරයකුගේ ධූරයට අඩු ගනොවන ඔහුගේ නාමිකයකු,

    නීතිපතිවරයා විසින් නම් කරනු ලබන අතිගර්ක ග ොලිසිටර් ජනරාල්වරයකුගේ ධූරයට අඩු ගනොවන

    ධූරයක් දරනු ලබන නිලධරයකු හ නීති ගකටුම්පත් ම්පාදකවරයා ගහෝ ගජය ්ඨ හකාර නීති

    ගකටුම්පත් ම්පාදකවරයකුගේ ධූරයට අඩු ගනොවන ධූරයක් දරනු ලබන ඔහුගේ නාමිකයකු පත්

    5.1 නීති අාංශය

    05. අධිකරණ අමාතාාංශකේ එක් එක් අාංශයන්හි ප්රගතිය

    5.1.1.1 සම්මත කර ගන්නා ලද පනත්

  • අධිකරණ අමාත්යංශය Page 12

    කිරීම ඳහා ගමම ංගශෝධනය ඉඩකඩ ල ා ඇත්. ගමකී පනත් 2016.10.04 වන දින

    පාර්ලිගම්න්තුගේ දී ම්මත් කර ගනනා ලදී.

    01. අපරාධ වරදක වගකීම් දැරීකම් අවම වයස් සීමාව ඉහළ නැාංවීම

    a. දණ්ඩ නීති සාංග්රහය සාංකශෝධන පනත් කකටුම්පත.

    ගමම ගයෝජිත් ංගශෝධනගයන් වය අවු.12 කට අඩු ළමයකු කරනු ලබන කිසිවක් වරදක් ගනොවන

    බවට ප්රතිපාදන ල ා ඇත්. ත්ව ද වය අවු.12ට වැඩි හ 14ට අඩු ළමයකු ම්බන්ධ වන විගටක

    එම ළමයා විසින් සිදු කරන ලද ගදෝ ාගරෝපිත් අපරාධය ම්බන්ධගයන් ප්රමාණවත් ගච්ත්නාවක් ගහෝ

    අවගබෝධයක් දරා ගැනීමට හැකියාවක් ඇති විචාරණ ගම්රු බුද්ධියක් එම ළමයාට තිගේ ද යන්න

    තීරණය කිරීමට මගහේ ්ත්රාත්වරයාට අභිමත්ය ප්රදානය කිරීමට ප්රතිපාදන ැලග ේ. ගමම ංගශෝධනය

    2016.10.24 අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්.

    b. අපරාධ නඩු විධාන සාංග්රහය සාංකශෝධන පනත් කකටුම්පත.

    ඉහත් ඳහන් දණ්ඩ නීති ංග්රහය ංගශෝධන පනත් ගකටුම්පත්ට ආනු ාංගික වශගයන්

    මගහේ ්ත්රාත්වරයාට ළමයාට ප්රමාණවත් විචාරණ, ගම්රු බුද්ධියක් ඇති දැයි කියා තීරණය කිරීමට

    හගයෝගය දීමට මවදයවරයකු ගවත් ළමයා ගයොමු කිරීම ඳහා ප්රතිපාදන ැලැ ්වීම පිණි ගමම

    ංගශෝධනය ඉදිරිපත් ගේ. ගමකී ගකටුම්පත් ගකටුම්පත් කරමින් පවතී.

    02. ළමා ආරක්ෂාව පිළිබඳ පනත් කකටුම්පත. (Child Protection Justice Bill)

    ශ්රී ලංකාව විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක් ත් ජාතීන්ගේ ප්රඥප්තිය අපරානුමත් කිරීමත් මඟම

    ළමුන්ගේ රැකවරණය හ ළමා අධිකරණ පද්ධතිය ආරක් ා කිරීම ම්බන්ධගයන් පවතින

    අඩුපාඩුවලට ඉක්මන් හ දිගුකාලීන ප්රතිචාර දැක්වීගම් අවශයත්ාවය උද්ගත් වුණි. වර්ත්මානගේ ගම්

    ම්බන්ධගයන් 1939 අංක 48 දරන ළමයින් හා ත්රුණ ත්ැනැත්ත්න් පිළිබඳ ආඥා පනත් අදාළ ගේ.

