Top Banner
200 10 වන දේ ශනය නදො තස භගවදතො අරහදතො සො සබධසඑතං සතං එතං පතං යදං සබසංඛාරසමථා සබපධපනසථගා තහඛථයා රාථගා නථරාථා නබානංථමය ශානතය, ථමය පරතය, එන සය සංසකාරයනථග සංසපම සය උපනඅතහැර , තහාව කම, ථනාඇලම රාගය, නැවැතම නථරෝය, නම නබානයඅතපජනය මහෝපායාමාපාණන වනහස පරාන ගරතර හයෝගාවචර මාසංඝරතනහයන අවසරය . නබාන යන මාතෘකාව යටහත පවතවන ලබන හශනා මාලාහේ වන හශනයය හේ. ාණථයහ පළඹවන නාමරපය, පළඹවක පමණක බව ථතරැ ථනාගැනම නසා, සකාය ඇතවන හැ අප ගයවර ථදසම අවසානථය උමගජාතකථයන ගතත පරශනය පළබඳ උපමා කාවක ආශරථයන තරමක රට පැහැල කරනන උතසාහ කළා. ථපාකථණහ ථය ථපථනන මැකක කල ථපාකථණ මැකක ඇතත වශථයනම තථයනවය කයල තාථගන එකතරා පවරථයක , ථපාකථණහ යත ඉවතකරල, මඩත ඉවතකරල ථවථහසට පත වණහැ කාථවන අප සැථකන සඳහන කළා . වථගම නාමරප පළඹව සතය වශථයන ගැනම නසා ඇත වණ සකායය නසා ශාවත, උථඡෙද යන දෘ ථදක, එථහම නැතන භව, භව වශථයන ගතත දෘ ථදක, අනත ථදකක ඔසථස ගමනකළා . ශාවතදෘය ආතම සථනහය අනව ‘ආතමයක ඇත’ කයන හැඟම අරථගන, ආතමය ගටම ථගනයාමට බලාථපාථරාතත වණා. භව දෘය, එථහම නැතන උථඡෙද දෘය, ආතම දථේශය ඇතකරථගන ආතමථයන මරණථයන මත සථේය කයන බලාථපාථරාතතව ඇතකරගතත. ථ යට අනත ථදකම, අර පළඹව, පළඹවක බව ථතරැ ථනාගැනම නසය ථය අවලකට පත වථණ . බපයාණන වහනථස ථලෝකයට හනවා නන මයම පරතපව අනත ථදථකන ථන ථකාථහාමද? අර භව භව දෘ ථදක ථවනවට යාභත නදශශනයක ඉපතකථමන . කයනථන අර නාමරප පළඹව පළඹවක පමණකය යන යාභත නදශශනය උනවහනථස ථලෝකයට හනවා නන.
22

10 වන ද ේශනය - Nissarana Vanaya · 2019-06-18 · ධ්හම්ම හ සියමාහන න චිත්තං පක්ඛන් ති න පසී ති

Feb 27, 2020

Download

Documents

dariahiddleston
Welcome message from author
This document is posted to help you gain knowledge. Please leave a comment to let me know what you think about it! Share it to your friends and learn new things together.
Transcript
  • 200

    10 වන ද ේශනය

    ‘නද ො තස්ස භගවදතො අරහදතො සම් ො සම්බුද්ධස්ස’

    ‘එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසංඛාරසමථ ා සබ්බූපධිපටිනිස්සථ්ගා තණ්හක්ඛථයා විරාථගා නිථරාථ ා නිබ්බානං’

    ‘ථමය ශාන්තය, ථමය පරණීතය, එනම් සියලු සංස්කාරයන්ථග් සංසිඳීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, ථනාඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිථරෝ ය, නිවීම නම් වූ නිබ්බානය’

    අතිපූජනීය මහ ෝපාධ්යාය මා ිමිපාණන් ව න්හස් පරධ්ාන ගරුතර

    හයෝගාවචර ම ාසංඝරත්නහයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටහත්

    පවත්වනු ලබන හ ්ශනා මාලාහේ වන හ ්ශනයයි හේ.

    විඤ්ඤාණථයහි පිළිබිඹුවන නාමරූපය, පිළිබිඹුවක් පමණක් බව ථත්රැම්

    ථනාගැනීම නිසා, සක්කාය දිට්ඨිය ඇතිවන හැටි අප ගියවර ථදසුම අවසානථය්දී

    උම්ම්ගජාතකථයන් ගත්තු ‘මණි’ පරශ්නය පිළිබඳ උපමා ක ාවක් ආශරථයන්

    තරමක් දුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. ථපාකුථණහි දිථය් ථපථනන

    මැණිකක් දැකල ථපාකුථණ් මැණිකක් ඇත්ත වශථයන්ම තිථයනවයි කියල

    හිතාථගන එක්තරා පඬිවරථයක්, ථපාකුථණහි දියත් ඉවත්කරල, මඩත්

    ඉවත්කරල ථවථහසට පත් වුණහැටි ඒ ක ාථවන් අපි සැථකවින් සඳහන් කළා.

    ඒ වථග්ම ථම් නාමරූප පිළිබිඹුව සතය වශථයන් ගැනීම නිසා ඇති වුණ

    සක්කායදිට්ඨිය නිසා ශාස්වත, උථඡෙද යන ඒ දෘෂ්්ටි ථදක, එථහම නැත්නම් භව,

    විභව වශථයන් ගත්ත දෘෂ්්ටි ථදක, අන්ත ථදකක් ඔස්ථස් ගමන්කළා.

    ශාස්වතදෘෂ් ්ටිය ආත්ම ස්ථන්හය අනුව ‘ආත්මයක් ඇත’ කියන හැඟීම අරථගන,

    ථම් ආත්මය දිගටම ථගනයාමට බලාථපාථරාත්තු වුණා. විභව දෘෂ්්ටිය, එථහම

    නැත්නම් උථඡෙද දෘෂ්්ටිය, ආත්ම ද්ථේශය ඇතිකරථගන ථම් ආත්මථයන් මිදීම

    මරණථයන් මතු සිදුථේය කියන බලාථපාථරාත්තුව ඇතිකරගත්ත. ථම් විදියට

    ථම් අන්ත ථදකම, අර පිළිබිඹුව, පිළිබිඹුවක් බව ථත්රැම් ථනාගැනීම නිසයි ථම්

    විදිථය් අවුලකට පත් වුථණ්. බුදුපියාණන් වහන්ථස් ථලෝකයට හඳුන්වා දුන්න

    ම යම පරතිපදාව ථම් අන්ත ථදථකන් මිදුථන ථකාථහාමද? අර භව විභව දෘෂ්්ටි

    ථදක ථවනුවට ය ාභුත ඥානදශශනයක් ඉදිරිපත්කිරීථමන්. ඒ කියන්ථන අර

    නාමරූප පිළිබිඹුව පිළිබිඹුවක් පමණක්ය යන ඒ ය ාභුත ඥානදශශනය

    උන්වහන්ථස් ථලෝකයට හඳුන්වා දුන්න.

  • 10 වන ථද්ශනය

    201

    ථම් ‘ය ාභූත’ කියන වචනථය් විථශෂ්් වැදගත් කමක් තිථයනව. භව,

    විභව කියන වචන ථදකත් එක්ක සසඳල බලනථකාට ‘භූත’ කියන වචනථය් අමුත්තක් තිථයනව - ‘ය ාභූත’. ථම් ය ාභූත කියන වචනථය් අ ශය පැහැදිලි

    කරගැනීමට අපට උපකාරථවනව, අපි පසුගයි ථද්ශනාථේ අවසානථය්දී යන්තමින් සඳහන් කළ ඉතිවුත්තකථය් එක්තරා සූතර පාඨයක්. ඒක සවිස්තරව ගත්ථතාත් අපට

    ථම් අදහස වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. ‘භූත’ කයින වචනය බුදුපියාණන් වහන්ථස් ඉදිරියට ගත්ථත මක්නිසාද? භව, විභව වයවහාරය ථවනුවට ‘භූත’ යන

    වචනයක් ඉදිරිපත් කථළ් මක්නිසාද? කියන එක. ඉතිවුත්තකථය ්ඒ සූතරථය ්ථම් විදියටයි සඳහන් ථවන්ථන.

    ‘ද්වී ි භික්ඛහව දිට්ඨිගහත ි පරියුට්ඨිතා හ වමනුස්සා ඔලීයන්ති එහක.

    අතිධ්ාවන්ති එහක. චක්ඛුමහන්තාව පස්සන්ති. කථඤ්ච භික්ඛහව ඔලීයන්ති එහක? භවාරාමා භික්ඛහව හ වමනුස්සා භවරතා භවසම්මුදිතා. හතසං භවනිහරාධ්ාය

    ධ්හම්ම හ සියමාහන න චිත්තං පක්ඛන් ති න පසී ති න සන්තිට්ඨඨති නාධිමුච්චති. එවං හඛා භික්ඛහව ඔලීයන්ති එහක. කථඤ්ච භික්ඛහව අතිධ්ාවන්ති එහක?

    භහවහනව හඛා පන එහක අට්ඨීයමානා රායමානා ජිගුච්ඡමානා විභවං අභිනන් න්ති. යහතා කිර හභා අයං අත්තා කායස්ස හභදා පරම්මරණා උච්ිජ්ජති

    විනස්සති න හ ාති පරම්මරණා, එතං සන්තං එතං පණීතං එතං යාථාවන්ති.

    එවං හඛා භික්ඛහව අතිධ්ාවන්ති එහක. කථඤ්ච භික්ඛහව චක්ඛුමහන්තාව පස්සන්ති? ඉධ් භික්ඛු භූතං භූතහතා පස්සති, භූතං භූතහතා දිස්වා භූතස්ස

    නිබ්ිදාය විරාගාය නිහරාධ්ාය පටිපහන්නා හ ාති. එවං හඛා භික්ඛහව චක්ඛුමහන්තාව පස්සන්තී.’1

    දැන් ථමතැන අර භව විභව දෘෂ්්ටි ථදථක් ඒ අන්ත ථදකත් බුදුපියාණන් වහන්ථස් ථම් භූත කියන වචනය ආශරථයන් ඉදිරිපත්කළ ම යම පරතිපදාවත්

    ඉතාමත්ම පැහැදිලිව පරකාශ ථවනව. ථම් සූතරථය් අදහස අප ිදැන් ථත්රැම් ගන්න බලමු. ‘ද්වවීහි භික්ඛථව දිට්ඨිගථතහි පරියුට්ඨිතා ථදවමනුස්සා ඔලීයන්ත ි එථක.