    එකී අරමුණු ාක් ාත් කර ගැනීම පිණි එම වි යයට අදාළ අමාත්යාංශ, පරිවා හා ළමා ආරක් ක

    ගදපාර්ත්ගම්න්තුව හ ශ්රී ලංකාගේ UNICEF ංවිධානය, ගපොලිසිය, අධිකරණ මවදය නිලධාරීන්

    හ රාජය ගනොවන ංවිධාන ආදී ප්රධාන ගපගල් ග ේවා පයන්නන් මඟ පවත්වන ලද ාකච්ඡාවන්

    පදනම් කර ගගන ඉහත් ආඥා පනගත් I, II, V හ VI යන පරිච්ගේද පරිච්ජින්න කිරීමටත් ළමා

    අයිතිවාසිකම් පිළිබඳ එක් ත් ජාතීන්ගේ ප්රඥ්පතිගේ අඩංගු ප්රමිතීන් ඇතුළත් කර ජාත්යන්ත්රය

    පිළිගත් පනත් ගකටුම්පත්ක් ක ් කිරීමට කැබිනට් මණ්ඩලය 2015.02.18 දින අනුමැතිය ලබා ගදන

    ලදී. ඒ අනුව ත්වදුරටත් ජාත්යන්ත්ර ප්රමිතීන් අනුව අධිකරණමය ක්රියාවලියට ඇතුළත් වන ළමයකු

    ම්බන්ධගයන් නීතිමය කටයුතු ඉටු කළ යුතු ආකාරය පිළිබඳ ගමම පනත් ගකටුම්පත් මඟින්

    විධිවිධාන ල යි. ගම් අනුව නීති ගකටුම්පත් ම්පාදක විසින් ගකටුම්පත් කරන ලද නීති ගකටුම්පත්

    නීතිපතිගේ වයව ්ථානුකූලභාවය පිළිබඳ හතිකය ඳහා ඉදිරිපත් කර ඇත්.

    03. අසභ ප්රකාශන පනත් කකටුම්පත.

    අ භය ප්රකාශනවලට අදාළ වර්ත්මාන නීතිය 1995 හ 1883 පනත්වලින් ංගශෝධිත් 1927 අශ්ශීල

    ප්රකාශන ආඥා පනගත් ද අන්ත්ර්ගත් ගේ. ගමම නීති ප්රඥප්ති ගදගකහි අන්ත්ර්ගත් මනතික විධිවිධාන

    වර්ත්මානගේ විගශේ ගයන්ම ළමුන් ම්බන්ධගයන් පනගත්හි අපරාධ මැඩලීමට ප්රමාණවත් ගනොගේ.

    ගමම ත්ත්ත්වය මැඩ පැවැත්වීම ඳහා අවශය නීති ම්පාදනය කිරීගම් අවශයත්ාව විගශේ ගයන්ම

    පරිගණක උපගයෝගී කර ගගන ළමුන්ට එගරහිව සිදු කරන අපරාධ පිළිබඳව කටයුතු කිරීම පාදක

    කරගත් පනත් ගකටුම්පත්ක් ගනොමැති වීම ලකා බලා ගමකී පනත් ගකටුම්පත් ම්පාදනය කිරීමට

    5.1.1.2 කයෝජිත සාංකශෝධන පනත් කකටුම්පත්

  • අධිකරණ අමාත්යංශය Page 13

    කැබිනට් මණ්ඩල අනුමැතිය 2016.03.09 වන දින ලබා ගදන ලදී. ඒ අනුව පරිගණක අපරාධ පිළිබඳ

    පනත් ගකටුම්පත් ම්බන්ධගයන් ත්වදුරටත් ගත්ොරතුරු ත්ාක් ණික නිගයෝජිත්ායත්නය (ICTA) හ ශ්රී

    ලංකා හදිසි ප්රතිචාර ං ඳය (CERT) මඟ ාකච්ඡා කරමින් පවතී.

    04. 1979 අාංක 15 දරන අපරාධ නඩු විධාන සාංග්රහ පනත සාංකශෝධනය.

    2016.08.15 වන දින ගැ ට් පත්රගේ පල කරන ලද ගයෝජිත් පනත් ගකටුම්පත් මඟින් සිරභාරයට ගනු

    ලැබූ ත්ැනැත්ත්කුට නීතිඥවරයකුගේ ග ේවය හ උපගද ් ලබා ගැනීමට ඇති අයිතිය ඔවුන්

    මගහේ ්ත්රාත්වරයකු ගවත් පමුණුවාලීමට ගපර ප්රකාශ ටහන් කිරීගමන් ඉක්බිතිව ලබා දීගම් ක්රියාවලිය

    ක්රියාත්මක කිරීම සුරක්ෂිත් කිරීම අගප්ක් ා කරන ලදී. ගම් වන විට ගමම පනත් ගකටුම්පත්

    පාර්ලිගම්න්තුගේ ම්මත් කර ගැනීම ඳහා පාර්ලිගම්න්තු භානායක ගවත් ගයොමු කිරීගමන්

    අනතුරුව මනතික කටයුතු (දූ ණ විගරෝධී) හ මාධය පිළිබඳ ආංශික කමිටුව ගවත් ගයොමු

    කරන ලදී. ඒ අනුව එකී ආංශික කමිටු රැ ්වීගම් දී ගකටුම්පත් ම්බන්ධගයන් වැඩිදුර අධයයනය කිරීම

    ඳහා අධයයනය කිරීම ඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්යවරයා ගවත් උපගද ් ලබා

    ගදන ලදී. අධිකරණ අමාත්යවරයා විසින් එම ආංශික කමිටුගේ උපගද ් මත් පහත් නිලධාරීන්ගගන්

    ැදුම්ලත් කමිටුවක් පත් කිරීමට නියමිත්ව ඇත්.

    1. භාපති - ගරු නීතිපතිතුමා.

    2. ාමාජික - නීති ගකටුම්පත් ම්පාදක.

    3. ාමාජික - භාපති, ශ්රී ලංකා මානව හිමිකම් ගකොමි න් භාව.

    4. ාමාජික - නිගයෝජය ගපොලි ්පති (නීති).

    5. ාමාජික - භාපති, ශ්රී ලංකා නීතිඥ ංගමය.

    6. ාමාජික - ගල්කම්, ශ්රී ලංකා නීතිඥ ංගමය.

    7. ාමාජික - උපගද්ශක, අධිකරණ අමාත්යාංශය.

    8. කැඳවුම්කරු හ ාමාජික - අතිගර්ක ගල්කම් (නීති) අධිකරණ අමාත්යාංශය.

    05. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් කවත සහාය හා ආරක්ෂාව සැලස්වීකම් පනතට

    කයෝජිත සාංකශෝධන.

    2015 අංක 04 දරණ අපරාධයක වින්දිත්යන් හ ාක්ෂිකරුවන් හට හාය හා ආරක් ාව ැලැ ්වීගම්

    පනගත් මූලික පරමාර්ථයක් වන අපරාධයක වින්දිත්යන් හ ාක්ෂිකරුවන් ගවත් හාය හා

    ආරක් ාව ැලැ ්වීම ත්වදුරටත් වයාප්ත් කිරීම ඳහා 2016.07.05 වන දින ලද අමාත්ය මණ්ඩල

    අනුමැතිය ප්රකාරව ගවනත් රටක සිටින ාක්ෂිකරුවකුට ශ්රී ලංකාවට ගනොපැමිණ අදාළ රගටහි පිහිටි

    ගමරටට අයත් ත්ානාපති කාර්යාලයක සිට නිසි ක්රමගේදයකට යටත්ව හ ාක්ෂිගයහි නිරවදය බව

    ආරක් ාවන බව ත්හවුරු ගවමින් ාක්ෂි ලබා දීගම් හැකියාව ලබා දීමට ගමම ංගශෝධනය මඟින්

    ගයෝජිත්ය. දැනට නීති ගකටුම්පත් ම්පාදක ගදපාර්ත්ගම්න්තුගවන් ලද මූලික ගකටුම්පත් ාකච්ඡාවට

    භාජන ගවමින් පවතී.

    06. මුස්ලිම් විවාහ හා දික්කසාද (සාංකශෝධන) පනත සඳහා සාංකශෝධන.

    ගරු අධිකරණ අමාත්යතුමා විසින් 2016.10.08 වන දින ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල

    ංගද්ශයට අනුකූලව ලද අමාත්ය මණ්ඩල අනුමැතිය මත් මු ්ලිම් විවාහ හ දික්ක ාද පනත්

    ංගශෝධනය කිරීම ලකා බැලීම ඳහා අමාත්ය මණ්ඩල අනුකාරක භාවක් පත් කර ඇත්. එකී

    අමාත්ය මණ්ඩල අනුකාරක භාව විසින් ගමම පනත් ංගශෝධනය කිරීම පිළිබඳව ලකා බලනු ඇත්.

  • අධිකරණ අමාත්යංශය Page 14

    07. ඇකටෝර්නි බලපත් (සාංකශෝධන) පනත් කකටුම්පත.