    අති ාවන්ති එථක’ - දෘෂ්්ටි ථදකකින් මඩනාලද සිත් ඇති ථදවිමිනිසුන්ථගන්

    ඇතැථමක් පසුබසිත්, ඇතැථමක් ඉක්මවා දිවයත්. ‘චක්ඛුමථන්තාව පස්සන්ති’ - ඇස් ඇත්ථතෝමැ දකිත්. ‘ක ංච භික්ඛථව ඔලීයන්ති එථක?’ - ථකථස්ද ඇතැථමක්

    පසුබසින්ථන්? ‘භවාරාමා භික්ඛථව ථදවමනුස්සා භවරතා භවසම්මුදිතා. ථතසං භවනිථරා ාය ථම්ම ථදසියමාථන න චිත්තං පක්ඛන්දති න පසීදති න සන්තටි්ඨඨති

    නාධිමුචචති’ - මහථණනි ථදවිමිනිස්සු භවයට ඇලුම් කරන්නාහ. භවථයහි ඇලුනාහුය. භවථයන් සතුටු වූවාහු ය. ඔවුණට භව නිථරෝ ය පිණිස මශය ථද්ශනා

    කරන කල්හි, ඔවුන්ථග් සිත ඒ ථදසට ථනාපනී. එහි ථනා පැහැථදයි. එහි ථනාසිටියි.

    එහි ථනාමිථදයි. ථම් අන්දමින් ඇතැථමක් පසුබසිත්. ‘ක ං ච භික්ඛථව අති ාවන්ති එථක?’ - ඇතැම් ථකථනක් ඉක්මවා දුවන්ථන් ථකථස්ද?

  • නිවථන් නිවීම

    202

    ‘භථවථනව ථඛා පන එථක අට්ඨීයමානා හරායමානා ජිගුඡෙමානා විභවං

    අභිනන්දන්ති’ - ඇතැම් ථකථනක් ථම් භවථයන්ම පීඩා විඳින්නාහු, පීඩාවට

    පත්වුවාහු, භවය නිසා ලැජ්ජාවට පත්වුවාහු, භවය පිළිකලු් කරන්නාහු, භව

    විනාශය පිළිබඳව සතුටු ථවත.් භව විනාශයක් ලබාගැනීමට උනන්දුථවත් - ථමන්න

    ථම් විදියට හිතල - ‘යථතා කිර ථභා අයං අත්තා කායස්ස ථභදා පරම්මරණා

    උඡිජ්ජති විනස්සති න ථහාති පරම්මරණා, එතං සන්තං එතං පණීතං එතං

    යා ාවන්ති - යම්ථහයකින් ථම් ආත්මය කථයහි බිඳීථමන් මරණථයන් පසුව උථඡෙද

    ථේද විනාශ ථේද, මරණින් මතු ථනාථේද, ථමන්න ථම් තත්වය ශාන්තය පරණීතය,

    ථමයම ය ාතත්ත්වයය. ථමන්න ථම් අන්දමින් - ‘එවං ථඛා භික්ඛථව අති ාවන්ති

    එථක’ - ථම් අන්දමින් ඇතැම් ථකථනක් ඉක්මවා දිවයන්නට තැත්ථකථරත්. ඉක්මවා

    දිවථයත්. ‘ක ංච භික්ඛථව චක්ඛුමථන්තාව පස්සන්ත’ි - ඇස් ඇත්තන් ථකථස්ද

    මහථණනි දකින්ථන? - ‘ඉ භික්ඛු’ - ථමහිලා යම්කිසි භික්ෂුවක් - ‘භූතංභූතථතා

    පස්සති’ - හටගත්ථදය හටගත් වශථයන්ම දකී - ‘භූතං භූතථතා දිස්වා භුතස්ස

    නිබ්බිදාය විරාගාය නිථරා ාය පටිපථන්නා ථහාති’ - හටගත් ථදය හටගත් හැටියටම

    ථත්රැම් අරථගන, ඒ හටගත් ථදය පිළිබඳව නිර්ථේදය - කලකීරීම පිණිස - විරාගය

    පිණිස නිථරෝ ය පිණිස පිළිපන්ථන් ථවයි. ‘එවං ථඛා භික්ඛථව චකඛුමථන්තාව

    පස්සන්ති’ - ථමන්න ථම් අන්දමින් ඇස් ඇත්ථතෝ දකිත්. ඊ ළඟට ථම් සූතරය අගදී

    ථහාඳ ගා ා ථදකකුත් එනව. ඒ ගා ා ථදථකනුත් ඒ අදහස වඩා පරකටව ඉදිරිපත්

    ථවනව.

    ‘හය භූතං භූතහතා දිස්වා - භූතස්ස ච අතික්කමං

    යථාභූහත විමුච්චන්ති - භවතණ් ා පරික්ඛයා.

    සහව භූතපරිහඤ්ො හසා - ීතතහණ් ා භවාභහව

    භූතස්ස විභවා භික්ඛු - නාගච්ඡති පුනබ්භවං.’

    ‘ථය භූතං භූතථතා දිස්වා භූතස්ස ච අතික්කමං’ - යම් ථකථනක් හටගත්

    ථදය හටගත් ථදය වශථයන් දැක එථස්ම හටගත් ථදය ඉක්මවන ආකාරයද දැක -

    ‘ය ාභුථත විමුඡචන්ති’ - ය ාභුත ස්වභාවය වු නිවශාණථයහි මිථදද්ද, නිවථනහි

    මිථදද්ද? මිථදන්ථන ථකාථහාමද - ‘භවතණ්හා පරික්ඛයා’ - භවතණ්හාව

    සම්පූණශථයන්ම ක්ෂයකිරීම ථහ්තු ථකාටථගන, ඒ විදියට ය ාභුත තත්ත්වය වූ

    නිවනින් මිථදත්ද? ‘ස ථව භුතපරිථඤ්ඤා ථසා වීතතථණ්හා භවාභථව’ - ඒ භුත

    තත්ත්වය පිළිබඳව ඉතාමත්ම පුළුල් ඥානයක් ඇති, පැහැදිලි ඥානයක් ඇති, ථත්රැම්

    ගැනීමක් ඇති, ඒ පුද්ගලයා ථම් භව-විභව පිළිබඳව තෘෂ්්ණාව නැත්ථත්, තෘෂ්්ණාව

    පහකථළ් - ‘භූතස්ස විභවා භිකඛු’ - භූත තත්ත්වය ථකළවර කිරීථමන්, භූත තත්ත්වය

    නැති කරගැනීථමන් ‘නාගඡෙති පුනබ්භවං’ - නැවත භවයකට ථනාඑයි.

  • 10 වන ථද්ශනය

    203

    ථමතන ඉතින් ථහාඳටම පැහැදිලිව ථප්නව අර භව විභව ථදක අතරට

    බුදුපියාණන් වහන්ථස් ථම් භුත යන වචනයක් ඉදිරිපත්කළ බව. නමුත් ථම්ක

    තවදුරට විස්තර කරන්න ථවනවා. ථම් භව විභව කියන වචන ථදක,

    බුදුපියාණන් වහන්ථස්ථග් කාලය වනවිට වයවහාර වුථණ් යම්කිසි ආතම්යක

    පැවැත්මක් සහ යම්කිසි ආත්මයක විනාශයක්, හැඳින්වීම සඳහායි. සමහර

    සූතරවලින් ඒක ථහාඳට පැහැදිලි ථවනව. ඒ දෘෂ්්ටිය ගත් අය කතා කරනව

    ‘භවිස්සාමි, න භවිස්සාමි’ කියල. ‘මම වන්ථනමි, මම ථනාවන්ථනමි’. ථම්

    ‘වන්ථනමි’, ‘ථනාවන්ථනමි’ කියන වචන, යම්කිසි පුද්ගලථයක්, යම්කිසි

    ආත්මයක් අඟවන පදයි. ථම් ‘භූත’ කියන වචනය ඒ විදියට පාවිච්චචි කරන්න

    බැහැ. ඒක එථහම පිටින්ම භාවකාරක වශථයන් සිදුවුණ ථදයක් හැටියට - ‘වූ

    ථදයක්’ හැටියට ථපන්වනව. ථම් ‘භූත’ කියන වචනය අර පිළිබිඹු වථග්

    ථහ්තුපරතයයන්ථගන් හටගත්තු බවක් හඟවන පදයක්. කලින් කියපු පිළිබිඹු ගැන

    තවදුරටත් කල්පනාකරල බලනවනම්, ශාස්වත දෘෂ්්ටිය ගත්තු ථකනා

    ආත්මස්ථන්හය ඇතිකරථගන. අර තමන්ථග්ම ොයාව - වතුරට වැටුණු ොයාවක්

    දැකල සමහර ථකථනක් ඇලුම්කරථගන ඒකට නැඹුරැථවනව - අන්න ඒ වථග්

    ‘ඔලීයන්ති එථක’ - පසුබැසීම. ආතම්දෘෂ්්ටිය ගත්තු අය, ආත්මය භවථයහි

    දීර්ශකාලයක් පැවැතව්ීම සඳහා, ආත්මයක පැවැත්ම තහවුරැ කරගැනීම සඳහා,

    අර විදියට පසුබසිනව. බුදුපියාණන් වහන්ථස්ථග් භවනිථරෝ ය ගැන මශය

    ඇථසනථකාට පසුබසිනව. මක්නිසාද? ථම් විදියට කථළාත් අථප් ආත්මය

    නැතිථේය යන හැඟීථමන්. අන්න ඒ විදියට ආත්මස්ථන්හය නිසා තමන්ථග්

    ොයාව වැළඳගැනීමට තැත්කිරීමක් වථගයි ඒක.