    ඉඩම් ආශ්රිත් වංචා සිදුවීම්වල සිදු වී ඇති ප්රාමාණික වැඩිවීම් ැලකිල්ලට ගගන එකී ගැටළුවලට පාදක

    වන මූලික පනගත් ඌනත්ා හදුනාගගන එකී ඌනත්ා මඟහැරවීමට ජීවමිතික අත් න් භාවිත්ය හ

    ඇගටෝර්නි බලපත්රයක දීමනාකරුගේ හ ලැබුම්කරුගේ ඡායාරූපයක් ැපයීගම් අවශයත්ාවයක්

    ඇතුළත් කිරීම ආදී වශගයන් ංගශෝධන ගමම ගකටුම්පත්ට ඇතුළත් කර ඇත්. ගමම ංගශෝධනයට

    අදාළ අමාත්ය මණ්ඩල ංගද්ශය අධිකරණ අමාත්යාංශය හ ්වගද්ශ කටයුතු අමාත්යාංශය විසින්

    එක්ව ඉදිරිපත් ගකොට අමාත්ය මණ්ඩල අනුමැතිය 2016 මැයි ම 31 දින ලබා ඇත්. ඒ අනුව නීති

    ගකටුම්පත් ම්පාදක ගදපාර්ත්ගම්න්තුව විසින් ක න ලද මූලික ගකටුම්පත් ්වගද්ශ කටයුතු භාර

    අමාත්යාංශය ගවත් ගයොමු කර ඇත්.

    08. පූර්ව නඩු විභාග කාර්යය පටිපාටිය සඳහා විධිවිධාන සැලසීම පිණිස සිවිේ නඩු විධාන

    සාංග්රහයසාංකශෝධනය කිරීම.

    නඩු කීගම් දී අත්විදීමට සිදුවන අධික ප්රමාදය, මහජනත්ාව විසින් අධිකරණ පද්ධතිය ගකගරහි

    ගගොඩනගාගගන ඇති විශ්වා ය ගිලිහී යාම, එමඟින් මහජනත්ාවට මුහුණ දීමට සිදුවන දැඩි ආර්ථික

    දු ්කරත්ාවන් යන්න ැලකිල්ලට ගගන නඩු විභාග ගේගවත් කිරීම ඳහා අවශය විධිවිධාන ල ා

    ගදමින් පූර්ව නඩු විභාග කාර්යය පටිපාටිය හඳුන්වා දීම පිණි සිවිල් නඩු විධාන ංග්රහයට

    ංගශෝධනයක් සිදු කර ඇත්.

    එමඟින් නඩු විභාග කඩිනමින් අව න් කිරීම ඳහා යම් නිශ්චිත් ක්රියාමාර්ගවලට අවතීර්ණ වීම අරමුණු

    ගකොට ගගන පූර්ව නඩු විභාග කාර්යය පටිපාටිය මඟින් පූර්ව නඩු විභාග විනිසුරුතුමන්ට කටයුතු

    කිරීමට විධිවිධාන ල ා ඇත්. ඒ අනුව එම ක්රියාමාර්ගය ඳහා කරුණු හ ගල්ඛනවලට පිළිගැනීමක්

    ලබා ගැනීම මඟින් අනවශය ඔප්පු කිරීම් හ ප්රමාදයන් වැලැක්වීමත්, විභාග වන නඩු ගදකක් ගහෝ

    කීපයක් ඒකාබද්ධ කිරීමත්, අදාළ නඩුව කඩිනමින් හ අඩු වියදමින් විභාග කර අව න් කිරීමට දායක

    වන ගවනත් යම් කවරම වූ ගහෝ කාරණාවක් අනුගමනය කිරීමත් ම්බන්ධගයන් ප්රතිපාදන ඇතුළත්

    ගේ.

    ඊට අදාළ පනත් ගකටුම්පත් වයව ්ථාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක භාව ගවත් ඉදිරිපත් කර

    එහි නිර්ගද්ශ ගකටුම්පත්ට ඇතුළත් කරමින් නීති ගකටුම්පත් ම්පාදක විසින් අදාළ ගකටුම්පත්

    ඉදිරිපත් කිරීගමන් පසු, වයව ්ථානුකූලභාවය පිළිබඳ නීතිපතිගේ හතිකය ලබා ගගන ඇත්. එම

    පනත් ගකටුම්පත් පාර්ලිගම්න්තුවට ඉදිරිපත් කිරීම ඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට

    ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.

    09. අපරාධ වැලැක්වීකම් ආඥා පනත සඳහා කරන සාංකශෝධනය.

    1926 අංක 02 දරන අපරාධ වැලැක්වීගම් ආඥා පනත් මඟින් අපරාධකරුවන් හඳුනා ගැනීම හා

    අධීක් ණය කිරීම ම්බන්ධ නීති ංගශෝධනය කිරීමට හ ඒකාබද්ධ කිරීමට මූලික වශගයන් ද,

    අපරාධයකට ගචෝදනා ලබන ත්ැනැත්ත්න්ගේ ඇඟිලි ලකුණු නඩු විභාගයට ගපර ලබා ගැනීම

    ඳහාත් විධිවිධාන ඇත්.