    ඊළඟට අර විභව දෘෂ්්ටිථය් තිථයන්ථන තමන්ථග් ථසවනැල්ලට

    භයථවලා, ථසවනැල්ථලන් පලායාමට තැත්කිරීමක්. දැන් සමහර ථකථනක්

    ථසවනැල්ල තමාථග ඉදිරිපිට වැටිල තිථයනථකාට ඒථකන් මිථදන්න දුවන්න

    පටන් ගන්නව. ථකායිතරම් දිේවත් ඒ ථසවනැල්ල ඉස්සරහමයි. ඒක ඉක්මවා

    දුවන්න බැහැ. ඒක උත්සාහයක් පමණයි. ඒ වථග් තමයි උථඡෙද දෘෂ්්ටිය. ඒ

    දෘෂ්්ටිමාතරථයන් ථකථනකුට බූ සසරින් මිථදන්න. අවිදයා, තෘෂ්්ණා ආදී ඒ ක්ථල්ශ

    මශ තිථබනතාක්, ‘මම මරණින් මතු නැති ථවනව’ කියල හිතාගත්තු පලියට එයින්

    මිථදන්ථන නැහැ. ඔන්න ඔය විදියට අන්ත ථදකකට නැඹුරැ වුණ බවයි ඔතනින්

    ථප්න්ථන. ඔය අන්ත ථදක ඔස්ථස් ගමන් කළා අර ශාස්වත දෘෂ්්ටියත්, උථඡෙද

    දෘෂ්්ටියත්. නමුත් බුදුපියාණන් වහනථ්ස් ථම් ‘භූත’ කියන වචනය ඉදිරිපත්

    කිරීථමන් කථළ්, ථම් පඤචස්කන් ය හටගත්තු ථදයක් බව, ථම්ක ථහ්තු පරතයයන්

    නිසා හටගත්තු ථදයක් බව, දැකව්ීමයි. ඉතිවුත්තකථය්ම සඳහන් ථවනව - ‘ජාතං

  • නිවථන් නිවීම

    204

    භූතං සමුප්පන්නං කතං සංඛතමද්ව ුවං’2 කියල. ‘ජාතං භූතං සමුප්පන්නං’ - ථම්

    පඤ්ඤචුපාදානක්ඛන් ය ගැනයි කියැථවනථ්න. ‘ජාතං’ - උපන්, ‘භූතං’ - හටගත්,

    ‘සමුප්පන්නං’ - පැනනැඟුණු - පරතීතයසමුත්පන්න කියන එකයි, ථහ්තු-

    පරතයයන්ථගන් හටගත් කියන එකයි. ‘කතං’ - ථම්ක කරන ලද ථදයක්, සංඛතං -

    සකස් කරන ලද ථදයක්. කෘතරිම ස්වභාවයක් ථමයින් හැථඟන්ථන. ඒ වථග්ම

    ‘අද්ව ුවං’. ථම්ක අස්ීර ථදයක්. අර ‘සත් පදා ශයක්’ වථග්, සදාකාලික ථදයක්

    ථනාථවයි කයින එකයි. පිළිබිඹුවක් පමණයි එතථකාට ‘භූත’ කයින වචනථය්

    තිථයනව ථහ්තුපරතයයන්ථගන් හටගත් කියන ඒ අදහස. ඒක නිසා ඇත්ත වශථයන්

    ආත්මදෘෂ්්ටිය ගත්තු අය භය වුණාට ථමාකද, ථම් නිවනින් ථකථරන්ථන ඇත්ත

    වශථයන්ම තිථබන ථදයක් විනාශ කිරීමක් ථනාථවයි. ථමතන නිවනට භවනිථරා

    කියල ඒ නමින් හැඳින්වුවාට ථමාකද බුදුපියාණන් වහන්ථස්ථග් දර්ශනයට අනුව

    ථකථනකුට තිථයන්ථන ‘භව’ තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශථයන්ම පැවැත්මක්

    ථනාථවයි තිථයන්ථන. සිටිනව කියල මාන්නයක් - අස්මිමානයක් - පමණයි.

    පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි, තිථයන්ථන. සතයවශථයන්

    බලනථකාට තිථයන්ථන පැවත්මකට තිථබන තෘෂ්්ණාවක්. ඒක නිසා තමයි ‘තණ්හා

    ථපාථනාභවිකා’ - නිතරම ඉදිරියට නැඹුරැවුණු භවථනත්ති වශථයන් තිථබන ඒ

    තෘෂ්්ණාව නිසා - ඒ භවතෘෂ්්ණාව නිසා - ථලෝක සත්ත්වයා සංසාථර දුවනව. නමුත්

    එක් එක් අවස් ාවක් අරථගන බැලුවාම, ඒ හැම අවස් ාවකම ‘භූත’ තත්ත්වයක් -

    ථහ්තු පරතයයන් නිසා හටගත්තු ථදයක්. අර බූරැථවක් සමහරවිට වාහනයක්

    ඇදථගන යනව ඉදිරිථයන් කැරට් අලයක් ථපන්වනථකාට. අන්න ඒ වථග් ථදයක්,

    ථම් භවය ඔස්ථස් දුවන සත්ත්වයා කරන ගමන. අන්න ඒක නිසා ථමතන

    තිථබන්ථන යම්කිසි සත්පදා ශයක්, එථහම නැත්නම් ආත්මයක්, විනාශ කිරීමක්

    ථනාථවයි. මශානුකුලව බලනථකාට භවනිථරා ය කයිල කියන්ථන භවයක්

    හටගැනීමට ථහ්තුවන අවිදයා තෘෂ්්ණා ආදිය ඉවත්කිරීථමන්, ඒ ථහ්තුව නැති

    කිරීථමන්ම භවය නැති කිරීමක්, දුක නැතිකිරීමක්.

    අර උථඡෙද දෘෂ්්ටි ගත් අය බලාථපාථරාත්තු ථවන්ථන දෘෂ්්ටි මාතරථයන්ම

    තමන ්නැතථිේය කයිල. නමතු් එථහම ථකථරන්ථන නැහැ. මක්නසිාද, ඔවුනථ්ග්

    ඇතළුත තථිබන අවිදයා, තෘෂ්්ණා, උපාදාන නසිා මරණින් මතු සිටින්ථන නැහැ කයිල

    ථකාය ිවිදිථය ්දෘෂ්්ටියක් ගත්තත්, ඇත්ත වශථයන්ම අවිදයාව තථිබනතාක,් තෘෂ්්ණාව

    තථිබනතාක,් යම්කසිි මශපරම්පරාවක ් අනවු පඤ්ඤචුපාදානක්ඛන් ය - ‘උප්පජ්ජති

    දුක්ඛමිදං පනුප්පුනං’3, ථම් දුක්ථගාඩ නැවත නැවත හටගන්නව. අන්න ඒ නසිා

    ථමතන තථියන්ථන, ය ාභුත තත්ත්වය පළිබිඳ ගැඹරුැ දශශනයක්. එවැන්නක ්උඩ

    ඉඳථගනය ිබදුුපයිාණන් වහන්ථස් ථම් ම යම පරතපිදාව ඉදිරිපත් කථළ.් අර විදියට

  • 10 වන ථද්ශනය

    205

    කාමසුඛල්ලිකානුථයාගයටත්, අත්තකිලම ානුථයාගයටත් නැඹුරැ ථනාවන අන්දමට,

    ම යම පරතිපදාවක් ථපන්වුථය් ය ාභුත ඥාන දශශනය මත ඉඳථගනයි. ඊළඟට අපි

    බලමු දැන් ථමතන භවය පිළිබඳව. ථම් ‘භව-විභව’ කියන වචන සිහිපත් ථවනථකාට

    සමහර ථකථනකුට හිථතන්න පුළුවන් ථලෝකථය් පැවැත්ම පිළිබඳව. සමහර

    ථකථනක් කල්පනා කරනව ‘අත් ී ’, එථහම නැත්නම් ‘ඇත’ කියන වචනය ථම්

    වයාකරණථය් පර ාන වචනය කයිල. ථබාථහෝ විට ඔය දෘෂ්්ටිවාදීනුත් ‘සියල්ල ඇත’

    - ‘සියල්ල නැත’ ‘සබ්බං අත් ී ’ ‘සබ්බං නත්ථි’ - ආදී වශථයන් ථනාථයකුත් දෘෂ්්ටිවාද

    ඉදිරිපත් කරථගන බුදුපයිාණන් වහන්ථස්ථගන් ඒවාට යම්කිසි පිළතිුරක්

    බලාථපාථරාත්තු වුණා. නමුත් බුදුපයිාණන් වහන්ථස් ථපන්නුව ‘ඇත’ ‘නැත’

    කියන වයවහාරයට වඩා පරා මික ස්වරූපය තමයි, මූලික වචනය තමය ි ‘අස්මි’

    කියන එක. ‘අස්මිමාන’ කියල කියන්ථන. අපි වයාකරණයක් අරථගන කල්පනා

    කරල බලනථකාට වයාකරණථය් පර ාන තැන ගත යුත්ථත් ථම් ‘අස්මි’ කයින

    වචනයයි. අපි සමහරවිට කල්පනා කරනව ‘ඇත’ කයින එකයි පළමුවන වචනය

    කියල, ‘අත් ී ’ කයින එකයි කයිල. නමුත් ‘අස්මි’ කියන එකයි මුල්වචනය,

    වයාකරණථය් ආරම්භය. හරියට අර කූඤ්ඤඤ වථග්. ථලෝකය මැනීමට උපකාරවන

    කූඤ්ඤඤය වථගයි, ථම් අස්මිමානය. ‘අස්මි’ කියන වචනය ඇති වුණාට පස්ථස තමයි

    අනිත් ථද්වල් ඇතිථවන්ථන.

    දැන් නදිසුනක් වශථයන් අප ිකේිථවාත් යම්කසිි ථදයක් තථිබනව කයිලා,

    ඊළඟට අහන පරශ්නය ‘ඒක ථකාතැනද තථියන්ථන?’ කයිලයි. ඒක තථියන්ථන

    ථකාතැනද? ඒක තථියන්ථන එක්ථකා ‘ථමතැන’ එථහම නැත්නම් ‘එතැන’ එථහම

    නැත්නම් ‘ඔතැන’. ඔය තනු් තැනින් එකක ථවන්න ඕන. එතථකාට ‘ථමතැන’ නම්

    ඒක ථමතැනක් ථවන්ථන ථකාථහාමද? මා ඉන්න තැන. ‘එතැන’ ථවන්ථන ඔහු

    ඉන්න තැන. ‘ඔතන’ ථවන්ථන ඔබ ඉන්න තැන. ඔන්න එතථකාට අර ‘පරුිස’ තනු

    එනව. උත්තම පරුැෂ්, පර ම පරුැෂ්, ම යම පරුැෂ්. සමහර වයාකරණවල පර ම

    පරුැෂ්ය තමයි ඈත ඉන්න එක්ථකනා. ‘මම’ තමයි උත්තම පරුැෂ්යා. ‘ඔබ’ තමයි

    ම යම පරුැෂ්යා. වයාකරණථය් සැකිල්ල ඔතනයි. වයාකරණථය් මලූික වයූහය,

    මලූික රටාව, ඔතනයි තිථයන්ථන. එතථකාට ‘මම ථවමි’ ‘ඔබ ථවහි’ ‘ඔහුථවයි’. ඒ

    විදියට ‘අස්මි’ කයින, එථහම නැත්නම් ‘මම’ කයින, දෘෂ්්ටිථකෝණය අනුවයි යම්කසිි

    ථදයක පැවැත්ම පිළබිඳව ක ාකරන්න ථවන්ථන. අර ‘අත්ථි’ ‘නත්ථි’ කයින ඒකාන්ත

    අස්තිත්වයක ්ථහෝ ඒකාන්ත නාස් තිත්වයක් නැථතයි කයිලා බුදුපයිාණන් වහන්ථස්

    දැක්වූථය් - ඒවා අන්තදෘෂ්්ටි හැටියට දැක්වුථය් - ථමන්න ථම් නසියි. ‘මථමක්’ ඇති

    වුණාට පස්ථස තමයි යම්කසිි ථදයක ්තථිබනව කයිල එන්ථන. ඒ තථිබන එක,

    තථිබන තැන, එතැන නම් ඒ මම නැත ිතැන. එථහම නැත්නම් මට වඩා ඈත තැන.

  • නිවථන් නිවීම

    206

    ඔතැන නම් මා ඉදිරිථය ඉන්න ඔබ ළඟ. ථමතැන නම් ඒක මා ළඟ. ථමයින් අපට

    ථප්නව ථම් අස්මිමානය මුළුමහත් ථලෝකථය්ම මුළුමහත් වයාකරණථය්ම, ආරම්භය

    වථගයි - ථම් ‘අස්මි’ කයින එක.

    අපි කලින් අවස් ාවක ‘ඉත්ථභාව’ ‘අඤ්ඤඤ ාභාව’ කයින වචන ථදක ගැන

    ක ා කරනථකාටත්, ඔය විදිථය් ථදයක ්කියන්න සිද්ව වුණා. බුදුපයිාණන් වහන්ථස්

    තවත් විථශ්ෂ් කාරණයක් ථපන්නුම් කරනව. ථම් ‘අස්මි’ කියන එක, ථම් ‘අස්මි’

    කියන හැඟීම, ‘අස්මිමානය’, අථහ්තු අපරතයව සිදුවන ථදයක් ථනාථවයි. ඒ

    කියන්ථන ථහ්තුවක් පරතයයක් නැතිව ඇතිවන ථදයක් ථනාථවයි. එථහම ඇතිවන

    අස්මිමානයක් නම්, ඒක කවදාවත් නැතිකරන්න බැහැ. නමුත් යම්කිසි ථහ්තුපරතය

    නිසයි ථම් ‘අස්මි’ කියන එක ථවන්ථන. ඒ ථහ්තුපරතය නිසා තිථයන බව අඟවන

    වචනයක් තිථයනව. ‘උපාදාය’ කියන එක. දැන් අපි ‘පඤ්ඤචුපාදානක්ඛන් ’ කියල

    වචනයන් ථයාදනව. සාමානයථයන් අපි කියනව ‘උපාදානක්ඛන් පහ’, කියල ථම්

    ‘උපාදාන’ කියන වචනය ථබාථහෝවිට පරිවර්තනය කරන්ථන දැඩිව අල්වාගැනීම

    කියල. ථම් දැඩිව අල්වාගැනීම කියල පාවිච්චචි වන නිසා සමහර ථකථනක් අහනව,

    එථහම නම් ටිකක් බුරැථලන් අල්ලාගත්තට වරදක් නැහැ ථන්ද කියල. එථහමත්

    සමහර ථකථනක් අහනව. අන්න ඒ උපාදාන කියන වචනථය් පරිවර්තනය ඒ

    තරම්ම හරිය කියල කියන්න අමාරැයි. ථමතන ‘උප’ කියල කියන්ථන සමීපා ශථයන්.

    ඒ බව ථප්නව, දැන් සමහර තැන්වල තථියනව, ‘උථපති උපාදියති’ කියල. ඒ වචන

    ථදක එකට සඳහන් ථවනව. ‘උථපති’ කියන්ථන ‘උප+ඉ’ කියන ාතුථව ‘යාම’

    කියන අදහස තිථයනව - ‘උථපති’ කයින්ථන ‘ළං ථවනව’ උපාදියති කයිනථ්න

    ‘ළං ථවලා අල්ලාගන්නව’. ථමතන අල්වාගැනීමක් පමණක් ථනාථවයි. අල්වාථගන

    ඉඳීමක්. එතථකාට ථම් මුළුමහත් පැවැත්ම තිථයන්ථන මශානුකුලව කල්පනා

    කරනථකාට ‘අල්ලාථගන ඉඳීමක්’ මතයි. එථහම නැත්නම් අල්ලාගැනීමක් මතයි.

    අථහ්තු අපරතයකව ථනාථවයි.

    දැන් ථම්ථකදි අපට මතක් කරන්න පුළුවන් අපි අර කලින් ථද්ශනථයදී

    කඹයක් වරපටක් ඇඹථරන ආකාරය ගැන යම්කිසි උපමාවක් කළා. ථම් එක්

    එක් උපමාවක් අපට නැවත නැවත මතක් කරගන්න ථවනව , මශය පිළිබඳ

    යම්කිසි ගැඹුරැ අවථබෝ යක් ලබාගැනීමට. ඒ උපමාව අපි ඉදිරිපත් කථළ්,

    දැන් ථකටිථයන් කියථතාත්, ථදථදථනක් යම්කිසි කඹයක් ථහෝ වරපටක්

    අඹරන්න පටවල් ගණනාවක් දඟ ගහනව. හැබැයි දඟ ගහන්ථන ථදන්නම

    එකපැත්තටයි. එක දිසාවකටයි ථම් දඟ ගහථගන යන්ථන. එථහම දඟ

    ගහනථකාට ථකායිතරම් කාලයක් දඟ ගැහුවත් ඒක දඟ වැථටන්ථන නැහැ,

  • 10 වන ථද්ශනය

    207

    එක පැත්තකින් වැථටන දථඟ් අනිකප්ැත්ථතන් ලිථහන නිසා. නමුත් යම්කිසි

    ථකථනක් මැදින් අල්ලගත්ථතාත් ථමාකද ථවන්ථන? මැදින් අල්ලාථගන ඉන්නව

    නම්, අන්න කඹයක් වථග් ථදයක් ඇඹථරනව. ඔන්න ‘භවයත්’ ඔය විදිථය ථදයක්.

    අර උපාදානය නිසයි, අර අල්වාථගන ඉඳීම නිසයි, ථම් කඹය ඇඹථරන්ථන. ථවන

    පිටින් ථකථනක් බලාථගන ඉන්නථකාට හිථතනව ථම් තැනැත්තා කඹයක්

    අල්ලාථගන ඉන්නවයි කියල. නමුත් සිදුවන්ථන ථමාකක්ද? අල්වාථගන ඉඳීම නිසා

    කඹයක් වැනි ථදයක් ඇති ථවනව. එථහම නැත්නම්, ථම්කයි ථලෝකස්වභාවය -

    ‘යං කිඤ්ඤචි සමුදය ම්මං, සබ්බං තං නිථරා ම්මං’ - යමක් හටගන්නව නම් ඒ

    සියල්ල නිරැද්ව ථවනව. හැම දඟලීමක්ම දැඟලීමකින් ථකළවර ථවනව, ස්වාභාවිකව.

    හැම ‘දඟලීමක්ම’ ‘දැඟලීමකින්’ ඉථේම ඉවරථවනව. නමුත් අර මැදින් උපාදානය

    නිසා අන්න ඒව එකතුථවලා. අර පුද්ගලයථග් අත කිටි කිටිථය තදවන තරමට -

    උපාදානය නිසා - මහ ගැට රාශයික් වැථටනව, දඟරාශියක් එකතුථවනව. අන්න

    ඒ විදිථය් ථදයක් තමයි ථම්. ‘උපාදාන පඡචයාභථවා’ උපාදානය නිසයි භවය

    තිථයන්ථන.

    ථම්ක ථම් අපි උපමාවකට කිේව පමණක් ථනාථවයි. ථම්කට අපට ථහ්තු

    සා ක ඉදිරිපත් කරන්නත් පුළුවන් සූතර ආශරථයන්ම. ථම් ‘උපාදාය’ කයින වචනය

    විථශ්ෂ්ථයන්ම මතක තබාගත යුතු එකක්. උපාදාන කියන්ථන අල්ලාගැනීම පමණක්

    හනාහවයි. දැඩිව අල්ලාගැනීම කියන අදහසම ථනාථවයි. ඇත්තවශථයන්ම ‘ළංී

    අල්ලාගැනීමක්’. ථම් අල්වා ගැනීම නිසා එක්තරා විදියක සම්බන් තාවක්

    ඇතිථවනව. අප ිඒකට තමයි දාර්ශනකි වයවහාර වශථයන් ‘සාථප්ක්ෂක’ කියන

    වචනය ථයදුථව. ‘සාථප්ක්ෂතාව’ කයින එක, අපට ථබාථහෝ අවස් ාවල ථයාදන්න

    සිද්ව වුණා. සාථප්ක්ෂක කයින්ථන එකකට එකක් අතර ඇති සම්බන් තාව. ‘ඒක

    ථම්කට සාථප්ක්ෂකව පවතිනව’ - අන්න එථහම. දැන් අර පුද්ගලයථග් ගරහණයට -

    අල්වාථගන සිීමට - සාථප්ක්ෂකවයි අර කඹය තිථයන්ථන. එතථකාට ‘උපාදාය’

    කියන්ථන ‘උපාදාන’ කියන වචනථය් පූවශකරියාරූපය. ථමතන ථම් සාථප්ක්ෂක කයින

    අදහස තිථයනව. ඒක ඉතාමත්ම පැහැදිලිවන වටිනා සූතරයක් තිථයනව. ඛන්

    සංයුත්තථය ථ ර ව්ගථය පුණ්ණමන්තානිපුත්ත ස්වාමින් වහන්ථස් ආනන්ද සවාමීන්

    වහන්ථස්ට ථද්ශනාකරන සූතරයක් තිථයනව. ථමන්න ථම් විදියටයි ඒථක සඳහන්

    ථවන්ථන -

    ‘උපාදාය ආවුථසා ආනන්ද, අස්මීති ථහාති, ථනා අනුපාදාය. කිඤ්ඤච

    උපාදාය අස්මීති ථහාති, ථනා අනුපාදාය? රූපං උපාදාය අස්මීති ථහාති, ථනා

    අනුපාදාය. ථවදනං උපාදාය අස්මීති ථහාති, ථනා අනුපාදාය. සඤ්ඤඤං උපාදාය

    අස්මීති ථහාති, ථනා අනුපාදාය. සංඛාථර උපාදාය අස්මීති ථහාති, ථනා අනුපාදාය.