    ගකග ේ ගවත්ත් 1926 අංක 02 දරන ආඥා පනත් පැනවීගමන් පසුකාලීනව ඇත්ැම් ාපරාධී ක්රියා

    නිගමනය හ පාලනය කිරීම ඳහා විධිවිධාන ල මින් නව නීති පාර්ලිගම්න්තුව විසින් හඳුන්වා දී

    ඇති අත්ර එවැනි ාපරාධී ක්රියා /අපරාධ සිදු කරනු ලබන බවට ගචෝදනා ලබන ත්ැනැත්ත්න්ගේ ඇඟිලි

    ලකුණු ලබා ගැනීම ම්බන්ධගයන් පවතින අපරාධ වැලැක්වීගම් ආඥා පනත් යටගත් විධිවිධාන

    ැලසීම ගයෝජිත් ංගශෝධන මඟින් අගප්ක් ා ගකගර්.

    ඒ අනුව ඇඟිලි ලකුණු ලබා ගැනීමට අවශය බවට ආඥා පනගත් 2 වන වගන්තිගේ උපගල්ඛනගේ

    දැක්ගවන අපරාධ ලැයි ්තුව පුළුල් කිරීම ප්රධාන වශගයනුත් 5 වන වගන්තියක් ඇතුළත් කිරීම මඟින්

    එහි I වන උප වගන්තිය යටගත් අපරාධ වරදකට වරදකරු ගකොට අත්හිටවූ සිර දඬුවමක් නියම කරන

  • අධිකරණ අමාත්යංශය Page 15

    ලද ත්ැනැත්ගත්කු දඬුවම ක්රියාත්මක වන කාලය අව න් වන තුරු ගපොලි ් අධීක් ණය යටගත්

    ත්ැබීමට අධිකරණයට නිගයෝග කිරීගම් බලය ලබා දීමට ගයෝජිත් ංගශෝධන මඟින් අගප්ක් ා ගකගර්.

    ංගශෝධිත් පනත් ගකටුම්පත් ගරු නීතිපතිතුමන් ගවත් නීති ගකටුම්පත් ම්පාදක විසින් 2016.09.30

    වන දින නිරීක් ණ හ වයව ්ථානුකූලභාවය පිළිබඳ හතිකය ලබා ගැනීම ඳහා ඉදිරිපත් කර ඇත්.

    10. කබදුම් පනතට කයෝජිත සාංකශෝධන.

    පරගේණි නිලකාරයාට ගබදුම් නඩුවක් ගහෝ පංගුවට අයත් ඉඩමක් ම්බන්ධගයන් නඩුකරයක් ගගන

    ඒමට හැකි වන පරිදි ගබදුම් පනත් ංගශෝධනය කිරීම ගමමඟින් අරමුණු කරයි. ගමය විභාග ගවමින්

    පවතින සියලු නඩු ආවරණය වන ගල අතීත්යට බලපාන පරිදි ංගශෝධනය කිරීමට නියමිත්ය. ඒ

    අනුව ක ් කරන ලද ංගශෝධිත් පනත් ගකටුම්පත් නීතිපති ගවත් ගයොමු කර ඇති අත්ර මීට අදාළ

    වැඩිදුර ාකච්ඡා සිදු කරමින් පවතී.

    11. අවලාංගු කළ කනොහැකි තෑගි ඔප්පු අවලාංගු කිරීම පිළිබඳ (විකශේෂ විධිවිධාන) පනත.

    අමාත්ය මණ්ඩලය විසින් 2015.11.11 වන දින ලබා ගදන ලද අනුමැතිය ප්රකාරව ‘‘අවලංගු කළ

    ගනොහැකි ත්ෑගි ඔප්පු” නිසි බලය ඇති අධිකරණයක් විසින් කරන නිගයෝගයක් මත් පමණක් අවලංගු

    කිරීම ඳහා විධිවිධාන මූලික වශගයන් ල න ලද ගමම ංගශෝධනය උගද ා ගකටුම්පත්ක් ක න

    ලද අත්ර 2016.09.09 දින ඉදිරිපත් කරන ලද අමාත්ය මණ්ඩල ංගද්ශය ප්රකාරව 2016.10.04 දින ලද

    අමාත්ය මණ්ඩල අනුමැතිය මත් බලවත් අකෘත්ඥත්ාවය මත් අවලංගු කළ හැකි ත්ෑගි ඔප්පු නිසි

    අධිකරණයක නියමය මඟින් පමණක් අවලංගු කළ හැකි බවට ප්රතිපාදන ල ්වා ඇත්.