    විඤ්ඤාණං උපාදාය අස්මීති ථහාති, ථනා අනුපාදාය. උපාදාය ආවුථසා

  • නිවථන් නිවීම

    208

    ආනන්ද අස්මීති ථහාති ථනා අනුපාදාය. ථසයය ාපි ආවුථසා ආනන්ද, ඉත් ි වා

    පුරිථසා වා දහථරා යුවා මණ්ඩනජාතිථකා ආදාථස වා පරිසුථද්ව පරිථයාදාථත අථඡෙ

    වා උදකපථත්ත සකං මුඛනිමිත්තං පඡචථවක්ඛමාථනා උපාදාය පථස්සයය, ථනා

    අනුපාදාය. එවථමව ථඛා ආවුථසා ආනන්ද, උපාදාය අස්මීති ථහාති, ථනා අනුපාදාය’4

    ආදි වශථයන් එතන සූතරථය සඳහන් ථවන්ථන. දැන් අපි ථම්ක පරිවර්තනය කරල

    බලමු. ඉතාම වටිනා සූතරයක්. අපි ථමථතක් අර ථනාථයකුත් උපමාවලින් දක්වපු

    කාරණා ථම් සුතරථයන් පැහැදිලි ථවනව. ඇවැත්නි ආනන්දය, ‘උපාදාය අස්මීති

    ථහාති’ - ථම් උපාදාය කයින වචනය පරිවර්තනය කිරීමත් ටිකක් අපහසුයි. තරිපටික

    ගරන් පරිවර්තනථය්දී - ඒක වරදක් නැහැ - උපාදාය කියන එකට ථයාදල

    තිථයන්ථන ‘නිසා’ කයිල. අනුපාදාය කියන එකට ථයාදල තිථයන්ථන ‘ථනා නිසා’

    කියල. ථබාථහාම අමාරැයි ඒක පරකාශ කරන්න. ඒ කියන්ථන අර සාථප්ක්ෂතාව

    ඇඟවීමයි. ථහ්තුපරතයයක් නසිා කයින එකයි ඒථක අදහස. ‘උපාදාය ආවුථසා

    ආනන්ද අස්මීති ථහාති’ - අපි ඒක පරිවර්තනය කථළාත් - යම් කිසිවක් නිසා

    ඇවැත්ති ආනන්ද ‘අස්මි’ යන අදහසක් - ‘ථවමි’ - යන අදහසක් ථවයි. යම් කිසිවක්

    නිසා ‘ථවමි’ යන අදහසක් ථවයි. ‘ථනා අනුපාදාය’ ‘ථනානිසා ථනාථවයි’. ඒ

    කියන්ථන, යම්කිසිවකට ‘සාථප්ක්ෂතාවක් නැතිව ථනාථවයි’ කයින එකයි.

    ‘ථනානිසා ථනාථේ’.

    ඊළඟට ‘කිඤ්ඤච උපාදාය අස්මීති ථහාති ථනා අනුපාදාය?’ - කුමක් නිසා

    ‘අස්මි’ යන්නක් ථවයිද? කුමක් ථනානිසාද? ‘රූපං උපාදාය අස්මීති ථහාති

    ථනාඅනුපාදාය’ - පාළිථය් වාකය කරමය අනුවයි දිගට දිගට යන්ථන. නමුත් අපි

    අදහස ගත්ථතාත් රූපය නිසා, රූපය අල්ලාගැනීම නිසා, ථමතන සාථප්ක්ෂතාවයි

    කියන්ථන - රූපය අල්ලාගැනීම නිසා, එථහම නැත්නම් රූපය නිසා, ‘අස්මි’

    යන්නක් ථවයි. ඒ වථග්ම, ථවදනාව නිසා, සඤ්ඤාව නිසා, සංඛාර නිසා,

    විඤ්ඤාණය නිසා. ථම් කියන පථහන් ථකායි එකක් ථහෝ අල්වා ගැනීම නිසා අස්මි

    යන අදහසක් ථවයි කියන එකයි ථමතන කියන්ථන. ඊළඟට ථදනව ථහාඳ

    උපමාවක්.

    ඇවැත්නි ආනන්දය යම් ථස් - ‘ඉත් ි වා පරුිථසා වා දහථරා යවුා

    මණ්ඩනජාතථිකා’ - ථහාඳට අලංකාර වී සිී මට කැමති තරැණ ස්තරියක් ථහෝ

    පරුැෂ්ථයක ්ථහෝ - ‘ආදාථස වා පරිසුථද්ව පරිථයාදාථත’ - එක්ථකෝ ථහාඳට ථස්දු

    ථහාඳ පරිිසිදු කන්නාඩියක ථහෝ - ‘අථඡෙ වා උදකපථත්ත’ පැහැදිලි දියබඳුනක ථහෝ

    - ‘සකං මඛුනමිිත්තං පඡචථවක් ඛමාථනා’ - තමාථග ්මහුුණ බලන්ථන් - ‘උපාදාය

    පථස්සයය, ථනා අනපුාදාය’ - අර උපාදාය කයින වචනථය් අදහස පැහැදිලි කරිීමටයි

    ථම් උපමාව අරථගන තථියන්ථන. ‘උපාදාය පථස්සයය, ථනා අනපුාදාය’ - එථහම

    බැලීථම් දී ඒ ථපනමී ඇතථිවන්ථන යම්කසිිවක් නසියි - ‘ථනා අනපුාදාය’ - ථනානසිා

  • 10 වන ථද්ශනය

    209

    ථනාථේ. අන්න ඒ විදියට ඒ උපමාව අරථගන පුණ්ණ මන්තානිපුත්ත

    ස්වාමීන්වහන්ථස් ථපන්නුම් කරනව, ඒ විදියටම රූපයක් අල්ලාගැනීම නිසා,

    ථවදනාවක් අල්ලාගැනීම නිසා, සඤ්ඤාවක් අල්ලාගැනීම නිසා, සංස්කාර

    අල්ලාගැනීම නිසා, විඤ්ඤාණය අල්ලාගැනීම නිසා, අර විදියට ‘අස්මි’ කයින

    හැඟීමක් එනව. කන්නාඩියක් දිහා බැලුවාම තමයි ථකථනකුට එකපාරටම තමා

    ගැන සිහිවන්ථන. සමහර අවස් ාවල ඒකට ඇල්මක් ඇති වුණත් ථනාඇල්මක් ඇති

    වුණත් ථම් මථමයි කියන හැඟීමක් එනව. අන්න එතථකාට කන්නාඩිථය තථියන

    මුඛ නිමිත්ත මුල්කරථගන ඒක ළංකර ගැනීම නිසා - අපට අර උපාදාය කියන

    වචනය ථහාඳටම කිට්ටු කරගන්න පුළුවන් ‘ළං වී අල්ලා ගැනීම’ කියන අදහසට -

    ඒක නිසා ඇතිවන සම්බන් තාවක් නිසා අර හැඟීම ඇති ථවන්ථන. ‘ථවමි’ කයින

    හැඟීමක් ථනාතිබුණත් කන්නාඩියක් ඉදිරියට ගිය හැටිථය එකපාරටම මතක්ථවනව

    ‘ආ ථම් ඉන්ථන මම ථන්ද’ කියලා. ඔන්න ඔය අදහසයි, එතථකාට පණු්ණ

    මන්තානිපුත්ත ස්වාමීන් වහන්ථස් ඒ සූතරථයන් ඉදිරිපත් කථළ්.

    ථම් විදියට බලනථකාට ථම් අස්මිමානය ඇතිවන්ථන අර උපාදානස්කන් ය

    නිසායි. ‘උපාදාන කියන’ වචනථය්ම එක්තරා කරියාරූපයක්, පූවශකරියා රූපයක්, තමයි

    ‘උපාදාය’ කියන එක. ඒථක තිථයනව ඊට වඩා ගැඹුරැ අ ශයක්. ඒක සම්බන් තාවක්

    අඟවන පදයක්. නිකම්ම අල්ලාථගන ඉඳීම පමණක් ථනාථවයි. අලල්ාගැනීම නිසා

    යම්කිසි මශතාවක් බලපානව. අර විදියට ඒක පිළිබිඹු ථවන්න පටන් ගන්නව.

    කන්නාඩිථය වථග්. එථහම නැත්නම් දිය බඳුථන වථග්. පිළිබිඹුවීම නිසා අන්න

    ථමෝහනයක් ඇති ථවනව ‘ථම් ඉන්ථන මමයි’ කියලා හැඟීමක් ඇතිථවනව. ‘ථම්

    ඉන්ථන් මමය’ කියල ගත්තනම්, ‘මථග් හ ්කුත්’ තිථයන්න ඕන. ඉතින් ‘මම’

    ථවනමයි, ‘මහග් හ ්’ ථවනමයි. ඔය ථදක ථබදාගන්න බැරිව තමයි ඊළඟට ථලාකු

    පරශ්න ඇති ථවන්ථන. ‘මම’ ථමාකකද්? ‘මථග් ථද්’ ථමාකක්ද? ඒ මහගැටලුව

    විසඳගන්න බැරැව තමයි අර සක්කායදිට්ඨිය විසි ආකාරයකට ගිහිල්ල තිථයනථ්න.

    විසි ආකාර සක්කාය දිට්ඨිය හැථදන හැටි, රූපය පිළිබඳව ගත්ථතාත් -

    ‘රූපං අත්තථතා සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං

    වා අත්තානං’ - එක එකක් හතර ආකාරයකට ථබදිල යනව. ඒ කියන්ථන, ‘රූපං

    අත්තථතා සමනුපස්සති’ - අර දැකපු රූපය - අපි හිතමු මූණ දැක්ක කියල - ථම්ක

    මථග් ආත්මය කියල හිතාගන්නව. එථහම නැත්නම් ‘රූපවන්තං වා අත්තානං’ -

    මම ථම් රූපය සහිත ථකථනක්. ‘රූපවන්ත’ ථකථනක් මම. එථහමත් නැත්නම් -

    ‘අත්තනි වා රූපං’ - මථග් ආත්මය තුළ ථම් රූපය තිථයනව. එථහම නැතන්ම් -

    ‘රූපස්මිං වා අත්තානං’ - ථම් රූපය තුළ මා සිටිනව. ඔන්න ඔය ආකාරයට විසි

    විදියකට ථබදිල යනව අර සක්කාය දිට්ඨිය. ථම් ඔක්ථකාම සිද්ව ථවන්ථන අන්න

    අර නාමරූප පිළිබිඹුව ‘පිළිබිඹුවක් බව’ ථත්රැම් ථනාගැනීම නසියි.

  • නිවථන් නිවීම

    210

    එතථකාට ථම් නාමරූපය - ‘ථපථනන ථදය’ - අල්ලාගැනීථම්දී, අහුථවන්ථන

    ඔන්න ඔය පස් ආකාරයටයි. දැන් ථබාථහාම ථදථනකුට ථලාකු ගැටලුවක් තිථයනව ථම් නාමරූපයත් ථම් උපාදානස්කන් යත් කයින ථම්ව කිට්ටු කරගනථ්න

    ථකාථහාමද කියල - ථම් සංකල්ප ථදක. දැන් ථමතන, බලන බලන පැතථ්ත ථප්න්ථන නාමරූපයයි. ඊළඟට ඒව අල්ලගන්න ගයිාම අහුථවන්ථන ථමාකක්ද?

    රූප ථගාඩක් අහුථවනව. ථවදනා ථගාඩකුත් අහුථවනව. සඤ්ඤා ථගාඩක්, සංස්කාර ථගාඩක් අහුථවනව. විඤ්ඤාණ ථගාඩකුත් අහුථවනව. ථම් විඤ්ඤාණථය

    තිථබන මායාකාර ස්වභාවය ඒකයි. විඤ්ඤාණය හරියට ථදබිඩි චරිතයක් රඟපාන ථකථනක් වථගයි. ථදබිඩි චරිතයක් එතන තිථයන්ථන. එතන අර පිළිබිඹුවන

    ස්වභාවය නිසාම, විඤ්ඤාණථය් පිළිබිඹුවන ස්වභාවය නිසාම, ඒ ‘කන්නාඩියත්’

    අල්ලගන්නව. අන්තිමට කන්නාඩිථය ථප්න රූපය පමණක් ථනාථවයි, කන්නාඩියත් බදාගන්නව. ඔන්න ඔය විදිථය ථදයක් ථමතන තිථයන්ථන. විඤ්ඤාණ

    ථගාඩක් අල්ලගන්නව. දැන් නාමරූපයත් විඤ්ඤාණයත් ගැන සූථහන විගරහයක් ථම් සූතරය ආශරථයන් ථකථනකුට ඇතිකරගන්න පුළුවන්. තවදුරටත් ථම් ගැන

    හිතනථකාට කරැණු මතුකරගන්න පුළුවන්.

    ඊළඟට අපි බලමු බුදුපියාණන් වහන්ථස් ථම් නාමයත් රූපයත් අතර ඇති

    අථනයෝනය සම්බන් තාව විගරහකිරීථම්දී ඉතාමත්ම වටිනා වචන ථදකක්

    පරථයෝජනයට ගත්ත. ‘අධිවචනසම්ඵස්ස’ ‘පටිඝසම්ඵස්ස’ කයිල. නාමයත් රූපයත් නිසා ස් පශශය ඇතවින්ථන ථකාථහාමද කියන එක විගරහ කිරීථම්දී බුදුපයිාණන්

    වහන්ථස් දීර්නිකාථය මහා නිදාන සුතරථය් විථශ්ෂ් මශ සාකඡොවක් වථග් දක්වනව.5 බුදුපියාණන් වහන්ථස් ආනන්ද ස්වාමීන් වහන්ථස්ට පරශ්ථනෝත්තර මගින් කරැණු

    පැහැදිලිකර ථදනව. අධිවචනසම්ඵස්සයත්, පටිර්සම්ඵස්සයත් කියන ථමන්න ථම් ථදකම ‘ඵස්ස’ කියන වචනය තුළ තථියනව. ඒ කියන්ථන, නාමය අනුව ගිය

    අධිවචන සම්ඵස්සයකුත්, රූපය අනුව ගිය පටිර්සම්ඵස්සයකුත්. ථම් කාරණය පාළිථයන් කියන්න ගිථයාත් ථලාකු පටලැවිල්ලක් වථග් ථවනව. නිතර, නිතර

    පුනරැක්ති වශථයන් ථයථදන වචන මාලාවක් නිසා. ඒක නිසා අපි ඒක

    සිංහලථයන්ම සරල වශථයන් - බුදුපයිාණන් වහන්ථස් ආනන්ද ස්වාමීන් වහන්ථස්ට ඒත්තු ගනව්න නිගමන හතර පමණක්, සිංහල වචනථයන් ඉදිරිපත් කරන්න

    බලාථපාථරාත්තු ථවනව. කලින්ම කියන්න ථවන්ථන ඒ සූතරථය නිතර නිතර එන වචන හතරක් තිථයනව ‘ආකාර’, ‘ලිංග’, ‘නිමිත්ත’, ‘උථද්වදස’ කියල.

    ‘ආකාර’ කියන එක කාටත් පැහැදිලියි. ආකාරය කියන එක. අමුතුථවන් සිංහල වචනයක් ඒකට ඕන නැහැ. ‘ලිංග’ කියල ථයාදන්ථන එතන

    ‘ලකුණ’ කියන එකටයි. ‘නිමිත්ත’ කියල කියන්ථන නිමිති. ඒකත් අර ලකුණ

    කියන අදහසමයි. ‘උථද්වදස’ කියල කියන්ථන, සාමානයථයන් උථද්වදස කියන එක මාතෘකා කියන වචනථයන් පරිවර්තන ගරන් වල

  • 10 වන ථද්ශනය

    211

    තිථයනව. නමුත් ඒථක මූලික අදහස ‘යම්කිසි ථදයක් මතුථකාට දැක්වීම’. කියන්න

    හුඟක් ථද්වල් තිථබන්න පුළුවනි. නමුත් ඒථක මුල් මාතෘකා වශථයන් ටිකක්

    මතුකරල දීම තමයි ‘උථද්වදස’ කියල කියන්ථන. දැන් සමහර සූතරවල තිථයනව නිතර

    දකින්නට ලැථබනව - ‘උථද්වදස, නිථද්වදස, පටිනිථද්වදස’ කියල. සූතරථය බුදුරජාණන්

    වහන්ථස් ථකටිථයන් යම්කිසි ථදයක් පරකාශ කරල, ඒක ඊළඟට ‘නිථද්වදස’ කරල,

    ඊළඟට ‘පටිනිථද්වදස’ වශථයන් තවත් දීර්ශ විස්තර ථදනව. ඒ විදියට බලනථකාට

    ‘උථද්වදස’ කයින්ථන - අර මාතෘකා කයින වචනය ථයදුවට වරදක් නැහැ - යම්කිසි

    කාරණයක් ථකටිථයන් මතුථකාට දැක්වීම. එතථකාට ථම් පද හතථරම සමීප අ ශ

    තිථයන්ථන. සමීපා ශවත් පද හතරක් - ආකාරය, ලකුණ, නිමිත්ත, මාතෘකාව. දැන්

    ථම් වචන හතර අනුව, ථම් වචන හතර පරාථයෝජනයට අරථගන, අපි නිගමන හතර

    ගැන කල්පනා කරල බලමු. බුදුපයිාණන් වහන්ථස් ආනන්ද ස්වාමීන් වහන්ථස්ට

    පරශ්ථනෝත්තර මගින් ඒත්තු ගන්වන නගිමන හතර ථමන්න ථම්වයි.

    පළමු නිගමනය - ‘යම් ආකාරවලින්, යම් ලකුණුවලින්, යම් නිමිතිවලින්,

    යම් මාතෘකාවලින් නාම කායයක් - නාම ථගාඩක් - පැනවිය හැකිථේද, පැනථවයිද,

    එකී ආකාර ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැතිකල්හි, රූප කායථයහි,

    අධිවචනසම්ඵස්සයක් ථනාපැනවිය හැකිය.’ ඒ පළමු නිගමනය.

    ථදථවනි නිගමනය - ‘යම් ආකාරවලින්, යම් ලකුණුවලින්, යම්

    නිමිතිවලින් යම් මාතෘකාවලින් රූපකායයක් පැනථවයිද - ථපන්නුම් කළ

    හැකිථවයිද - ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැතිකල්හි, නාමකායය

    පිළිබඳව පටිර්සම්ඵස්සයක් ථපන්නුම් කළ ථනාහැකි ථවයි.’ ඒ ථදථවනි නගිමනය.

    තුන්ථවනි නිගමනය - ‘යම් ආකාරවලින්, යම් ලකුණුවලින්, යම්

    නිමිතිවලින්, යම් මාතෘකාවලින්, නාමකායයක් ථහෝ රූපකායයක් ථහෝ

    ථපන්නුම්කළ හැක්ථක්ද, ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැතිකල්හි

    අධිවචනසම්ඵස්සයක්වත් පටිර්සම්ඵස්සයක්වත් ථපන්වාලිය ථනාහැක.’