    පසුව සිදු කරන ලද ංගශෝධනයට අදාළ ව ගමම පනත් ගකටුම්පගත්හි වයව ්ථානුකූලභාවය පරීක් ා

    කිරීම ඳහා නීතිපතිතුමා ගවත් ඉදිරිපත් කර ඇත්.

    12. භාර ආඥාපත.

    1917 අංක 09 දරන භාර ආඥා පනගත් ප්රතිපාදන මඟින් මුදල් විශුද්ධිකරණය හ ත්ර ්ත්වාදයට මුදල්

    ැපයීගම් අවධානම අවම කිරීම පිණි ගමම පනගත් වි ය පථය පුළුල් ගකොට ජාත්යන්ත්ර ප්රමිතීන්ට

    අනුකූලවන පරිදි ංගශෝධනය කිරීගම් අවශයත්ාවය ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පවත්වන

    ලද ඇගයීම් මඟින් හ මූලය බුද්ධි ඒකකය මඟින් ගපන්වා දී ඇත්. එම කරුණු ලකා බලා ඉදිරිගේ දී

    භාර ආඥා පනත් ංගශෝධනය කිරීමට ගමම අමාත්යාංශගයන් ඉදිරිපත් කරන ලද ංගද්ශයට

    2016.03.30 වන දින අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගදන ලදී.

    ඒ අනුව නීති ගකටුම්පත් ම්පාදක විසින් ක ් කරන ලද ගකටුම්පත් ම්බන්ධගයන් අදාළ අංශ

    මඟ ාකච්ඡා කරමින් පවතී.

    13. ඡන්ද හිමියන් ලියාපදිාංචි කිරීකම් (විකශේෂ විධිවිධාන) පනත.

    2013 අංක 27 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි ගකටුම්පත් කිරීගම් (විගශේ විධිවිධාන) පනත් යටගත්

    අභයන්ත්ර යුද්ධය ගහේතුගවන් දිවයිගන් උතුරු පළාගත්න් පලා යාමට බල කිරීම ගහේතුගවන් ්වකීය

    ගම්බිම් හ ගද්පළ අත්හැර දමා දිවයිගන් ග සු ප්රගද්ශවල ත්ාවකාලික වා ්ථාන හ නවාත්ැන්වල

    ලැගුම් ගන්නා ලද අවත්ැන් වූ ත්ැනැත්ත්න්ගේ ඡන්ද ප්රකාශ කිරීගම් අයිතිය ලබා දීමට කටයුතු කර

    ඇත්. ගමම පනත් ගගන එන ලද්ගද් ව ර ගදකක කාලයකටය.

    එම 2013 අංක 27 දරන පනත් වර් 2015 ජුනි ම සිට බල රහිත්ව ඇති බැවින් එම පනත් යටගත්

    ලබා ගදන ලද ඡන්ද අයිතිය ආරක් ා කිරීම ඳහා ප්රමාණවත් විධිවිධාන ගනොමැත් යන කරුණ

    ැලකිල්ලට ගැනීමත් අනතුරුව අමාත්ය මණ්ඩලය විසින් ගයෝජිත් ගකටුම්පත් ක ් කිරීමට නීති

    ගකටුම්පත් ම්පාදක ගවත් අනුමැතිය ලබා ගදන ලදී.

  • අධිකරණ අමාත්යංශය Page 16

    ඒ අනුව ක ් කරන ලද ගයෝජිත් පනත් ගකටුම්පත් අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීගමන් අනතුරුව

    2016.10.04 දින අමාත්ය මණ්ඩල රැ ්වීගම් දී පනත් ගකටුම්පගත් අඩංගු විධිවිධාන ත්වදුරටත් පරීක් ා

    කිරීම හ නිර්ගද්ශ ලබා දීම ඳහා පහත් නම් ඳහන් අමාත්යවරුන්ගගන් මන්විත් අමාත්ය මණ්ඩල

    අනුකාරක භාවක් පත් කිරීමට කටයුතු කරන ලදී.

    1. ගරු (ආචාර්ය) විජයදා රාජපක් මැතිතුමා. (ජ.නී.)

    2. ගරු රවුෆ් හකීම් මැතිතුමා - නගර ැලසුම් හ ජල ම්පාදක අමාත්ය.