    හතරවැනි නිගමනය - ‘යම් ආකාරවලින්, යම් ලකුණවුලින්, යම්

    නිමිතිවලින්, යම් මාතෘකාවලින් නාමරූපයක් ථපන්නුම් කරනු ලැථබයිද, ඒ ආකාර,

    ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැතකිල්හි ස් පශශයක් ථපන්නුම් කළ ථනාහැකිය.’

    දැන් අපි ථකටිථයන් නැවත මතක්කර ගත්ථතාත්, මුල් නිගමනථයන්

    කියැථවන්ථන් - අර ආකාර ලකුණු නිමිති මාතෘකා කියල කියනථ්න

    ථබාථහෝදුරට සමීපා ශවත් පද - යම් යම් ලකුණු නිසා, යම් යම් ලකුණු

    මුල්කරථගන නාමකායයක් - නාමරූප ථදථකන් නාමථගාඩක් - ‘නාම’

  • නිවථන් නිවීම

    212

    කියන අංශය, ථපන්නුම් කරනු ලැථේද? ඒ ආකාර, ඒ ලකුණු ආදියක් නැතන්ම්

    රූපකාය පිළිබඳව අධිවචනසම්ඵස්සයක් ගැන ක ා කරන්න බැහැ.

    ථදථවනි නිගමනථයන් කිේථව යම් ආකාර, ලකුණු ආදිථයන් රූපකායයක්

    ථපන්නුම් කරනු ලැථේද? ඒ ආකාර ලකුණු නැත්නම් නාමකායය පිළිබඳව

    පටිර්සම්ඵස්සයක් දකව්න්න බැහැ.

    තුන්වැනි කාරණථයද්ී ථදකම එකතු කරල දක්වනව. තුන්ථවනි නගිමනය

    - යම් ආකාර, ලකුණු, නිමිති ආදිථයන් නාමකායයක් ථහෝ රූපකායයක් ථහෝ

    දක්වනු ලැථේද? ඒ ථදකම නැත්නම්, අධිවචනසම්ඵස්සයකව්ත්,

    පටිර්සම්ඵස්සයක්වත් දක්වන්න බැහැ.

    හතරථවනි නිගමනය - යම් ලකුණු නිමිති ආදියකින් නාමරූපයක්

    දක්වනව නම්, ඒ ලකුණු නිමිති ආදියක් නැත්නම් ස් පශශයකුත් දක්වන්න බැහැ. ඒ

    ලකුණු නිමිති ආදිය නැත්නම් ස් පශශය ගැන ක ාකරන්න බැහැ.

    එතථකාට ථම්ක බැලුවාම ථපරථහ්ලිකාවක් වථග්, ගැටලුවක් වථග්. නමුත්

    ථමථතන්දි අපි පළමුථවන්ම කල්පනාකර බැලිය යුතවු තිථබනව නාමරූප ථදක

    ගැන. අපි මුල්ම ථද්ශනථය්දී කළ විගරහථයන් නාම කියන වචනය හැඳිනව්ූථය්,

    සාමානයථයන් ථමකල ථබාථහෝවිට හඳුන්වනව වථග් නැමීමක් කියන අ ශථයන්

    ථනාථවයි. නාම කියල කියන්ථන නම්කිරීමක් කියන අදහසයි අපි දුන්ථන. ථම්

    අධිවචන කියන වචනථය් තිථයන්ථනත් ථම් නම් කිරීම කියන අදහසයි. අධිවචන,

    නිරැත්ති, පඤ්ඤඤත්ති කියන්ථන භාෂ්ා වයවහාරථය අංථගෝපාංග. ඛන් සංයුතතථය්

    නිරැත්තිප සූතරථය් 6 එථහම සඳහන් ථවනව. නිරැත්තිප ා අධිවචනප ා

    පඤ්ඤඤත්තිප ා ආදී වශථයන්.

    නිරැත්ති, අධිවචන, පඤ්ඤඤත්ති කියන පද ථබාථහෝ දුරට සමානා ශවත්

    ඒවායි. අ ශ එකිථනකට ළඟින් යන්ථන. ඒව අර භාෂ්ා වයවහාරය පළිිබඳ

    අංථගෝපාංග හඳුන්වන ථද්වල්. අධිවචන කියල කියන්ථන, ආරූඪ කරනලද

    වයවහාර විධි. නිරැත්ති කියල කියනථ්න යම්කිසි වචනයක් හැදිච්චච ආකාරය

    ථපන්නුම් කරනථකාට එථහම නිරැත්ති ථදනව කියනව. ඒ කියන්ථන, ථහ්තු

    කාරණා දැක්වීථම්දී ථයාදාගන්නා එකත්රා වයවහාර විධියක්. පඤ්ඤඤත්ති කියල

    කියන්ථන, පරකට ථකාට දැක්වීම සඳහා - පඤ්ඤඤථපති, පඤ්ඤාථපති - පැණවීම්

    වශථයන්. එතථකාට, අරූඪකරල දක්වන සමහර වයවහාරවලට, වාග්

    වයවහාරවලට අධිවචන නාමය ථයාදනව. ථහ්තු කාරණා දැක්වීථම්දී නිරැත්ති

    ථයාදාගන්නව. ඊළඟට යම් යම් ථද් පැනවීථම්දී - ‘ථමන්න ථමතැන සිට ථම් විදියට

    හඳුන්වනු ලැථේ’ කියල - අන්න පඤ්ඤඤත්ති. ථම්ව ථබාථහෝ දුරට එකිථනකට

    සමානයි. එතථකාට ථමතන ‘අධිවචන සම්ඵස්සය’ තිථයන්ථන. අපි ‘නාම’ කයින

  • 10 වන ථද්ශනය

    213

    එකට දීපු හැඳින්වීමට සමානයි. ‘නාම’ කියල කියන්ථන ‘නම්’ කිරීමක් කියල අපි ගත්ත. ථම් නම්කිරීමට අදාළ ථදයක් තමයි අධිවචන කයිල කියන්ථන. එතථකාට ථම් නාමකායය හා සම්බන් ව තිථයනව එක්තරා විදියක - අර භාෂ්ා වයවහාරයට කිට්ටුවන අන්දථම් - හැඳින්වීම පිළිබඳ, හැඳින්වීමට උපකාරවන, නම් කිරීමට උපකාර වන, එක්තරා මූල මශ වගයක් ථමතන ථම් නාම ථකාටථස. ඊළඟට රූප ථකාටථස තිථයනව - අර ‘පටිර්සම්ඵස්ස’ කියල හැඳින්වූථේ - ‘පටිර්’ කියල කියන්ථන ‘හැපීම’ ‘ගැීම’ කියන එකයි. රූපථය තිථයනව ගැථටන ලක්ෂණයක්. නාමථය තිථයනව හැඳින්වීථම් ලක්ෂණයක්. ඔය ථදකම එකතු ථවලයි ‘ඵස්ස’ කියන එක හැථදන්ථන. ඒකයි එතන වඩාත් ගැඹුරැ තැන. අර ස්පශශය කයින පරඥපත්ියට අර ථදපැත්තම ඕනය කියන එකයි බුදුපියාණන් වහන්ථස් පරකාශ කරන්ථන. ඒ කියන්ථන, ථවන විදියකට කියනව නම් නාමයත් රූපයත් අතර අථනයෝනය සම්බන් තාව නිසා ස්පර්ශයක් අතිථවනවා. ඒක අවශය ථදයක් හැටියටයි එතන දක්වන්ථන. මක්නිසාද? අර කලින් කියවුණා - නාමයක් ථපන්නුම් කරන යම්කිසි ලකුණු නිමිති ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචනසම්ඵස්සයක් ඇතිථවන්ථන නැහැ. ඊළඟට රූපයක් ථපන්නුම් කරන - රූප ථගාඩක් ථපන්නුම් කිරීමට උපකාර කරගන්න - ලකණුු ආදියක් නැත්නම් නාමකාය පළිිබඳව පටිර්සම්ඵස්සයක් ථපන්නුම් කරන්න බැහැ. ථමතන බැලුවාම එකකට එකක් පටහැනි ථද්වල් වථග් නමුත් අථනයෝනයසම්බන් යක් ථමතන තිථයන්ථන. නාම කය පිළිබඳ අධිවචනය රූපයට උපකාරථවනව. රූප කය පිළිබඳව - රූප කය කියනථකාට එකපාරටම හිතට නැථගන්ථන අර ගැීම කියන එක - ඒ පටිර්ය නාම කයටත් උපකාර ථවනව. දැන් ථමතන ථම් ගැඹුරැ තැනක් නිසා එකත්රා විදියක උපමාවකින් අපි ථම්ක ථත්රැම් කරන්න බලමු.

    මුලින්ම ථම් රූප කය පිළිබඳව. දැන් රූපකාය පිළිබඳව අපි ථමතන පරකාශ කළා, අධිවචන සම්ඵස්සයක් ඇතිථවනථ්න නාම කයට අදාළ යම්කිසි අංථගෝපාංග නිසයි කයිල.

    ඒක ඉතාමත්ම පහසුථවන් ථත්රැම් කරන්න පුළුවනි. රූප කයට අදාළ ථද්වල් වශථයන් දක්වන්ථන් මහාභුත මශ - පඨවි, ආථපා, ථතථජා, වාථයා - ථම් පඨවි, ආථපා, ථතථජා, වාථයා හඳුනාගන්ථන ථකාථහාමද? ථම්ක තදද, බුරැල්ද කියල බලනව. ඊළඟට ථම්ක සිසිල්ද උණුසුම්ද කයිල බලනව. ථම් හැම එකටම එතථකාට අර ථවදනා, සඤ්ඤා, ථචතනා, ඵස්ස, මනසිකාර කියන මශ උපකාර ථවනව. ථම් රූපයට අදාළ මහාභූත මශ හඳුනාගැනීථම්දිත් අර නාම මශ උපකාර ථවනව.