    3. ගරු රි ාඩ් බදියුදීන් මැතිතුමා - කර්මාන්ත් හා වාණිජ කටයුතු අමාත්ය.

    ඒ අනුව ගයෝජිත් පනත් ගකටුම්පත් ඳහා නිර්ගද්ශ අමාත්ය මණ්ඩල අනුකාරක භාගවන්

    ලබා දීමට නියමිත්ය.

    14. කනොතාරිස් ආඥා පනත (සාංකශෝධන) පනත් කකටුම්පත.

    වයාජ ගල ගල්ඛන ලියා හතික කිරීම, වයාජ ගල්ඛන මත් ඉඩම් විකිණීම වැනි වංචා හගත් ඉඩම්

    ගනුගදනු බහුල ගල පැවතීම ගහේතුගවන් එම කටයුතු අවම කිරීම ඳහා ගනොත්ාරි ් ආඥා පනත්

    ංගශෝධනය කිරීම ඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්. ඒ අනුව ඔප්පුවට අත් න් ත්බන අව ්ථාගේ

    දී ජීවමිතික අත් න් උපගයෝගී කර ගැනීම ඳහාත් වංචා වැලැක්වීම ඳහාත් ප්රතිපාදන අන්ත්ර්ගත්

    කරමින් ක ් කරන ලද පනත් ගකටුම්පත් වයව ්ථාකරණය පිළිබඳ අමාත්ය මණ්ඩල අනුකාරක

    භාව විසින් අනුමත් කිරීගමන් පසු ඉදිරි පියවර ඳහා ්වගද්ශ කටයුතු අමාත්යාංශය ගවත් ගයොමු කර

    ඇත්.

    15. සාපරාධී කාරණාවල දී අකනෝන සහකයෝගීතාව දැක්වීකම් (සාංකශෝධන) පනත.

    2002 ව ගර් දී ම්මත් කරන ලද 2002 අංක 25 දරන ාපරාධී කාරණාවල දී අගනයෝනය

    හගයෝගීත්ාව දැක්වීගම් පනත්ට අදාළව ආසියා ශාන්තිකර කණ්ඩායගම්, ඒක් ත් ජාතීන්ගේ දු ණයට

    එගරහි ම්මුතිගේ නිර්ගද්ශ හ බුඩාගප ්ට් ම්මුතියට අදාළ ජාත්යන්ත්ර බැඳීම් ැලකිල්ලට ගගන

    ගමම පනත් ංගශෝධනය කිරීම ඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය අගප්ක් ා කරමින් ංගද්ශයක්

    ඉදිරිපත් කිරීමට ගයෝජිත්ය.

    5.1.2.3 බන්ධනාගාරවල ත්දබදය වැළැක්වීම පිණි පිහිටුවන ලද කාර්යය ාධන බලකාය

    බන්ධනාගාර ත්දබදයට බලපානු ලබන නීතිමය හා අධිකරණ කාරණා ග ොයා බැලීම ඳහා කාර්යය

    ාධන බලකාය ්ථාපිත් කළ අත්ර, ඒ ඳහා අධිකරණ අමාත්යාංශගේ ගල්කම්තුමා හ බන්ධනාගාර

    ප්රති ං ්කරණ පුනරුත්ථාපන නැවත් පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්යාංශ ගල්කම්තුමාගේ ම

    භාපතිත්වගයන් ගමගහය වනු ලබන අත්ර, ඒ ම්බන්ධගයන් අධිකරණ ග ේවා ගකොමි ම, නීතිපති

    ගදපාර්ත්ගම්න්තුව, රජගේ ර පරීක් ක ගදපාර්ත්ගම්න්තුව, ප්රජා විගශෝධන ගදපාර්ත්ගම්න්තුව, නීති

    ගකටුම්පත් ම්පාදක ගදපාර්ත්ගම්න්තුව, ගපොලි ් ගදපාර්ත්ගම්න්තුව, විනිශ්චයකරුවන් පුහුණු කිරීගම්

    ආයත්නය, නීතිය හා ාමය ආරක් ා කිරීගම් අමාත්යාංශගේ නිගයෝජනය ද මඟ ගමම බලකාය

    කටයුතු කරනු ලබයි.