    අපි තවත් විදියකට ථම්ක කල්පනාකරල බැලුථවාත්, දැන් ඔය වඩුවන් ථම්සන්වරැන් එථහම වැඩකරන තැනක අපි ථහාඳට කන්දීථගන අහථගන හිටිථයාත්, සමහරවිට ඒ අය ථයාදන භාෂ්ාවයවහාර නුහුරැ වථග් ථප්නව. හරි අමුතු විදිථය වයවහාර ථයාදනව. ඒ කයින්ථන, තමන් භාවිතා කරන

  • නිවථන් නිවීම

    214

    උපකරණවලට, තමන් කරන වැඩවලට උපකාර කරගන්න ථද්වල් වලට, පණ

    තිථයන හැටියට සලකල ඔවුන් ක ා කරනව සමහර අවස් ාවල.

    පරාණත්වාථරෝපනයක් කරනව. දැන් ඔන්න උළුවස්සක ථදාරක් හයි කරනථකාට

    සමහරවිට කියන්න පුළුවන්, ඒ ථදාර බර වැඩිනම් එථහම, ‘ථම් ථදාරට ගායක්

    තිථයනව’ කියල. ථදාරට ථනාථවයි ගාය වඩුවටයි තිථයන්ථන. නමුත් ඒක වඩුව

    ථදාරට බාර ථදනව. ථම් හිත්පිත් නැති ථදාර. ‘ථදාරට ගායක් තිථයනව.’ එථහමත්

    නැත්නම් කියන්න පුළුවන්, ‘ථදාථර් ථහ්ත්තුව ථහාඳයි.’ ථදාර ථකාථහ්වත් ගහිිල්ල

    ථහ්ත්තු ථවන්ථන නැහැ. නමුත් ථම් ‘ථහ්ත්තුව’ ‘ගාය’ ආදී වචන අර තනිකර

    රූප මශ වලට ආථරෝපනය කරිීමක් තිථබනව. ඔන්න ඔය ආථරෝපනය කරන ගතිය

    අර ‘අධිවචන’ වචනථය් තිථබනව. අප ිකලින්ම කීව අධිවචන ගැන කියනථකාට

    ‘ආරූඪ කරන’ කියල. ‘රූඪි’ වශථයන්. ‘රූළ්හි’ වශථයන්, ‘ආරූඪ’ කරනව. නාම

    මශථයන් ‘ණයට’ ගත්තු නාම ථකාටසින්, ණයට ගත්තු යම් යම් ලකුණු උපකාර

    කරථගනයි, එතථකාට රූප මශවල ‘ථදාථර් ථහ්ත්තුවක්’ ‘ථදාථර් ගායක්’ ගැන එථහම

    ක ා කරන්ථන.

    අපි ඒ ගැනම තව ටිකක් හිතනවනම්, ථදාරපලු ථදකක ඒ ලූලි ථදක

    එකකට එකක් ‘ථහ්ත්තු ථවනව’ කයිල අපි කයිනව. ථම් ථහ්ත්තුව ථවනථ්න

    ථකාථහාමද? බැලුවහම ඊළඟට පරශ්ථන අහන්න පුළුවන් වම් පැත්ථත එකද දකුණු

    පැත්ථත එකට ථහ්ත්තු ථවන්ථන. දකණුු පැත්ථත එකද වම් පැත්ථත එකට ථහ්ත්තු

    ථවන්ථන කියල. ථමතන එථහම පිටින්ම තිථයන්ථන අර නාම මශයන් පිළිබඳ, ඒ

    කියන්ථන හිත පිළිබඳ කාරණයක්. යම් තැනකට අවධ්ානය ථයාමුථවනව නම් -

    ථමතනදි අපට ආථයත් මතක් කරගන්න පුළුවන් ‘කිංමූලක සූතරය’, ‘සමිද්වධි සුතරය’

    ආදිථයදී අපි පරකාශ කළා, යමක් ‘ථදයක්’ වන්ථන ථකාථහාමද කියන ඒ කාරණය.

    බුදුපියාණන් වහන්ථස්ථග් ‘මථනා පුබ්බංගමා ම්මා’ කියන මශනියාමතාව අනුව

    ‘ෙන්දමූලකා ආවුථසා සථබ්බ ම්මා මනසිකාරසම්භවා. ඵස්ස සමුදයා’ ආදී වශථයන්

    එක්තරා සූතරයක සඳහන් වන බව පරකාශ කළා.

    ඒ වඩුවථග් ‘ෙන්දය’ යම්කිසි තැනකට ගියාද, මනසිකාරය යම්කිසි

    තැනකට ගියාද අන්න ඒ මනසිකාරයට තමයි ‘ ේබ වුහණ’. අර ථදාරයි උළුවස්සයි

    ථවන්කර ගත්ත. එථහම නැත්නම් ථදාථර්ම ලූලිථදක ථවන්කරථගන එකකට තව

    එකක් ථහ්ත්තු ථවනව කියල වයවහාරයක් පාවිච්චචි කරනව. ථදාරට ‘ගායක්’ ගැන

    ක ා කරනව. ථම් ඔක්ථකාම අන්න අර ෙන්ද, මනසිකාර, ඵස්ස ආදී ‘නාම’ පැතත්ට

    ගැථණන ඒ මශයන් මුල්කරථගන. ථමතන පරතීතයසමුත්පාදය පිළිබඳව එකත්රා

    ගැඹුරැ මශතාවක් ථපථනන්ථන. බාහිර සිත්පිත් නැති ථද්වල් පිළිබඳව පමණක්

    ථනාථවයි. ථම් ජීවශක්තිය ඇති අථප් ශරීරය ගැන කල්පනාකරල බැලුවත්,

  • 10 වන ථද්ශනය

    215

    දැන් මා ස් පශශකරන්ථන ථමාකක්ද කියල ඇහුවාම - සාමානයථයන් අපි ස් පශශය ගැන

    කල්පනා කරනථකාට පළමුථවන්ම අතගූම ගැනයි හිතන්ථන. ඒ කයින්ථන අතයි.

    ඉතින් මම ස් පශශ කරන්ථන අල්ලාථගන ඉන්න වටාපතය කියල කියන්න පුළුවන්.

    ස් පශශවීථම් වඩා ඕළාරික අවස් ාව තමයි අල්ලාගැනීම. අල්ලාගැනීමට පාවිච්චචි

    කරන්ථන ‘අත්ල’. ‘අත්ලා’ ගන්නව. අත්ල තමයි පර ාන වශථයන් අපි යමක්

    අල්ලගන්න පාවිච්චචි කරන්ථන. ඒක නිසා ථමාකක්ද අල්ලථගන ඉන්ථන?

    ථමාකක්ද ස් පශශ කරන්ථන? කයිල ඇහුවාම එකපාරටම ථම් වටඅත්ත අල්ලාථගන

    ඉන්නව කියන්න පුළුවන්. නමුත් ථම්ක අතහැරියාම ථකථනකුට සැක හිථතන්න

    පුළුවන් ආථයත් ඇහුථවාත් මම ථමාකක්ද ස් පශශ කරන්ථන කයිල. ඒක සමහරවිට

    බාහිර ථකථනකුට හිතාගන්නවත් බැහැ ථමාකක්ද ස් පශශ කරන්ථන කියල. ඒක

    තමන්ථග් මනසිකාරය යම් තැනකට ථයාමුථවනව නම් ඒ අනුවයි. ථම් සිවුර ශරීරය

    ස් පශශ කරනව කියන හැඟීම එන්න පළුුවන්. අන්න එතථකාට කලින් ථම් සිවුරයි

    මායි එකයි කයිල හිතාගත්තු එක, ඊළඟට සිවුර ථවනමයි මා ථවනමයි - ශරීරය

    ථවනමයි. අන්න එථතන්දී ථවන්ථන අර විඤ්ඤාණයයි. විඤ්ඤාණය කියල

    කියන්ථන ථමතන ථම් ඉන්රිය ඥානය පිළිබඳ එක්තරා අවස් ාවක.් දැන් ඉදිරිපිට

    තිථබන ථම් ථද්වල් වලට මථග් ඇස් ථයාමුථවලා තිබුණත්, අව ානය

    ථයාමුවනතාක් චක්ඛු විඤ්ඤාණය හටගන්ථන නැහැ. ථම් ඇසයි, ථම් රූපයයි කියල

    ථවන්කරල දැක්වීම තමයි ථම් විඤ්ඤාණථයන් කරන්ථන. ථවන්කර දැක්වීම. ඒ

    ථවන්කර දැක්වීථමන් පස්ථස තමයි අනිත් ඔක්ථකාම පටන්ගන්ථන. ඊළඟට අර

    ථදකක් හැටියට ථවන්කර ගත්තු ථදකත්, ඒ ථවන්කර දැක්වීමත්, කියන කාරණා

    තුන එකතු වුණාම තමයි, ‘චක්ඛුඤ්ඤව පටිඡච රූථපච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං

    තිණ්ණං සංගති ඵථස්සා’7 ආදී වශථයන් අන්න ස් පශශයක් ඇති වුණා. අර ථදාර ආදී

    ථද්වල් පිළිබඳවත් ඒ වථගයි. එතථකාට, ථමතන අර නාම මශයන්ථග් - සිත පළිිබඳ

    - මනසිකාර, ෙන්ද, ඵස්ස ආදී ඒ සංකල්ප මුල්කරථගනයි ඒ රවය මශ, සිත්පිත් නැති

    ථද්වල් පිළිබඳව ථහෝ අපි ‘රූඪි’ වශථයන් ආරූඪ වශථයන් - හැපීමක් ගැන

    ර්ට්ටනයක් ගැන ක ාකරන්ථන. සම්ඵස්සය කයිල කියන්ථන, එකට හැපීම. ථම්

    එකට හැපීමක් ගැන ක ාකරන්න පුළුවන් ථවන්ථන අන්න අර නාම මශයනුත්

    උපකාර කරථගන. ඊළඟට දැන් අපි බලමු පටිර්සම්ඵස්සයක් ථවන්ථන ථකාථහාමද?

    දැන් ථමතන කියන විදියට අර රූප මශයන්ථග් පිහිථටන් නාම මශයන් පළිිබඳ

    පටිර්සම්ඵස්සයක් ඇතිථවන්ථන ථකාථහාමද? දැන් නාම මශයන් පිළිබඳව, අපි

    සමහරවිට හිථත් අදහසක් ගැටුන කයිල කයිනව. වයවහාර කරනව. ස් පශශථය්

    ඉතාමත්ම පරකට අවස් ා