    ජාත්යන්ත්ර රතු කුරු ංවිධානය විසින් ගමම කාර්යය ාධන බලකාය ගවත් පහසුකම්

    ැපයීම සිදු කරන අත්ර, බන්ධනාගාර පද්ධති ප්රති ං ්කරණය කිරීමට නිර්ගද්ශිත් ජාත්යන්ත්ර

    ප්රමිතීන් පිළිබඳ මඟ ගපන්වනු ලබයි. ගමහි දී බන්ධනාගාර ත්දබදය අඩු කිරීම හා ප්රති ං ්කරණය ද

    ඇතුළුව බන්ධනාගාර ආශ්රිත් අංශ ංවර්ධනය කිරීමට සුදුසු ැලැ ්මක් ක ් කිරීම කාර්යය ාධන

    5.1.2 ජාතන්තර සම්මුතීන් ක්රියාත්මක කිරීම.

  • අධිකරණ අමාත්යංශය Page 17

    බලකාගේ වි ය ගක් ්ත්රගයහි දක්වා ඇති අරමුණු ළඟා කර ගැනීමට ක්රියාකාරී ැලැ ්මක් ක ් කිරීම

    හ ක්රියාවට නැංවීම ගමහි මූලික අරමුණු ගේ.

    ඒ අනුව කාර්යය ාධන බලකාගේ විධිවිධානයන්ට අනුව බන්ධනාගාර ත්දබදය අවම කර

    ගැනීම ඳහා මාර්ගගෝපගද්ශනයන් හා ංගශෝධන ගයෝජනා කිරීමට බලාගපොගරොත්තු ගේ.

    5.1.2.4 විකද්ශයන්හි දී ලියවිලි හා සිතාසි භාර දීම සම්බන්ධ කටයුතු

    2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවලදී අගනයෝනය හගයෝගය දැක්වීගම් පනත් හ 2002

    අංක 25 දරන ාපරාධී කාරණාවල දී අගනයෝනය හගයෝගය දැක්වීගම් පනත් යන පනත් මඟින් පයා

    ඇති ප්රතිපාදන යටගත් 2016 ජනවාරි 01 සිට ැප්ත්ැම්බර් 30 දක්වා කාලයට අදාළව ශ්රී ලංකාගේ

    උ ාවිවලින් නිකුත් කරන ලද සිත්ාසි 257ක් පහත් දක්වා ඇති පරිදි විගද්ශ කටයුතු අමාත්යාංශය හරහා

    විවිධ උ ාවිවලට භාර දී ඇත්.

    රට නිකුත් කරන ලද

    සිත්ාසි ංඛයාව

    රට නිකුත් කරන ලද සිත්ාසි

    ංඛයාව

    ඕ ්ගේලියාව 15 මලයාසියාව 06

    බහගර්න් 04 මාලදිවයින -

    බංගලිගද්ශය 02 ගමෝල්ටාව -

    කැනඩාව 10 මුරිසිය -

    චීනය - ගනදර්ලන්ත්ය 01

    යිප්ර ් 05 නවසීලන්ත්ය 02

    ගඩන්මාර්ක් 02 ගනෝර්ගේ 01

    ගදෝහා කටාර් 12 ඕමානය 03

    පින්ලන්ත්ය - පකි ්ථානය -

    ප්රංශය 05 පිලිපීනය 01

    ජර්මනිය 02 රුසියාව 03

    ඉන්දියාව 12 සිග ල් ් -

    ඉන්දුනීසියාව - සිංගප්පූරුව 01

    අයර්ලන්ත්ය - ්පාඤඤ්ය -

    ඊරාලය 04 ්වීඩනය 01

    ඉත්ාලිය 37 ්වි ්ටර්ලන්ත්ය 02

    ජපානය 09 එක් ත් අරාබි එමීර් රාජය 10

    ගජෝර්දානය 08 එක් ත් රාජධානිය 48

    ගකොරියාව 05 ඇමරිකා එක් ත් ජනපදය 11

    වුදි අරාබිය 12 වියට්නාමය 02

    කුගේට්ය 12 ගලබනනය 02

    ගබල්ජියම 02 ගචගකො ්ගලොවැකියාව 02

    ග්රීසිය 01 ලක් ම්බර්ේ 02

    එකතුව 257

    ත්ව ද 2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවල දී අගනයෝනය හගයෝගය ලබා දීගම් පනත්

    යටගත් ලියවිලි භාර දීමට අදාළ ඉල්ලීම් 48ක් විගද්ශ රටවලින් ගමරටට ලැබී ඇත්. 2002 අංක 25

    දරන ාපරාධී කාරණාවල දී අගනයෝනය හගයෝගය ලබා දීගම් පනත් යටගත් විගද්ශ රටවලින්

    ගමරටට ලැබුණු ඉල්ලීම් ප්රමාණය 41ක් වන අත්ර විගශේ විමර්ශන කටයුතු ඳහා ඉල්ලීම් 63ක් ශ්රී

    ලං